Cartoon pillow sewing Academy

Cartoon pillow sewing Academy Cartoon pillow sewing Academy

පුංචියට තමන්ගේම වයාපාරයක් ආරම්භ කරන්න ඉන්න ඔයාලට මේ ඔක්කොම ප්‍රශ්න විසදගෙන නොමිලේම හරියට Baby pillow ඉගෙන ගන්න කැමති ද.😳...
04/10/2023

පුංචියට තමන්ගේම වයාපාරයක් ආරම්භ කරන්න ඉන්න ඔයාලට

මේ ඔක්කොම ප්‍රශ්න විසදගෙන නොමිලේම හරියට Baby pillow ඉගෙන ගන්න කැමති ද.

😳😳😳😳 ඔව් ඔව් නොමිලේ තමයි 😳😳😳😳😳

මූලික දැනුමක් ඇති නැති ඕනේම කෙනෙක්ට වයස් සීමාවක් නැතිව සම්බන්ධ වෙන්න පුලුවන්.අනේ හැබැයි ආදරයෙන් ඉල්ලනවා පටු ව්‍යාජ අරමුණින් නම් සම්බන්ධ වෙන්න එපා.එහෙම උනොත් ඒක හැමෝටම කරදරයක්.ඇත්තටම ආසාවෙන් ඉගෙන ගන්න කැමති අය විතරක්ම සම්බන්ධ වෙන්න

ඉතින් ඔන්න මේ නොම්ලේ වැඩමුළුවේදි ඔයාට මැහුම් ගැන තියෙන ප්‍රශ්න ඔක්කොම විසදගෙන අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔයාට

සම්පූර්ණ නොම්ලේ ☺️☺️☺️

මෙම වැඩමුළුවට සීමිත පිරිසක් පමණක් බදවා ගන්නා නිසා මේ නොම්ලේ වැඩමුළුවට සම්බන්ධ ව්මට කැමති සියළුම දෙනා මේ පහලින් දීලා තියෙන ලින්ක් එක හරහා වට්සප් ගෲප් එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/LNe5rq0SooqI7Ev4RubzVB

ලින්ක් එක හරහා සම්බන්ධ වීමට අපහසු සියළුම දෙනා FCලෙස ටයිප් කර 0775254728 යන අංකය වට්සප් හරහා මැසේජ් කරන්න.

#නොමිලේ #මැහුම් #මහන්න #අත්කම් #කාන්තා #ස්වයං #ස්වයංරැකියා #නිර්මාණ #නිමිඇදුම්

04/10/2023
03/10/2023

චුටි බබාලට කොට්ට නිෂ්පාදනය පාඨමාලාව 💐
එක් දින වැඩමුළුව
පාඨමාලා ගාස්තු රු 2000/=
ඔක්තෝබර් 10 වන දින

මේ වගේ ලස්සන pillow මහන්න ඉගෙන ගන්න කැමති ඔයාලට පාඨමාලාව සමගින් එකතු වන්න පුලුවන්

https://chat.whatsapp.com/Jn4padbaLPT3oN1Xug4c9V

Adresse

Angoda
Democratic Republic Of The

Téléphone

+94741805621

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Cartoon pillow sewing Academy publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'école

Envoyer un message à Cartoon pillow sewing Academy:

Raccourcis

Partager