Debate Society of President's College Kotte

Debate Society of President's College Kotte Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Debate Society of President's College Kotte, School, london, London.

ජනපති අභිමානය ඉදිරියට ගෙන යන ඔබට සුබ පැතුම් ❤️💛❤  චමිඳු මතීෂ
29/11/2024

ජනපති අභිමානය ඉදිරියට ගෙන යන ඔබට සුබ පැතුම් ❤️💛❤

චමිඳු මතීෂ

හරිත සිතුවිල්ලක වාග් අභිෂේකය;

හරිතාභිෂේක 2024 🎙️🍃

ජ්‍යෙෂ්ඨ අංශය යටතේ අවසන් මහා තරඟය සඳහා තේරී පත්වූ අතිදක්ෂ තරඟකරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!!

තරඟාවලිය පුරාවටම ඔබ ප්‍රදර්ශනය කළ සුවිශේෂී කථන හැකියාවන්, අධිෂ්ඨානය සහ කැපවීම සැබැවින්ම ප්‍රශංසනීයයි..✨

අවසන් මහා තරඟයෙන් ද අතිවිශිෂ්ට ජයග්‍රහණයක් උදා කර ගැනීමට අපි ඔබට සුභ ප්‍රාර්ථනා කරන්නෙමු ! 🏆🥳💚

Caption by: Nelumika Malgammana
Design by: Prageeth Sandaruwan




#හරිතාභිෂේක
🇱🇰

25/11/2024

අවසාන අදියරේ ජනප්‍රියම කාණ්ඩය යටතේ වඩාත් කැපී පෙනෙන තරඟකරු තේරීම් කටයුතු ආරම්භයට සියල්ල සූදානම්!🏆💚

*හරිතාභිෂේක 2024🎙️🍃*

නම : W.A චමිදු මතීෂ
අංශය: පාසල් අංශය ජේෂ්ඨ

අවසාන අදියරට පියනැගූ අතිදක්ෂ තරඟකරුවන් අතරින් ප්‍රේක්ෂක හදවත් වඩාත් ග්‍රහණය කරගන්නා තරඟකරු කවුරුන් වේවිද?

මෙහිදී,

⭕ඔබ පළමු වටයේ අපවෙත ඉදිරිපත් කළ වීඩියෝ පට අපගේ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කරනවා.

⭕වැඩිම මනාපලාභියා ජනප්‍රියම තරඟකරු බවට පත්වෙනවා.

⭕6-9, 10-13 සහ විශ්වවිද්‍යාලයීය අංශය යන අංශ තුනෙන්ම තෝරාගනු ලබන්නේ එක් තරඟකරුවෙකු පමණයි

*❌❌නොවැම්බර් 25 වන සදුදා උදෑසන 8හි සිට නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා උදෑසන 8 දක්වා* මනාප ප්‍රකාශ කළ හැකියි.❌❌

🛑සැ.යු. :- අපගේ Facebook පිටුව Follow හා Like කිරීම අත්‍යාවශ්‍ය වන අතර, එසේ කර ඇති ප්‍රතිචාරකයන්ට පමණක් මනාප පල කිරීමට හැකියාව ලැබේ.

අපගේ Facebook පිටුවට පිවිසීම සදහා පහත සබැදිය click කරන්න👇

https://www.facebook.com/zpcolombocommunity/videos/415851621594309/?mibextid=rS40aB7S9Ucbxw6v

_ස්වර්ණමය හඬ පෞරුෂයක් සොයායන ගමනේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් පසු කිරීමට සූදානමින් සිටින්න._👑✨

INTER - HOUSE BATTLE OF THE DEBATERS
07/04/2024

INTER - HOUSE BATTLE OF THE DEBATERS

President's College Kotte Sinhala Oratory and Debating Society proudly presents the Inter-House Debate Competition  Comm...
22/03/2024

President's College Kotte Sinhala Oratory and Debating Society proudly presents the Inter-House Debate Competition

