අනුර මොරටුවට. තරුණියකගෙන් මල්..
Lanka BELL - Like Us
It means Political Science
මගෙ තාත්තා මාළු කාරයෙක්-රට වටේ මාලිමා සමුළුවලට යවන්න ඕන චරිතයක් මීගමුවෙදි වේදිකාවට නැගල දීපු කතාව.
මාධ්‍යවේදීතුමණි, ඔය tone එකෙන්ම මේ අන්තිම වීඩියෝවේ කතාව ගැනත් යමක් කියන්න පුළුවන්ද? video credit : tvDerana
මෙව්වනෙ යකෝ ගරිල්ලා මාකටිං -ධම්මික පැණිය ඕඩියන්ස් දෙකම අල්ලපු ක්‍රමේ දිලිත් කියයි. 👇
විශ්ව වහල්ලුන්ගෙ කනට ගහයි -බලාගනිල්ලා
අරගලයේ සල්ලිවලින් හැදුව තට්ටු හතරේ ගේ
🎯 "ඔබතුමන්ලා විනාශ කරපු ආර්ථිකය තමයි අපි හැදුවෙ" -DV චානක 🙏🙏🙏
2021 අප්‍රේල් 8 බලය වැඩසටහනෙන්.. Courtesy : Hiru tv
06/03/2022
හැමෝම අවංක වෙනව නම්, ඔබේ පර්ස් එක නැති වෙන්නෙ නෑ. නැතිවුණත් යළි ලැබේවි.
වැටිලා තිබිලා මට හම්බුනු purs එකක රු 76,250 ක් තිබුනා id එකවත් තිබුන් නෑ හොයාගන්න .පස්සෙ තව හොදට බලද්දින් ඇතුලෙ පොඩි සාක්කුවක පොඩි මල්ලි කියලා නම්බර් එකක් තිබුනා.ඒකට අරන් බැලුවාම හොයාගන්න පුලුවන් වුනා .නැන්දා කෙනෙක් ඉගෙනගන්න ලමයි 4 දෙනෙක් ඉන්නවා තව චූටි බබෙකුත් ඉන්නවා. මහත්තයා ඔපරේෂන් එකක් කරලා හොස්පිටල් එකේලු .එයාට බස් එකේ එන්න බැරි නිසා එයාව වාහනයක එක්ක එන්නයි එයාගෙ බෙහෙත්වලටයි තව ගෙදරට වතුර ගන්නයිලු 10% ගානෙ පොලියට 75000ක් ගත්තෙ ඉතුරුවා කඩේට එලවලු වගයක් දාලා ගත්තුවලු.
ඒක ගන්නත් දවස් තුනක්ම 5kmක් විතර පයින් යන්න උනාලු අඩ අඩා ඒ නැන්දා කියනකොට මටත් ඇඩුනා . ඒ නැන්දාට සල්ලිත් එක්ක purse එක දෙද්දිම් ඒයාගෙ මූනෙ තිබුනෙ පුදුමාකාර සතුටක්.
ඒ වෙලෙනම් මටත් මන් ගැනම සතුටු හිතුනා .
ජීවිතේ සමහර දවස් තියෙනවා හරිම හැගීම් බර කවදාවත් අමතක නොවෙන .අදත් මට ඒ වගෙ දවසක් . ඒ නම්බර් එක තිබුන් නැත්තම් ගොඩක් වෙලාවට නැන්දව හොයාගන්න බැරිවෙන්න තිබුනා.. ස්තූතියි විශ්වයට
අංජලී බණ්ඩාර
ප:ස රන්ජන් රාමනායකට නිදහස ලැබීමට පෙර වීඩියෝවකි
අල කිරීම ජේවීපී ගතියක්දැයි අසන්නට ගොස්, ලාල්කාන්තගෙන් පහරක් කෑ සංඛ, ප්‍රධාන පාලක මැදිරියේ සැඟවෙයි
Audio Video Credit tvderana
අද 69 ලක්ෂෙ අඬනවනෙ සංඛ. ඔයත් ඒකෙ නේද. මූණෙන් කියන්න පුළුවන්.
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Ubicazione
Digitare
Sito Web
Indirizzo
Rome