20/11/2025 Work Visa approved for 3years උත්සහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ... දරාගෙන ඉස්සරහටම යමු. මොකද ඉදිරිය මීට වඩා ලස්සනයි💪🤗
19/11/2025 කව්රු මොනවා කිව්වත් තමන්ගේ ගමන ලස්සනට යමූ.... මාස ගානකට කලින් ලංකාවෙදි මුණගැහුන ඔයා අද ජපානෙදි මෙහෙම මුණගැහෙද්දී පුදුම සතුටුයි... අවුරුදු 3 ක working visa එකකින් .... සෙන්සෙයි ආදරෙයි පුතේ ඉස්සරහටම යමූ...♥️
28/10/2025 自分を信用するならできないことはないからな^_^ ඔබ ඔබ ගැන විශ්වාස කරන්නේ නම් ඔබට කළ නොහැකි දෙයක් නැත..... සුන්දර ජපානයට ආදරෙන් පිළිගන්නවා🫡