29/06/2026
🌞 ජූලි මාසය සඳහා Summer School
St. Mary’s English School - Verona
ඔබේ දරුවාගේ ජූලි මස නිවාඩුව විනෝදයෙන්, නිර්මාණශීලීව සහ නව දැනුමෙන් පිරුණු අමතක නොවන අත්දැකීමක් බවට පත් කරන්න!
වයස අවුරුදු 4 සිට දරුවන් සඳහා,
📚 ඉංග්‍රීසි කථන හා සන්නිවේදන කුසලතා වර්ධනය
🎨 නිර්මාණාත්මක සහ විනෝදාත්මක ක්‍රියාකාරකම්
🇮🇹 ඉතාලි කොම්පිති පොත
🗓️ පැවැත්වෙන කාලය: ජූලි 01 සිට ජූලි 31 දක්වා
🕗 සතියේ දිනවල උදෑසන 8.00 සිට දහවල් 2.00 දක්වා
**දෙමාපියන්ගේ අවශ්‍යතාවය මත අවශ්‍ය දරුවන් සඳහා සවස 4.00 දක්වා කාලය දීර්ඝ කල හැකිය (**කොන්දේසි සහිතයි)
St. Mary’s English School - Verona
📍 Via Albere 29/A, 37138, Verona
බස් අංක - 11, 12, 13, 62
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
320 636 9008
345 886 3281
📢 ආසන සීමිත බැවින් අදම ඔබේ දරුවා ලියාපදිංචි කරන්න!