20/05/2024
Happy kidz
කුසලතා සංවර්ධනය
20/05/2024
25/01/2024
වයස අවුරුදු 2 1/2 සිට පෙර පාසල් පොඩිත්තන්ට කුසලතා වර්ධනයට කල හැකි ක්‍රියාකාරකම් ... කට්ටලයක්..
සියලුම නිර්මාණ වර්නවත් A4 කඩදාසි වලින් පොඩිත්තන්ට ඇලවීමට පහසු ආකාරයට නිර්මාණය කර ඇත. මානසික සංවර්ධනය සතුට විනෝදය ගෙනෙන සහ හැඩතල වර්ණ හදුනා ගැනීමටත් ඉතාමත් පහසු රෑප වලින් මෙය නිර්මානය කර ඇති අතර වයස අවුරුදු 2 1/2 සිට පොඩිත්තන්ට බුද්ධි වර්ධනයට ඉවහල් වේ.
පිටු 10 ක්
නිර්මාන කට්ටල 10 ක්
නිවසටම ගෙන්වා ගන්න .
0713848528
0786039005 whatsapp
Vous voulez que votre école soit école la plus cotée à Democratic Republic of the ?
Cliquez ici pour réclamer votre Listage Commercial.
Cliquez ici pour réclamer votre Listage Commercial.
Emplacement
Téléphone
Site Web
Adresse
Minuwangoda
Democratic Republic Of The
1159