27/09/2026
Skytrax World Airline Awards 2026
**Turkish Airlines 11 වන වරටත් යුරෝපයේ හොඳම ගුවන් සේවය ලෙස සම්මානයට පාත්‍ර වේ. ✈️*
🏆 යුරෝපයේ හොඳම ගුවන් සේවය - 11 වන වරට
🌍 ලෝකයේ 5 වන හොඳම ගුවන් සේවය
තවත් සම්මාන 7ක්:
- දකුණු යුරෝපයේ හොඳම ගුවන් සේවය
- යුරෝපයේ හොඳම Economy Class
- යුරෝපයේ හොඳම Economy Class ආහාර සේවාව
- යුරෝපයේ හොඳම Business Class
- දකුණු යුරෝපයේ හොඳම Business Class
- යුරෝපයේ හොඳම Business Class ආහාර සේවාව
- ලෝකයේ හොඳම Business Class ආහාර සේවාව
නාපොලි අපේ ගමන් රටාව වෙනස් කිරීමේ පුරෝගාමියා වූ තුර්කි ගුවන් සේවයට Suhada Travels Suhada Travels අපේ උණුසුම් සුභ පැතුම් එක් කරමු. 2013 සිටම එක්ක නාපොලි නගරයේ මුලින්ම කියවෙන නම # #සුහද
Turkish Airlines Named Best Airline in Europe for 11th Time, Ranked 5th in the World at Skytrax World Airline Awards 2026
Skytrax’s 2026 results confirm Turkish Airlines as Best Airline in Europe, along with seven additional category wins, including Best Airline in Southern Europe, Best Economy Class in Europe, Best Economy Class Onboard Catering in Europe, Best Business Class in Europe, Best Business Class in Southern Europe, Best Business Class Onboard Catering in Europe, and World’s Best Business Class Onboard Catering.