Profit Up

Profit Up

Partager

Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Profit Up, sanasapura, Democratic Republic of the.

06/04/2026

Start a business

02/04/2026

Agarwood Resin extraction

02/04/2026

ඔබ කැමතිම Business idea ඒක පහලින් comment කරන්න?

28/03/2026

BSF larvae = daily cash flow 💸
Start small, grow fast!

27/03/2026

Soap Production factory

26/03/2026

Dehydration of fruit & Vegitable using solar drier.

19/03/2026

vegitable preserves in Glass bottle

19/03/2026

visit first comment

19/03/2026

පොල් තෙල් වලින් Biodiesel හදන හැටි (Step-by-Step)

මූලික සංකල්පය
===============
Biodiesel සෑදෙන්නේ Transesterification කියන රසායනික ක්‍රියාවලියෙන්.

මෙහිදී:
පොල් තෙල් (Triglycerides)
Methanol (Alcohol)
Catalyst (NaOH / KOH)
එකට මිශ්‍ර කර → Biodiesel + Glycerin ලබාගන්නවා

අවශ්‍ය ද්‍රව්‍ය
------------_-------=
පොල් තෙල් (filtered, clean)
Methanol (CH₃OH)
Sodium Hydroxide (NaOH) හෝ Potassium Hydroxide (KOH)

උපකරණ
-------------------
Mixing tank (stainless steel හොඳයි)
Heater (55–60°C maintain කරන්න)
Stirrer (continuous mixing)
Settling tank / separating tank
Washing tank
Safety equipment (gloves, mask)

නිෂ්පාදන ක්‍රියාවලිය

1️⃣ පොල් තෙල් පෙර සැකසුම
තෙල් filter කරගන්න
ජලය නැති බවට ensure කරන්න

2️⃣ Methoxide solution එක සකස් කිරීම
Methanol + NaOH mix කරන්න
(උදාහරණයක්: 1L oil → Methanol ~200ml + NaOH ~3.5g)

මේක “Methoxide” කියලා හඳුන්වයි

3️⃣ Transesterification process

පොල් තෙල් 55°C පමණට heat කරන්න
Methoxide solution එක add කරන්න
20–60 minutes mix කරන්න

4️⃣ Separation
mixture එක 8–12 hours rest කරන්න
පහළට settle වෙන්නේ Glycerin
ඉහළට තියෙන්නේ බිඕඩිඑසෙල්

5️⃣ Washing
Biodiesel water wash කරන්න (impurities remove කරන්න)
2–3 times wash කරන්න

6️⃣ Drying
water remove කරන්න (heat හෝ air drying)

Final product = usable Biodiesel

Output
1L පොල් තෙල් → ~0.9L Biodiesel
byproduct → Glycerin (soap industry use කරන්න පුළුවන්)

ආරක්ෂාව (VERY IMPORTANT)
--------_-=

Methanol toxic (mask & gloves use කරන්න)
NaOH corrosive
ventilation තියෙන්න ඕන
fire safety ensure කරන්න

භාවිතය

Diesel engines වල direct use කරන්න පුළුවන් (B20 / B100 blend)
Generators, tractors, machinery

please our Fb page & share

17/03/2026
17/03/2026

Vous voulez que votre école soit école la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

équipe culinaire

Tenue

Téléphone

Site Web

Adresse


Sanasapura
Democratic Republic Of The