Talk Me Korean

Talk Me Korean You can't go back & change the beginning, but you can start from where you are and change the ending.

30/06/2024

🇰🇷කොරියන් හෝඩිය සම්පූර්ණයෙන් ම නොමිලේ ඉගෙන ගමුද.......!👇👇

2025 / 2024 exam ලියන්න ඉන්න ඕනම කෙනෙක්ට 🥰 ඔන්න නොමිලේ ම කොරියන් හෝඩිය ඉගෙන ගන්න....👇

අමතක නොකර

ජූලි 2 වෙනි දා රාත්‍රී 8 ට

ඔයත් එන්න🥰🥰
වැඩි විස්තර සදහා 👇👇

Contact : 077 653 48 47 (Madu Dassanayake)

#아버지 #아빠

28/06/2024

කොරියන් විනාඩිය - 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 4️⃣

කොරියන් fan කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් විනාඩියකටත් වඩා අඩු කාලෙකින් කොරියන් වචනයක් ඉගෙන ගන්න....

🔸Eomma - 엄마
🔸Eomeoni - 어머니

එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

#엄마 #어머니

25/06/2024

කොරියන් විනාඩිය - 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 3️⃣
කොරියන් fan කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් විනාඩියකටත් වඩා අඩු කාලෙකින් කොරියන් වචනයක් ඉගෙන ගන්න....

🔸 abeoji - 아버지
🔸 appa - 아빠

එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 🫵

#아버지 #아빠

20/06/2024

කොරියන් විනාඩිය - 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 2️⃣
කොරියන් fan කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් විනාඩියකටත් වඩා අඩු කාලෙකින් කොරියන් වචනයක් ඉගෙන ගන්න....

🔸누나 (noona), & 언니 (unnie)

එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 🫵

#누나 #언니

18/06/2024

කොරියන් විනාඩිය - 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 1️⃣

කොරියන් fan කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් විනාඩියකටත් වඩා අඩු කාලෙකින් කොරියන් වචනයක් ඉගෙන ගන්න....

🔸 오빠 - Oppa

එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 🫵

#오빠

🔴🔴 2025 අවුරුද්ද සදහා නව කොරියානු භාෂා පාඨමාලාව 🔴🔴ඔබත් කොරියාවට යන්න සිහින දකින කෙනෙක්ද..🥰🥰හැබැයි තාමත් භාෂාව ඉගෙන ගන්න ...
08/06/2024

🔴🔴 2025 අවුරුද්ද සදහා නව කොරියානු භාෂා පාඨමාලාව 🔴🔴

ඔබත් කොරියාවට යන්න සිහින දකින කෙනෙක්ද..🥰🥰හැබැයි තාමත් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තේ නැද්ද...🤔🤔එහෙනම් මෙන්න හොදම අවස්ථාව 👇👇

ජූනි මස 09 වන ඉරිදා (හෙට) දින උදෑසන 10.00 ට zoom තාක්ෂණ ඔස්සේ , කොරියානු භාෂා මුල සිට සරලව , නොමිලේ ඉගෙන ගන්න ඔයත් එන්න...🥰🥰

එදිනට ඔබට...කොරියානු හෝඩිය මුල සිට ඉගෙනගැනීමට හැකියාව ලැබේ

ඉතින් ඔබත් අනිවාර්යයෙන් zoom එක හරහා සම්බන්ධ වන්න 💪💪

Link එක ලබා ගන්න පහත whatsapp number එකට msg එකක් දාන්න...👇👇

Hotline : 077 653 48 47 (Madu Dassanayake)

කොරියානු රැකියා සිහිනය සැබෑවක් කරගන්න 😍😍 2025 කොරියන් exam එකට මුහුණදෙන්න ඉන්න ඔයාටත් මෙන්න අපෙන් නව කොරියානු භාෂා පාඨමා...
05/06/2024

කොරියානු රැකියා සිහිනය සැබෑවක් කරගන්න 😍😍 2025 කොරියන් exam එකට මුහුණදෙන්න ඉන්න ඔයාටත් මෙන්න අපෙන් නව කොරියානු භාෂා පාඨමාලාව.

First Day Free☝️☝️

More Details & Link 👇

Hotline : 077 653 48 47 (Madu Dassanayake)

🇰🇷 රැකියා නියුක්ත සහ අධ්‍යාපනය ලබන ඔබගේ කොරියානු සිහිනය සැබැකර ගන්න, EPS-TOPIK 2024 / 2025 විභාගය ඉලක්ක කර පැවැත්වෙන කොර...
15/05/2024

🇰🇷 රැකියා නියුක්ත සහ අධ්‍යාපනය ලබන ඔබගේ කොරියානු සිහිනය සැබැකර ගන්න, EPS-TOPIK 2024 / 2025 විභාගය ඉලක්ක කර පැවැත්වෙන කොරියානු භාෂා පාඨමාලාව.

👉 CBT Exam
👉 Skill Text
👉 interview

✨ Special : First Day Free Session

සියල්ලගේම ප්‍රායෝගික පුහුණුව සමග...

සම්බන්ධ වීමට නොහැකි දිනයන් සදහා Vedio Recording ලබාගත හැකිවීම...

සියලුම බදවා ගැනීම් මැයි මස 16 වන දා දක්වා පමණි..

විස්තර දැනගැනීමට අදම අප සමඟ සම්බන්ධ වන්න 👇

📞Hotline 0776534847 (Madu Dassanayake)

Group Link 👇

https://chat.whatsapp.com/F8swcwwmscUCXBTJ1deqLE

Adresse

Democratic Republic Of The

Téléphone

+94776534847

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Talk Me Korean publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'école

Envoyer un message à Talk Me Korean:

Raccourcis

Partager