20/09/2026
*Primec Academy අපේ පළමු සංවත්සරය*
නොවෙම්බර් මස මෙම සුවිශේෂී දිනය සැමරීමට අප ඔබ සැමට ඉතාමත් ආදරයෙන් ආරාධනා කරන්නෙමු. ඔබ රැගෙන ආ යුත්තේ අන් අයට උපකාර කිරීමට ඔබ තුළ ඇති කරුණාවන්ත හදවත සහ ත්යාගශීලීභාවය පමණි. අපගේ පළමු සංවත්සරය නිමිත්තෙන්, Primec Academy විසින් කිසිදු සීමාවකින් තොරව සැමට විවෘත ලේ දන් දීමේ කඳවුරක් සංවිධානය කර ඇත. මෙවර උපන්දින සැමරුමේ තේමාව වන්නේ "රතු පැහැයයි"... ඒ ශ්රී ලාංකිකයන් සතු මහා කරුණාවන්ත හදවතේ රතු පැහැයයි! ශ්රී ලාංකික අපි එය ක්රියාවෙන් ඔප්පු කර පෙන්වමු!
ලේ දීමේ කඳවුරට සම්බන්ධ වන ආකාරය සහ අනෙකුත් සියලුම විස්තර දැනගැනීම සඳහා,
කරුණාකර අපට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
නැතහොත් +39 331 3476624 අංකයට වට්ස්ඇප් (Whatsapp) පණිවිඩයක් එවන්න.
R.P.Ishara M.Rajapaksha
Carmine Pettina
*Buon Primo Compleanno Primec Academy !*
E per festeggiare abbiamo bisogno del vostro aiuto !
Non serve portare cibi, bevande, palloncini, festoni…
Serve portare la propria generosità e la propria voglia di aiutare il prossimo, infatti per il primo anniversario dell’apertura, Primec Academy organizzerà una donazione di sangue, aperta a tutti, senza limitazioni. Il tema di questo compleanno, sarà il rosso…Il Rosso del Cuore Grande degli Sri Lankesi ! Dimostriamolo !
Per tutte le informazioni su come aderire alla donazione e tutti i dettagli, chiamateci o scriveteci su Whatsapp al +393313476624.
R.P.Ishara M. Rajapaksha
Carmine Pettina