23/08/2026
JS English Academy වෙතින් දිනපතා භාවිත වන Shopping සම්බන්ධ වැදගත්ම ඉංග්‍රීසි වචන සහ වාක්‍ය ඛණ්ඩ නිවැරදිව තේරුම් ගනිමු.
* Shopaholic – බඩු මිලදී ගැනීමට අධික ලෙස ප්‍රිය කරන හෝ ඇබ්බැහි වූ පුද්ගලයා
* Window shopping – මිලදී ගැනීමකින් තොරව කඩසාප්පු වල ඇති භාණ්ඩ දෙස බලා සතුටු වීම
* Grab a bargain – ඉතා අඩු/ලාභදායී මිලකට වටිනා භාණ්ඩයක් ලබා ගැනීම
* Bargain hunter – නිතරම ලාභදායී හෝ වට්ටම් සහිත භාණ්ඩ සොයන පුද්ගලයා
ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න අපගේ JS English Academy පිටුව Subscribe/Follow කර එකතු වන්න.