12/06/2026
Technical Job
01. 6×12 qft අමානෝ ශීට් යොදා විෂ්කම්භය 1.5 inch ගැල්වනයිස් බට සහ 1.5inch එල්අයිරන්ඩ් යොදා 72qft ගේට්ටුව සකස් කිරීම.
02. 9"×9"inch × 10ft කොන්ක්‍රීට් කණු ඉන්දා පොළොව සකස්කර 72qft ප්‍රමාණයේ ගේට්ටුව සවිකිරීම.
03. කණු මත විදුලි බුබුළු සඳහා වයරින් සිදු කිරීම.
SATMA Institution