Dulanjali dance academy

Dulanjali dance academy Dance is the hidden language of the soul �

ru ranga 2026❤️
15/06/2026

ru ranga 2026❤️

ru ranga 2026 🙏
15/06/2026

ru ranga 2026 🙏

01/06/2026

ආයුබෝවන් රූ රංග 2026 පස්වෙනි මස 31 වෙන දින පැවැත් වූ රූ රංග නර්තන ප්‍රසංගය ඉතාමත් සාර්ථකව ආකාරයෙන් නිම කිරීමට අප සියලු දෙනාට හැකියාව ලැබුණි.
පළමු අප හා එක්වූ ඔබ සියලු දෙනාටම අප විසින් ගෞරවාන්විතව ස්තුතිය පුද කරමු.
රූ රංග නිර්මාණය කිරීම අප සියලු දෙනාටම පහසු වූ කාර්යයක් නොවුණේය .ඒ සඳහා මනා කැපවීමකින් යුතු විශිෂ්ට කාර්ය මණ්ඩලයක් මෙහි ඉදිරිපස හා පිටුපස ඇත .මාගේ කලායතනය ආදරණීය දෙමව්පියන් හා දූ දරුවන් මෙම නිර්මාණය පනගන්වන්නට මහත් වෙහෙසක් හා කැපවීමකින් යුතුව කටයුතු කළේය. ඔවුන් හට ආයතනයේ ගුරුතුමිය වශයෙන් මා හිස නමා ආචාර කරමි.
රූ රංග මෙසේ ඔබ ඉදිරියේ වර්ණවත් කිරීමට අප හා එක් වූ සියලුම අනුග්‍රාහක බවතුන් සහා සහ අප කලායතනය ආරම්භ කිරීමට දායකත්වය ලබා දුන් විජිත ඉලංගකෝන් මහතාට මෙම අවස්ථාවේ ගෞරවාන්විතව ස්තුතිය පුද කරමි.
🔴එසේම අප හට ශ්‍රමයෙන් දායකත්වය දුන් ,
🔴teatro ariston-signora loretta

🔴තාක්ෂණික තිරය -සඳුන් හේවගේ මහතා

🔴විදුලි ආලෝකකරණය -D lights (dushan මහතා )

🔴මල් අලංකරණය -7 hearts decoration(sacini samarasinghe මහත්මිය )

🔴ඡායාරූප පසුබිම හා සහතිකය පත් ප්‍රදානය -zd events (zayn madushan මහතා )

🔴ඡායාරූපකරණය -sha events(shamimtha sovis මහතා )

🔴වීඩියෝකරණය-7s films(sadun hewage මහතා )

🔴වේශ නිරූපණය -duminda niro මහතා

🔴ඇඳුම් නිර්මාණය-helan jinadasa මහත්මිය ,harsha kosala මහතා,kanishka sagabo dias මහතා ,
mahesh dancing costume studio

🔴ආරාධිත නර්තන -සජිත් විජේවන්ත මහතා

🔴රූ රංග මෙහෙයුවු-dilini keegala මහත්මිය
සහ අපහට සහාය දැක්වූ nuwan fernando මහතාට ස්තුතියි මෙසේ පුද කරමි .
සහ රූ රංග සඳහා අනෙකුත් නන් අයුරින් උපකාර කළ සියලු දෙනාට මෙසේ ස්තුතිය පුදකරමි.
මා නැවතත් කිව යුත්තේ ඉයේ දින පැවැත්වූ රංග 2026 ඔබ ඉදිරියේ මේ ආකාරයෙන් වර්ණවත් වීමට මහඟු දායකත්වය සහ කැපීවිම ලබාදුන් මා ආයතනය දෙමව්පියන්ටද හා දූ දරුවන්ටද මෙසේ ගෞරවාන්විතව ස්තුතියි හදවතින්ම පුද කරමි.
එසේ නම් අප හා එක්වු ඔබ සියලු දෙනාට ස්තුතිය පුද කරමින් රූ රංග 2026 මේසේ නිමා වු වගයි.

ස්තුති

Dulanjali Hettiarachchi

31/05/2026
30/04/2026

නර්තනය යනු භාවනාවකි එය මනා ලෙස ඉගෙන ගනිමින් ඉදිරියට යන පුංචි මාගේ දරුවන් මෙසේ තබනා අඩි මෙසේ දැකීම ගුරුතුමියක් වශයෙන් මා හට මහත් ආඩම්බරයකි.
නොයෙකුත් අභියෝග මැද නිසල දිය දහරාවක් මෙන් ඔවුන් යන මේ ගමන දැක ගැනීමට ලැබීම ගුරුතුමියක් වශයෙන් මා හට ඇති වන්නේ මහත් සතුටක් මෙන්ම ආඩම්බරයකි. මේ සඳහා අප හට අත්වලක් වන සියලුම දෙමව්පියන්ට හා අප හට වචනෙකින් හෝ ආශිර්වාදයක් වන සියලුම දෙනාට මා ස්තුතිය පුද කරමි.විදේශ රටක වූවත් අපහට සැමවිටම ඇඳුම් නිර්මාණයෙන් දායකත්වය ලබාදෙමින් ආශිර්වාදයක් වන Helan jinadasa මහත්මියට මා ඇතුළු නර්තන කණ්ඩායමේ සියලුම දෙනාගේ ස්තුතිය පුද කරමි 🙏 Dulanjali Hettiarachchi

Indirizzo

Vicenza
36100

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Dulanjali dance academy pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta La Scuola/università

Invia un messaggio a Dulanjali dance academy:

Scelte rapide

Condividi

Digitare