06/03/2026
Congratulations ! That's a fantastic achievement and a testament to your hard work,dedication, and teamwork.. 🔰🌺❤️
✨
Only for St.Xavier's college Old Boys
06/03/2026
Congratulations ! That's a fantastic achievement and a testament to your hard work,dedication, and teamwork.. 🔰🌺❤️
✨
15/02/2026
අපේ කොල්ලෙක්ගේ ව්‍යාපාරයක්, Verona ඉන්න st.Xavier Boys පුලුවන් වෙලාවක අනිවාර්යයෙන් යන්න🥰🥰
🇮🇹 Verona වල අපේ 🇱🇰 කොල්ලගේ Bar & Pasticceria DOLCE LUX🥰
ඉතාලියේ ලස්සනම නගරයක් වන Verona මැද, අපේ ලංකාවේ හලාවත කොල්ලෙක්ගේම තැනක්! 🇱🇰❤️
🎂 ඔයාලට අවශ්‍ය Birthday Cakes,
💍 Anniversary Cakes,
🎉 Special event cakes…
ඔයා හිතන design එකටම, order එකට හදලා දෙන්න ඔහුට පුළුවන්!
📲 ඔහු කරපු නිර්මාණ බලන්න DOLCE LUX page එකට යන්න.
රස සහ අලංකාරය ගැන නම්…
👉 Mama 100% guarantee කරනවා! 😍🔥
🇮🇹 Italia රස
🇱🇰 Lanka හිත
Verona ඉන්න ඔයාලාත් , Verona visit කරන අයත් මෙතනට යන්න අමතක කරන්න එපා! ❤️
Via Legnago, 29, 37134 Verona VR
327 147 7914
🇱🇰✨
06/02/2026
🏏ඉතාලිය හා ඩුබායි අතර ICC men's T20 World cup තරගාවාලියේ warm-up තරගයේ ඉතාලිය වෙනුවෙන් දක්ශ පන්දුයැවිමක නිරත උන Crishan Kalugamage.
4-18-3
මාරවිල සාන්ත සේවීයර් විදුහලේන් බිහිඋන දක්ශයේක් ඉතාලි ජාතික කණ්ඩායමට ක්‍රිඩාකරන.. සුබපැතුම් 😍😍
09/11/2025
Good luck on your A/L exams! May your hard work and dreams come true. ❤️🍃💐
30/10/2025
19 පහළ ක්‍රිකට් තරගාවලියෙන් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ සාන්ත සේවියර් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්... ❤️🌷🍃
25/10/2025
වයස 19න් පහළ තෙවැනි කොටසේ ටියර් ඒ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: මාරවිල ශාන්ත ෂේවියර් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
Read more >>> https://hiru.lk/bqa3Lb
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
Facebook : https://www.facebook.com/hirunews
Threads : https://threads.net/
Instagram : https://www.instagram.com/hirunews/
WhatsApp Channel : https://hiru.lk/Ba3DvK
25/10/2025
15/10/2025
19 පහළ ක්‍රිකට් තරගාවලියෙන් අර්ධ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ සාන්ත සේවියර් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්... 🔰❤️
07/10/2025
19 පහළ ක්‍රිකට් තරගාවලියෙන් අවසන් පාසල් 08 අතරට පැමිණීමට සුදුසුකම් ලැබූ සාන්ත සේවියර් විදුහල් ක්‍රිකට් කණඩායමට උණුසුම් සුභ පැතුම්.... ❤️🔰