Haru Japanese Language center

Haru Japanese Language center Japanese Language

26/04/2026

ජපන් භාෂාවේ හෝඩි 2යි
(1) හිරගනා
හිරගනා හෝඩිය භාවිතා කරන්නේ ජපානයට අවේණික වුණ දේවල් ලියන්න.
උදාහරණය-: ජපන් නම්
ජපන් නගර හෝ ප්‍රදේශ
ජපානයට ආවේණික වූ ආහාර ආදිය
(2)කතකන
ජපානයට ආවේණික නොවන වෙනත් රටවලින් ජපානයට පැමිණි දේවල් ලියන්න මෙම හෝඩිය භාවිතා කරයි.
උදාහරණය -: වෙනත් රටවල නම්
වෙනත් රටවල පුද්ගල නම්
චොකලට් ආදිය. මෙමඟින් ලියන වචන කියවීමේදී ඇති ඉංග්‍රීසි හුරුව නිසා මෙය හඳුනාගැනීමට ඉතා පහසු වේ.

මෙයට අමතරව ජපන් භාෂාවට චීනෙන් හඳුන්වාදුන් අක්ෂර විශේෂයක් තියෙනවා. ඒ තමයි කන්ජි අක්ෂර. එක් කන්ජි අක්ෂරයකින් සම්පූර්ණ වචනයක්ම කියවෙන බව කිව යුතුය.

22/04/2026

日本は目的である者は日本語の勉強のためご覧になってください。ファローして勉強してね。💪💪

22/04/2026

日本語のひらがなアルファベット書き順もありますので頑張って勉強しましょう。

住所

Minato, Tokyo

ウェブサイト

アラート

Haru Japanese Language centerがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー