Shourai Hikari Japanese Language Institute 将来光日本語学院

Shourai Hikari Japanese Language Institute  将来光日本語学院 For further details:- [email protected] We are conducting online classes via zoom and physical classes in meegoda and ingiriya

新年明けましておめでとうございます!今年もよろしくお願いします 💐💐💐💐💐
01/01/2024

新年明けましておめでとうございます!
今年もよろしくお願いします 💐💐💐💐💐

ජපන් භාෂාව මුල සිට ඉගැන්වීම් ආරම්භ වන N5 / N4 අදියර සදහා වූ පාඨමාලා ගොඩගම ෂෝරාඉ හිකරි ජපන් භාශා අධ්‍යාපන ආයතනයේදී ආරම්භ ...
08/07/2023

ජපන් භාෂාව මුල සිට ඉගැන්වීම් ආරම්භ වන N5 / N4 අදියර සදහා වූ පාඨමාලා ගොඩගම ෂෝරාඉ හිකරි ජපන් භාශා අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ.

දිනය - 2023/ 07/ 16( ඉරිදා )
වේලාව - N5 - පෙ.ව 10 සිට ප.ව 2 දක්වා
- N4 - ප.ව 3 සිට ප.ව 6.30 දක්වා

ඇතුලත් වීමේ ගාස්තුව - රු. 2000/-
මාසික ගාස්තුව - රු. 5000/-
පාඨමාලා කාලය - මාස 5 ( දෙසැම්බර් JLPT සදහා )

N5 / N4 පාඨමාලාවෙන් පසු ඉන් ඉහල අදියර සදහා ද (N3/ N2) පාඨමාලා අප ආයතනය විසින්ම සිදු කරනු ලැබේ.

ලියාපදිංචි වීමට පහත link එක මගින් whatsapp group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/JCE6eD89mUh4XhBkbLMOcC

අප ආයතනයේ N4 දක්වා හදාරන සියලුම සිසුන් හට SSW food service පාඨමාලාව නොමිලේ හැදෑරිය හැක.

ශිෂ්‍යයින්ගේ අවශ්‍යතාව මත සතිඅන්ත / සතියේ දින , දිවා හෝ රාත්‍රි පන්ති වලට සහභාගි විය හැක.

මෙම පාඨමාලාවන්ට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම අප ආයතනය මගින් වීසා දැමීම අවශ්‍ය නොවන අතර, අවශ්‍ය සිසුන්හට පමණක් ජපානයට ශිෂ්‍ය වීසා හෝ SSW වීසා සදහා අයදුම් කල හැක.

ඔබට අවශ්‍ය සියලුම ලේඛන පරිවර්තන (ඉංග්‍රීසි - ජපන් ) අප ආයතනය මගින් සාධාරණ මුදලකට සිදු කරගත හැක.

විමසීම් - 0767079063

- මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි -

02/07/2023
ජපන් භාෂාව මුල සිට ඉගැන්වීම් ආරම්භ වන N5 අදියර සදහා වූ පාඨමාලාව ගොඩගම ෂෝරාඉ හිකරි ජපන් භාශා අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ. ...
15/05/2023

ජපන් භාෂාව මුල සිට ඉගැන්වීම් ආරම්භ වන N5 අදියර සදහා වූ පාඨමාලාව ගොඩගම ෂෝරාඉ හිකරි ජපන් භාශා අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ.

දිනය - 2023/ 05/ 20( සෙනසුරාදා )
වේලාව - පෙ.ව 10 සිට ප.ව 2 දක්වා
ඇතුලත් වීමේ ගාස්තුව - රු. 2000/-
මාසික ගාස්තුව - රු. 5000/-
පාඨමාලා කාලය - මාස 5 ( දෙසැම්බර් JLPT N5 සදහා )

N5 පාඨමාලාවෙන් පසු ඉන් ඉහල අදියර සදහා ද (N4, N3) පාඨමාලා අප ආයතනය විසින්ම සිදු කරනු ලැබේ.