Comming Soon! ⚖️✨




"සබුද්ධික චින්තනය" පෙරදැරි කරගනිමින්ආදි විවාදකයන්ගේ අඩිපාරෙ ගමන් කරන,පුහුණුකරුවන්ගේ අත්දැකීම් ගුරුකොට,ගුරුභවතුන්ගේ මග පෙ...
09/02/2024

"සබුද්ධික චින්තනය" පෙරදැරි කරගනිමින්

ආදි විවාදකයන්ගේ අඩිපාරෙ ගමන් කරන,
පුහුණුකරුවන්ගේ අත්දැකීම් ගුරුකොට,
ගුරුභවතුන්ගේ මග පෙන්වීමෙන් පෝෂණය වන,
අභිමානවත් ජනපතියේ ජ්‍යෙෂ්ඨ විවාදකයින්...

12/09/2023
සුසාර්ථා සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ *වාග් නාද* මාර්ගගත කථික තරගාවලිය- 08/ 09 අංශයේ *තෙවන ස්ථානය* දිනාගත් *යොනාල් ...
07/09/2023

සුසාර්ථා සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ *වාග් නාද* මාර්ගගත කථික තරගාවලිය- 08/ 09 අංශයේ *තෙවන ස්ථානය* දිනාගත් *යොනාල් මින්දිනුන* සහෝදරයාට උණුසුම් සුබ පැතුම් !!!

#08-09
#වාග් නාද
#සුසාර්ථා

සුසාර්ථා සංවිධානය මගින් සංවිධානය කරන ලද වාග් නාද මාර්ගගත කථික තරගාවලියේ 08/09 ශ්‍රේණි සඳහා තරගාවලියේ නිර්ණායක අනුව, කෝට්...
29/08/2023

සුසාර්ථා සංවිධානය මගින් සංවිධානය කරන ලද වාග් නාද මාර්ගගත කථික තරගාවලියේ 08/09 ශ්‍රේණි සඳහා තරගාවලියේ නිර්ණායක අනුව, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ N.G.යොනාල් සහෝදරයාට ඔබගේ මනාපය ලබා දී ජනප්‍රියතම තරගකරු බවට පත් කරමු.

https://youtu.be/AAKPDVKzwU0

මෙම විඩියෝවට ඔබගේ මනාපය ලබා දෙන්න.

Like -3 marks
Views -2 marks

සුසාර්ථා සංවිධානය මගින් සංවිධානය කරන ලද වාග් නාද මාර්ගගත කථික තරගාවලියේ 08/09 ශ්‍රේණි සඳහා තරගාවලියේ නිර්ණායක අනුව...

"සබුද්ධික චින්තනයක් උදෙසා"  ජනපති විවාදකයින්ගේ නිල ලාංඡන පැළඳවීම 2022/11/30 වන දින මෙසේ නිමවිය.
10/12/2022

"සබුද්ධික චින්තනයක් උදෙසා"
ජනපති විවාදකයින්ගේ නිල ලාංඡන පැළඳවීම 2022/11/30 වන දින මෙසේ නිමවිය.

*"සබුද්ධික චින්තනයක් උදෙසා..."*කෝට්ටේ- ජනාධිපති විද්‍යාලයීය කථික හා විවාද සංගමය මගින් පවත්වනු ලබන විවාදකයින්ගේ නිල ලාංඡන...
28/11/2022

*"සබුද්ධික චින්තනයක් උදෙසා..."*
කෝට්ටේ- ජනාධිපති විද්‍යාලයීය කථික හා විවාද සංගමය මගින් පවත්වනු ලබන විවාදකයින්ගේ නිල ලාංඡන පැලඳවීමේ උළෙල මෙම මස තිස් වන බදාදා දින එනම්(2022/11/30)දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ!

Address

London
London
W1J9DZ

Opening Hours

Monday 7:30am - 1:30pm
Tuesday 7:30am - 1:30pm
Wednesday 7:30am - 1:30pm
Thursday 7:30am - 1:30pm
Friday 7:30am - 1:30pm

Website

Alerts

Be the first to know and let us send you an email when Debate Society of President's College Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Debate Society of President's College Kotte:

Shortcuts

Share

Category