31/07/2026
🛑2027 A/L නව වන ඒකකය 💈 විද්‍යුතය 💈
📍SFT විශයට අදාල භෞතික විද්‍යා කොටසින් A/L paper එක තුළ අනිවාර්ය ප්‍රශ්න සහිත වැදගත්ම ඒකකය 📍
කටපාඩම් කරලා වැඩක් නෑ 😌
එන්න...අපි අවබෝධයෙන් විෂය ඉගෙනගමු✨
සාර්ථක වැඩබ්මක පරිපූර්ණ ප්‍රතිභාව 🔥💪
Priyadarshana Dasanayaka