Low of Attraction

Low of Attraction Build up your life with us
(37)

බලන්නකො ඒ මල පිපිලා තියන තැන😁ඔන්න බලන්න දැන් මට මල් දෙයි මගෙ යාලුවො😁😁
28/01/2026

බලන්නකො ඒ මල පිපිලා තියන තැන😁
ඔන්න බලන්න දැන් මට මල් දෙයි මගෙ යාලුවො😁😁

26/01/2026
🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
26/01/2026

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

පිටි කියන්නෙ රසම රස ආහාර නිපැයුම් කරන අමුද්‍රව්‍යක්😋පිටි කියන්නෙ හරියට ලොකෙ ලස්සන කරන ගැහැනියවගෙයි මගේ ගෙදර උයන්න දෙයක් ...
22/01/2026

පිටි කියන්නෙ රසම රස ආහාර නිපැයුම් කරන අමුද්‍රව්‍යක්😋පිටි කියන්නෙ හරියට ලොකෙ ලස්සන කරන ගැහැනියවගෙයි
මගේ ගෙදර උයන්න දෙයක් තිබ්බෙ නෑ අද
සල්ලි අතෙ තිබ්බත් වියදන් කරන්න බයයි ගෙවීම් අතපසු වෙයි කියලා වට පිට බලද්දි අහුවෙන දෙයින් කැමක් හදලා බඩ පුරෝ ගන්න පුලුහන්නම් ඒ ගැහැනි හරි දක්ශයෙක් කියලා මගේ හිත මට කියනවා නිතරම.
පිටි නිතරම ගෙදර තියනවා අලත් නිතර ගෙදර තියනවා බලන්න රසම රස ආහාර වේලක් මේ පොහොසත් ගෙයක්තුල නිමාවෙන ආහාර වෙල අද මගේ ගෙදරත් නිර්මානය වෙනවා. කවුද කියන්නෙ මම දුප්පතෙක් කියලා😁 නාපොලියේ ශ්‍රි ලංකිකයින් ගත්තොත් මම තමයි අඩුම ආදායම් ලාබියා එහෙවු මම අද කන කෑම වේල ගත්තොත් ඉහලම ආදායම් ලබන කෙනා කන ආහාරයටත් වඩා ඉහලින් ආහාර නිර්මානය කරගන්නවා. රසට ගුනට සතුට පිරි ඉතිරියන ක්‍රම වේදයක් තමයි ආහාර නිර්මාන කලාව.
ඔයාටත් සතුට ලඟාකරගන්න ආහාර නිර්මානකලාව පටන් ගන්න🥰🥰

Thank you so much sis🥰🥰
18/01/2026

Thank you so much sis🥰🥰

18/01/2026
ගහේ පලදාව ඇවිත් 😁එන්න නෙලාගන්න😁😁නෙලන්න ඔනතරම් අය ඉඳීවි රැකබලාගන්නනෙ කවුරුත් නැත්තෙ. වයසත් ඒ වගේ තරුනකාලෙදි ඔනතරම් අය ඉඳී...
18/01/2026

ගහේ පලදාව ඇවිත් 😁එන්න නෙලාගන්න😁😁
නෙලන්න ඔනතරම් අය ඉඳීවි රැකබලාගන්නනෙ කවුරුත් නැත්තෙ. වයසත් ඒ වගේ තරුනකාලෙදි ඔනතරම් අය ඉඳීවි ඒත් වයශතකාලයට කවුද ඉන්නෙ කියලා දුරතියා හිතමු💰💰💰

තැටිය රත් වෙද්දි රොටිය පුච්ච ගන්න කිවුවනිසයි මෙහෙම උනෙ😁😁Anyway 😁අද එලලු සහ තැම්බූ මස් මිස්‍ර කරලා රොටී හැදුවා.පිටි මිස්‍...
17/01/2026

