30/05/2026
Suhada
SERVICE AGENCY
30/05/2026
13/05/2026
මව්බිමට මුදල් යවද්දී නීත්‍යානුකූලව මුදල් යවන්න
නීත්‍යානුකූලව මුදල් යවද්දී....
විශ්වාසයෙන් මුදල් යවන්න ..
හරිම තැන සුහද..SUHADA
ිරිපිටඑකමතැන
#විශ්වාසයෙන්මුදල්යවමු
09/05/2026
දස මසක් කුස දරන දරුවන්
හැම දාම හද දරන...
දරුවන් නමින් හීන දකින්නට....... දිනන්නට වාගේම අතැර දමන්නටත් ..
දිරිය .....ආදරය.....ඇති මව් වරුන්ට
සුභ මව් වරුන්ගේ දිනයක් වේවා....
Happy Mothers day...
Buona festa della mamma.. ිරිපිටඑකමතැන #විශ්වාසයටතවත්නමක්
06/05/2026
පිට රටක ජීවත් වෙද්දි අනිවාර්යයෙන්ම DOCUMENTS ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. ..
ඔබේ ගමන් බලපත කල් ඉකුත් වෙන්න මාස හයකට කලින් නව ගමන් බලපත අයදුම් කරන්න අමතක කරන්න එපා...
ඒ විතරක් නෙමේ permesso di soggiorno
එකත් නියමිත කාලය ඇතුලත අයදුම්
කල යුතුයි..
අමතන්න
Samantha Caldera3298353789
ිරිපිටඑකමතැන
25/04/2026
Buona Festa della liberazione!!
13/04/2026
සතුට සාමය හා ප්‍රීතිය සපිරි වාසනාවන්ත සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!!
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Ubicazione
Telefono
Sito Web
Indirizzo
Galleria Dei Principe No3
Naples
80135
Orario di apertura
| Lunedì | 10:00 - 19:00 |
| Martedì | 10:00 - 19:00 |
| Mercoledì | 10:00 - 19:00 |
| Giovedì | 10:00 - 19:00 |
| Venerdì | 10:00 - 19:00 |
| Sabato | 10:00 - 17:00 |
| Domenica | 10:00 - 13:30 |