06/10/2026
🇮🇹📚 𝗘𝗰𝗼𝗡𝗼𝘃𝗮 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀 වෙතින් නව ඉතාලි භාෂා සහ පාසල් අධ්‍යාපන සහාය පන්ති! 🇮🇹
ආදරණීය දෙමාපියනි,
ඉතාලියේ පාසල් අධ්‍යාපනය ලබන අපගේ දරුවන්ට ඉතාලි භාෂාව වඩාත් හොඳින් ඉගෙන ගැනීමට සහ පාසල් කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා, 𝗘𝗰𝗼𝗡𝗼𝘃𝗮 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀 විසින් 𝗜𝘁𝗮𝗹𝗶𝗮𝗻 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 & 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗦𝘂𝗽𝗽𝗼𝗿𝘁 පන්ති ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටිමු. 🇮🇹✨
✅ ඉතාලි භාෂාව කතා කිරීම සහ තේරුම් ගැනීම
✅ කියවීම සහ ලිවීම
✅ 𝗚𝗿𝗮𝗺𝗺𝗮𝗿 & 𝗩𝗼𝗰𝗮𝗯𝘂𝗹𝗮𝗿𝘆
✅ පාසල් පාඩම් සහ ගුරුවරුන්ගේ උපදෙස් තේරුම් ගැනීම
✅ 𝗛𝗼𝗺𝗲𝘄𝗼𝗿𝗸 & 𝗦𝗰𝗵𝗼𝗼𝗹𝘄𝗼𝗿𝗸 සඳහා සහාය
✅ පාසලේදී විශ්වාසයෙන් ඉතාලි භාෂාව භාවිතා කිරීමට පුහුණුව
👩🏫 පන්ති මෙහෙයවනු ලබන්නේ
🇮🇹 𝗜𝘁𝗮𝗹𝗶𝗮𝗻 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿 – 𝗘𝘀𝘁𝗲𝗿𝗶𝗻𝗮 𝗘𝘀𝗽𝗼𝘀𝗶𝘁𝗼
🎓 Laureata in Lingue, Culture e Letterature Moderne Europee
🎓 Laureanda alla specializzazione di Lingue, Culture e Letterature per il Plurilinguismo Europeo (Formazione Docente)
🎁📚 𝗙𝗥𝗘𝗘 𝗖𝗟𝗔𝗦𝗦 𝗠𝗔𝗧𝗘𝗥𝗜𝗔𝗟𝗦
පන්තියට සහභාගී වන දරුවන්ට අවශ්‍ය මූලික අධ්‍යාපනික සහ පන්ති උපකරණ නොමිලේ ලබාදීමටද අප සැලසුම් කර ඇත.
📚 Class / Exercise Books
✏️ Pencils
🖊️ Pens
🧽 Erasers
📏 සහ අනෙකුත් අවශ්‍ය Class Materials
📖
👧👦 ළමුන් සහ පාසල් සිසුන් සඳහා
👥 𝗦𝗺𝗮𝗹𝗹 𝗚𝗿𝗼𝘂𝗽 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
📍 𝗣𝗶𝗮𝘇𝘇𝗮 𝗠𝗮𝘇𝘇𝗶𝗻𝗶 – 𝗡𝗮𝗽𝗼𝗹𝗶
📲 ඔබගේ දරුවා සඳහා ස්ථානයක් වෙන්කර ගැනීමට හෝ වැඩි විස්තර දැනගැනීමට WhatsApp හරහා අපව සම්බන්ධ කරන්න.
📞 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: +𝟯𝟵 𝟯𝟯𝟯 𝟳𝟴 𝟳𝟳𝟬𝟱𝟳
🇮🇹 𝗘𝗰𝗼𝗡𝗼𝘃𝗮 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
📚 𝗜𝘁𝗮𝗹𝗶𝗮𝗻 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 & 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗦𝘂𝗽𝗽𝗼𝗿𝘁
𝗣𝗼𝘄𝗲𝗿𝗲𝗱 𝗯𝘆 𝗘𝗰𝗼𝗡𝗼𝘃𝗮 𝗜𝘁𝗮𝗹𝘆