Dutunodutu - දුටුනොදුටු

Dutunodutu - දුටුනොදුටු දැනුම සොයා යන ඔබට

පාසලට හදන්න බැරිනීතියට හදන්න බැරිතරුණ පරම්පරාව හදන්න පුලුවන් ධර්මයෙන්එය සිදුවෙමින් පවතී.මේ පිනම ඇති ඔබ වහන්සේලා දෙනමට ❤️
31/10/2025

පාසලට හදන්න බැරි
නීතියට හදන්න බැරි
තරුණ පරම්පරාව හදන්න පුලුවන් ධර්මයෙන්
එය සිදුවෙමින් පවතී.
මේ පිනම ඇති ඔබ වහන්සේලා දෙනමට ❤️

18/10/2025
පීඩිත පන්තියේ අපේ එකෙක් වෙනුවෙන් රටක් එකතුවූ මොහොතක්!😍
13/10/2025

පීඩිත පන්තියේ අපේ එකෙක් වෙනුවෙන් රටක් එකතුවූ මොහොතක්!😍

11/10/2025

කුඩු මුදලාලිලා පාතාල නායකයන් වෙනුවෙන් පෙනී සිටීම නීතීඥයන්ට නම්බුවකි.රාජකාරි කළ කොස්තාපල් වෙනුවෙන් පෙනීසිටීම ලජ්ජාවකි.

☝️....හරක් කටාට  බැකෝ සමන්ට බැකෝ සමන් ගේ පවුලට ජුලම්පිටියේ අමරෙට අයිස් වලට කුඩු වලට ඔක්කොටම    ලෝයර්ස්ල  ඉන්නවා. කොස්තාප...
11/10/2025

☝️....හරක් කටාට බැකෝ සමන්ට බැකෝ සමන් ගේ පවුලට ජුලම්පිටියේ අමරෙට අයිස් වලට කුඩු වලට ඔක්කොටම ලෝයර්ස්ල ඉන්නවා. කොස්තාපල් ට නෑ...☝️

☝️...හැබැයි ඒ නිලධාරියා වෙනුවෙන් අපි ඉන්නවා.......❤️......බන්ධනාගාර බස් රථයට ඉඩ ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් ඒ එතුමගෙේ රාජකාරිය......රාජකාරියට බාධා කිරීම ලෝයර්ට තියා කිසි කෙනෙකුට අයිතියක් නෑ......සොයා බලන්න....☝️

☝️...... එක් පසෙක පුද්ගලයෙක් පමණක් බන්ධනාගත කිරීම අසාධාරණ වේ....... මෙම නිලධාරියාට තම රාජකාරිය කිරීමට අයිතියක් තිබිය යුතුයි.....එය තහවුරු කරන්න. ....වහා සාධාරණය ඉටු කරන්න☝️

☝️....මේ රටේ පොලිස් නිලධාරීන් සේවයෙහි නිරත වන්නේ අර්ජුනාගෙන් හා ගුණරත්න වන්නි නායකගෙන් බැනුම් අහන්නත් කුණුහරප අහනන්න නොවේ.....☝️❤️

19/09/2025
මනුලොව උතුම් දෙව්ලියක් ඇය.. 😇❤ඇය නමින් "Veronika Skvortsova" රුසියානු වෛද්‍යවරියක්.. 🩺💉ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා! මුලු ල...
11/09/2025

මනුලොව උතුම් දෙව්ලියක් ඇය.. 😇❤
ඇය නමින් "Veronika Skvortsova" රුසියානු වෛද්‍යවරියක්.. 🩺💉
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා! මුලු ලෝකයම සුවපත් කරන්න හැකි වේවා! අති උතුම්, විශිෂ්ඨ සොයා ගැනීමක්.. 🙏

❤️
11/09/2025

❤️

Address

London
NW23DU

Alerts

Be the first to know and let us send you an email when Dutunodutu - දුටුනොදුටු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dutunodutu - දුටුනොදුටු:

Shortcuts

Share

Category