අප ආයතනයේ N4 දක්වා හදාරන සියලුම සිසුන් හට SSW food service පාඨමාලාව නොමිලේ හැදෑරිය හැක.

ශිෂ්‍යයින්ගේ අවශ්‍යතාව මත සතිඅන්ත / සතියේ දින , දිවා හෝ රාත්‍රි පන්ති වලට සහභාගි විය හැක.

මෙම පාඨමාලාවන්ට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම අප ආයතනය මගින් වීසා දැමීම අවශ්‍ය නොවන අතර, අවශ්‍ය සිසුන්හට පමණක් ජපානයට ශිෂ්‍ය වීසා හෝ SSW වීසා සදහා අයදුම් කල හැක.

ඔබට අවශ්‍ය සියලුම ලේඛන පරිවර්තන (ඉංග්‍රීසි - ජපන් ) අප ආයතනය මගින් සිදු කරගත හැක.

විමසීම් - 0767079063

- මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි -

12/05/2023

⚜️🎌 JAPANESE LANGUAGE COURSE🎌⚜️
……………………………………………………………………

❇️N5 level :-

🌀 Admission - Rs. 2000/-
🌀 Duration- 5 months
🌀 Monthly fee - Rs. 5000/-

මැයි මස, හෝමාගම ගොඩගම දී ආරම්භ වන ජපන් භාශා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත අයදුම්පත පුරවා submit කරන්න.

https://forms.gle/7xZwJbAhSyU34w939

වැඩි විස්තර සදහා
0767079063

ජපන් භාෂාව මුල සිට ඉගැන්වීම් ආරම්භ වන N5 අදියර සදහා වූ පාඨමාලාව ගොඩගම ෂෝරාඉ හිකරි ආයතනයේදී ආරම්භ වේ. දිනය - 2023/ 02/ 26...
21/02/2023

ජපන් භාෂාව මුල සිට ඉගැන්වීම් ආරම්භ වන N5 අදියර සදහා වූ පාඨමාලාව ගොඩගම ෂෝරාඉ හිකරි ආයතනයේදී ආරම්භ වේ.

දිනය - 2023/ 02/ 26 ( ඉරිදා )
වේලාව - ප.ව 4 - ප.ව 6
ඇතුලත් වීමේ ගාස්තුව - රු. 2000/-
මාසික ගාස්තුව - රු. 5000/-
පාඨමාලා කාලය - මාස 4 ( ජූලි JLPT N5 සදහා )

N5 පාඨමාලාවෙන් පසු ඉන් ඉහල අදියර සදහා ද (N4, N3) පාඨමාලා අප ආයතනය විසින්ම සිදු කරනු ලැබේ.

මෙම පාඨමාලාවන්ට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම අප ආයතනය මගින් වීසා දැමීම අවශ්‍ය නොවන අතර, අවශ්‍ය සිසුන්හට පමණක් ජපානයට ශිෂ්‍ය වීසා හෝ SSW වීසා සදහා අයදුම් කල හැක.

- මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි -

🌸🌸 ඔබ සැමට සියලුම සුභ ප්‍රාර්ථනා ඉටුවන ප්‍රීතිමත් නව වසරක් වේවා 🌸🌸
31/12/2022

🌸🌸 ඔබ සැමට සියලුම සුභ ප්‍රාර්ථනා ඉටුවන ප්‍රීතිමත් නව වසරක් වේවා 🌸🌸

🎌2023 වර්ෂයේ ජපන් භාශා විභාග සහ ජූලි/ ඔක්තෝම්බර්  Student visa සදහා බදවා ගැනීම දැන් සිදු කරනු ලැබේ. 🎌 කුඩා ලමුන් සදහා වූ...
13/11/2022

🎌2023 වර්ෂයේ ජපන් භාශා විභාග සහ ජූලි/ ඔක්තෝම්බර් Student visa සදහා බදවා ගැනීම දැන් සිදු කරනු ලැබේ.