තැටිය රත් වෙද්දි රොටිය පුච්ච ගන්න කිවුවනිසයි මෙහෙම උනෙ😁😁
Anyway 😁
අද එලලු සහ තැම්බූ මස් මිස්‍ර කරලා රොටී හැදුවා.
පිටි මිස්‍රනය හදාගත්තෙ
බිත්තර
පිටි
ලුනු
උනුවතුර
තැම්බූ අලගෙඩියක්
මේ බැට එක ඔයාට ඔන විදිහට මැශිමන්ට් කරගන්න මම එක්කලේ මෙපමනයි.
මේ මිස්‍රනය කෙක් බැට එකක් වගේ හදාගන මම පෙරාගත්තා පෙරනයකින්
අවස්‍ය පමට ඔයා බැට එකේ ගනකම හදාගන්න
ෆිලින් එකට
ගෙදරතිබුනු අල කැරට මස් පෙත්තක් ගොවා කෑල්ලක් මේවා මම තෙම්පරාදු කරලා නෑ ලුනු දැම්මා මිරිස් රස එකතුකරලා නෑ ඔයාට ඔන විදිහට හදාගන්න.
පින්තුරෙ පෙන විදිහට මගේ ක්‍රමයට මම හදාගත්තා ඔයාගෙ ක්‍රමේට හදලා අපිට ගෙන්න හොඳද
හිතුනා හැදුවා කෑවා😁
ක්ශනික සහන නීරෝගී දිවියකට low of attraction තුලින්🙈😁

ගෝවා ගෙඩියක් ගෙනාවා හැමදාම කන්නෙ එකම විදිහටනේ ඒනිසා වෙනසකටත් එක්ක මෙහෙම හැදුවා😋රසයි රසම රසයි😋 ගොවගෙඩියෙ ලස්සන කොලටිකක් අ...
16/01/2026

ගෝවා ගෙඩියක් ගෙනාවා හැමදාම කන්නෙ එකම විදිහටනේ ඒනිසා වෙනසකටත් එක්ක මෙහෙම හැදුවා😋රසයි රසම රසයි😋
ගොවගෙඩියෙ ලස්සන කොලටිකක් අරගන උනුවතුර්න් තම්බගත්තා
කොලේ සාමාන්‍යගානට තැම්බෙද්දි ඒක මම වතුරෙන් ඉවත් කරගත්තා.
මමනම් ෆිලින් එකට මස් සහ අල තක්කලි ගෙඩි කිහිපයක් ලුනු පමනක් දාලා මට ඔනවිදිහට හදාගත්තෙ ඔයා හැදුවොත් මම දන්නවා මීටවඩා රසට හදාගනීවි කියලා. ඔයා තෙලෙන් කාලා කිරෙනුත් අතහෝදනවා කියලා මම දන්නවා😁
ඉතින් මේක මම බැට එකක තැවරුවා හැබැයි මේක හදනකොට ගොඩක් රෑවෙලා බිත්තරගෙදර තිබුන්නෑ දැන් මක්කරන්නද කඩත් වහලා ඕන මගුලක් වෙයන් කියලා පිටි මිස්‍ර නේ විතරක් දවටලා අවන් එකට දැම්මා😁
මගෙ ආහාර තෙල් මිරිස් නෑ ඒ නිසා මේකටත් තෙල් නැතිවයි අවන් කරෙ.
මාර රසයි😋 ඔයා ඔයාගෙ විදිහට හදලා බලන්නකො මගේ විදිහ ඔයාට හරියන එකක් නෑ😁

මේ තියෙන්නෙ රස බ්‍රොක්කෝලි වර්ගයක් මාරම රසයි👌😋මම තම්බල ගත්තා ලුනු පමක් දාලා මාර රසයි😋පාස්තා දාලත් බත් එක්කත් මේ වර්ගය හර...
15/01/2026

මේ තියෙන්නෙ රස බ්‍රොක්කෝලි වර්ගයක් මාරම රසයි👌😋
මම තම්බල ගත්තා ලුනු පමක් දාලා මාර රසයි😋
පාස්තා දාලත් බත් එක්කත් මේ වර්ගය හරිම රසයි😋

Thank you so much both of you 🥰🥰🥰
11/01/2026

Thank you so much both of you 🥰🥰🥰

වම්බටු වලින් තමයි මේ කෑම එක හැදුවෙGeethani Geethani පිටුවෙන් නෝට් එක බලන්න එන්න🥰🥰
10/01/2026

වම්බටු වලින් තමයි මේ කෑම එක හැදුවෙGeethani Geethani පිටුවෙන් නෝට් එක බලන්න එන්න🥰🥰

Indirizzo

Naples

Telefono

+393889008330

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Low of Attraction pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta La Scuola/università

Invia un messaggio a Low of Attraction:

Scelte rapide

Condividi