31/05/2026
කරාතේ සටන් ශිල්පය ඉගෙන ගනිමු! 🥋
කරාතේ සටන් ශිල්පය ඉගෙනීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට, දැන් ඔබට ළඟම ඇති අපගේ ශාඛාවකින් පුහුණුවීම් ආරම්භ කළ හැක.
මෙය පදක්කමක් සඳහාම පමණක් නොව, නිවැරදිව හා කැපවීමෙන් පුහුණුවීම තුළින් ඔබට:
🧘♂️ ඉතා හොඳ මානසික සහනයක්,
💪 ඉහළ ශාරීරික සෞඛ්‍යයක් සහ ශක්තියක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ළඟා කර ගත හැක.
ජූනි මාසයේ විශේෂ වරප්‍රසාද:
🎁 ජූනි මාසය තුළ සම්බන්ධ වන සියලුම දෙනා ලියාපදිංචි ගාස්තුවෙන් නිදහස් කෙරේ!
🆓 පළමු සතිය සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුවීමට අවස්ථාව!
Learn Karate! 🥋
For anyone interested in learning the art of Karate, you can now start your journey at our nearest branch.
It is not just about winning medals; through correct and dedicated practice, you can gain numerous physical and mental benefits.
Special June Offer:
FREE Registration for everyone joining in the month of June!
FREE Training for the first week!
For more details, contact us via WhatsApp only: +94716280460
29/05/2026
28/05/2026
10/05/2026
20/03/2026
14/03/2026