The Hebrew Hub සිංහලෙන්

The Hebrew Hub සිංහලෙන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Hebrew Hub සිංහලෙන්, Education, Tel aviv, Bat Yam.

හීබෲ භාෂාව ඉගෙන ගන්න ආස ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා! 😊 අපේ ඉලක්කය ඊශ්‍රායල් වෙසෙන සහ යන්න බලාපොරොත්තු වන ලාංකික ඔබට විශ්වාසයෙන් භාෂාව හැසිරවීමට උදවු කිරීමයි. 📖✨

දිනපතා භාවිත වන වැදගත් හීබෘ නාමවිශේෂණ (Adjectives) පහසුවෙන් සිංහලෙන් ඉගෙන ගනිමු: 🔻🔻 ිංහලෙන්      #හීබෲ  #හීබෲභාෂාව      ...
30/07/2026

දිනපතා භාවිත වන වැදගත් හීබෘ නාමවිශේෂණ (Adjectives) පහසුවෙන් සිංහලෙන් ඉගෙන ගනිමු: 🔻🔻

ිංහලෙන් #හීබෲ #හීබෲභාෂාව #සිංහලෙන්හීබෲ

28/07/2026

විශේෂණ පද (Adjectives) පාඩමෙ 2 වෙනි කොටස 💁‍♀

ිංහලෙන් #හීබෲභාෂාව

📚 ඊයේ පාඩමේ සාරාංශය (Summary of Yesterday's Lesson) 📚හීබෲ භාෂාවේ එදිනෙදා බහුලවම භාවිත වන මූලික විශේෂණ පද (Basic Adjectiv...
20/07/2026

📚 ඊයේ පාඩමේ සාරාංශය (Summary of Yesterday's Lesson) 📚

හීබෲ භාෂාවේ එදිනෙදා බහුලවම භාවිත වන මූලික විශේෂණ පද (Basic Adjectives), ලිංග භේදය අනුව වෙනස් වන ආකාරය එකම රූපයකින් මතක් කරගනිමු!

💡 මතක තබාගත යුතු ප්‍රධාන කරුණු:
1️⃣ පෙනුම සහ ගතිලක්ෂණ (ලස්සන / කැත / වේගවත්)
2️⃣ භෞතික ස්වභාවය (උස සහ මිටි)
3️⃣ ප්‍රමාණය (ලොකු සහ කුඩා)

ලිංග භේදය අනුව වචන නිවැරදිව උච්චාරණය කරන ආකාරය පහසුවෙන් තේරුම් ගැනීමට පහළ තියෙන "උච්චාරණ සැසඳීම" වගුව උදව් කරගන්න.

ිංහලෙන් #හීබෲසිංහලෙන්

19/07/2026

📌 හීබෲ භාෂාව සිංහලෙන්ම ඉගෙන ගනිමු! 🇮🇱🇱🇰

එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම භාවිත කරන්න වෙන වැදගත් විශේෂණ පද (Adjectives) කිහිපයක් සහ ඒවායේ ස්ත්‍රී/පුරුෂ ලිංග භේදය අනුව ශබ්ද කරන නිවැරදි ආකාරය අද වීඩියෝවෙන් ඉගෙන ගමු.

ිංහලෙන් #හීබෲසිංහලෙන් #භාෂාඉගෙනුම

👨‍⚕️👩‍⚕️ හීබෲ භාෂාවෙන් වෘත්තීන් (Professions) ඉගෙන ගමු.
16/07/2026

👨‍⚕️👩‍⚕️ හීබෲ භාෂාවෙන් වෘත්තීන් (Professions) ඉගෙන ගමු.

13/07/2026

සිංහල හෝ ඉංග්‍රීසි වගේම හීබෲ භාෂාවෙදිත් කතා කරන කෙනා පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියන එක මත වචන උච්චාරණය කරන විදිහ වෙනස් වෙනවා. විශේෂයෙන්ම වෘත්තීන් (Professions) හඳුන්වන වචන වලදී මේක පැහැදිලිවම දකින්න පුළුවන්! 💡
හීබෲ භාෂාවෙන් වෘත්තීන් කිහිපයක් පිරිමි සහ ගැහැණු වශයෙන් වෙනස් වන ආකාරය මේ video එකෙන් ඉතාමත් සරලව ඉගෙන ගන්න.👇

ිංහලෙන් #හීබෲසිංහලෙන්

09/07/2026

හීබෘ භාෂාවෙන් එදිනෙදා කතාබහේදී "ලබන සතියේ", "ගිය මාසේ" නැත්නම් "හැමදාම" වගේ කාලය සම්බන්ධ වචන පාවිච්චි කරන්නේ කොහොමද කියලා අද අපි ඉගෙන ගනිමු.

#හීබෲභාෂාව #හීබෲසිංහලෙන් #භාෂාඅධ්‍යපනය ිංහලෙන් #කාලපද ිංහලෙන්

05/07/2026

දිනපතා ජීවිතයේදී කාලය සහ දින වකවානු ගැන කතා කරන්න අත්‍යවශ්‍යම වන හීබෲ වචන මාලාව (Hebrew Time & Date Vocabulary) මෙන්න. සිංහල සහ ඉංග්‍රීසි තේරුම් වගේම නිවැරදි උච්චාරණයත් (Pronunciation) මේ සමඟම එකතු කරලා තියෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙහි එන "The/This"(එම/මේ/මෙය) භාවිතය සඳහා හීබෘ භාෂාවෙන් "ha-හා" ලෙසඳ (උදා:-මේ නිවස/අද උදේ) සහ"At"(දී/ට) සඳහා හීබෘ භාෂාවෙන් "Ba-බාහ්" (උදා:-උදෑසනට/රාත්‍රියේදී)යනාදී ලෙසඳ භාවිතා කරමින් වාක්‍ය නිර්මාණය වී ඇත.ඉතින් අද අපි මෙම "ha" සහ "ba" ඇසුරෙන් වාක්‍ය කිහිපයක් හදලා බලමු😇🤘🏻

ිංහලෙන් #හීබෲභාෂාව

Thank you everyone 🤗🤗
03/07/2026

Thank you everyone 🤗🤗

02/07/2026

🥳 Ready for Part 2? හීබෲ එළවළු වචන මාලාවේ දෙවැනි කොටස මෙන්න!

HebrewLearning ිංහලෙන්
#හීබෲභාෂාව

Address

Tel Aviv
Bat Yam

Website

Alerts

Be the first to know and let us send you an email when The Hebrew Hub සිංහලෙන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category