22/08/2026
🎂✨ අපේ රසම රස කේක් ගැන Online හරහා නොව, පන්තියකට සහභාගී වෙලාම ඉගෙනගන්න අනුරාධපුර – හොරොව්පතාන ප්‍රදේශයේ කේක් කලාවට ආදරය කරන ඔබටත් දැන් අවස්ථාවක්!
හෙට සුබ නැකතින් ආරම්භ වන Basic Cake Course එකේ වැඩිදුර විස්තර ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්. 💕🎂
මේ පාඨමාලාව Buddhi Cake Academy වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ, අපගේ ආදරණීය දක්ෂ Cake Business Owners සහ දක්ෂ ශිෂ්‍යාවන් දෙදෙනෙකු වන නිමේෂා සහ දිලිනි විසිනි. 👩🍳❤️
Bingi Nimanthika
Dilini Dilrukshi