🎌 කුඩා ලමුන් සදහා වූ පාඨමාලාව දෙසැම්බර් මස ආරම්භ කරන අතර ලියාපදිංචි කටයුතු දැන් සිදුකරනු ලැබේ.

🌸 ගොඩගම, හෝමාගම අවට සිටින ඔබ සැමට දැන් රජයේ ලියාපදිංචි ආයතනයක් වන ෂෝරාඉ හිකරි ජපන් භාශා ආයතනය මගින් පවත්වන ජපන් භාශා ප්‍රවීණතා විභාග (JLPT/NAT/JFT/JLCT) අරමුණු කරගත් පාඨමාලාවන් සදහා සහභාගි වීමට හැක.

🌸 මේ පාඨමාලාව මගින් ඔයාලට පුළුවන් N5/ N4 සුදුසුකම් හදාගන්න මාස 8කින්.
N5 අදියර විතරක් නම් මාස 4කින්.

🌸 මෙම ජපන් භාශා විභාග අදියර 5ක් තියෙනවා. මූලිකම අදියර N5 ඊට පස්සෙ N4 ➡️ N3 ➡️ N2 ➡️ N1 විදිහට ජපන් භාශාවෙන් ඉහලටම හදාරන්න පුළුවන්.

🌸 පලවෙනි දවසෙ ඔයාලට මේ විභාග වර්ග මොනාද, ප්‍රශ්න පත්‍ර වන සැකැස්ම කොහොමද, ජපානෙට යන්න පුළුවන් වීසා වර්ග මොනාද , අවශ්‍ය සුදුසුකම් මොනාද කියන ඒවා ගැනත් කියල දෙනවා.

🌸ඉතින් නිවැරැදිව ජපන් භාශාව ඉගෙන ගෙන, නිවැරැදි ආකාරයට ජපන් යන්න එකතු වෙන්න අපිත් එක්ක.

🌸 JLPT / NAT N5 සහ JFT පාඨමාලාව
(සෑම අගහරුවාදා දිනකම උදේ 9 සිට සවස 2 දක්වා )

🛑 ලියාපදිංචි කටයුතු දැන් ආයතනයේදී සිදු කරනු ලැබේ.

🛑 පාඨමාලාවට අදාල සියලුම නිබන්ධන නොමිලේ

🛑 සාර්තකව පාඨමාලාව හදාරල අවසන් කරන සිසුන්ට වටිනා සහතිකයක් ලබා දෙනවා පාඨමාලාව අවසානයේ දි.

🛑 පාඨමාලාව අවසන් කර අප ආයතනය හරහා රැකියා හෝ ශිෂ්‍ය වීසා සදහා අයදුම් කල හැක.

🌼ජපන් භාශාව හරියටම ඉගෙන ගත්තොත් විභාග pass වෙන්න අමාරු නෑ. ඕනි කරන්නෙ උත්සාහයයි , උනන්දුවයි , කැපවීමයි විතරයි.

👩🏻‍🎓 ඉතින් එන්න තමන්ගේ හීනය සුන්දර ජපානය කරගත්ත ඔයාල හැමෝම , අපි ඒ හීනය හැබෑවක් කරගමු. 💐

Shourai Hikari japanese language institute (pvt) ltd , No.6, Highlevel road, Panagoda, Homagama.
+94767079063

住所

Chiba-shi, Chiba

営業時間

月曜日 10:00 - 17:00
火曜日 10:00 - 17:00
水曜日 10:00 - 17:00
木曜日 10:00 - 17:00
金曜日 10:00 - 17:00

電話番号

+94767079063

ウェブサイト

アラート

Shourai Hikari Japanese Language Institute 将来光日本語学院がニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その学校に問い合わせをする

Shourai Hikari Japanese Language Institute 将来光日本語学院にメッセージを送信:

ショートカット

共有する

カテゴリー