Science with Deshan

Science with Deshan

Partager

Artistic Science ��

14/04/2026

ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැම වර්තමානයේ ඉතා දුෂ්කර කඩයිමක් පසුකරමින් සිටින්නෙමු.නමුත් එවැනි මොහොතකදී වුවද ශ්‍රී ලාංකිකයාගේ මනුෂ්‍යත්වය නම් වූ උතුම් ගුණාංගය වියැකී නොමැත.එකිනෙකාට උදව් කරගනිමින් අනෙකා කුසගින්නේ නොතබා පරාර්ථය වෙනුවෙන් කැපවන ශ්‍රී ලාංකිකයන් තවමත් මේ මිහිපිට ඇත.එම ශ්‍රී ලාංකිකත්වයට සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් අදාළ නැත.එම ශ්‍රී ලාංකිකත්වයට බෞද්ධ,හින්දු,ඉස්ලාම්,කතෝලික අදාළ නැත.

මෙලොව අවසන් ශාකයද විනාශ වූ පසු මිනිසාට පරිසරයේ අගය වැටහෙන බව රතු ඉන්දියානු ශ්‍රේෂ්ඨ නායක සියැට්ල් ප්‍රකාශ කළා සේම අවසාන "ශ්‍රී ලාංකික" නම් වූ හැගීම ඇති පුද්ගලයාද මෙලොවින් තුරන් වූ කල, මනුෂ්‍යත්වය යළිත් ලොව රජ නොකරනු ඇත.ඉතිං, මේ නව වසර මනුෂ්‍යත්වයේ වසරක් බවට අප සැම පත්කර ගැනීමට උත්සාහ කරමු.සෑමවිටම එකිනෙකාට උදව් කරගනිමු.එකාමෙන් සිටිමු.එවිට බලලෝභී කිසිදු ශක්තිමත් යැයි සම්මත කිසිදු රටකට හෝ බලවේගයකට ශ්‍රී ලංකාව සෙලවීමටවත් නොහැකි වනු ඇත.

එකාමෙන් එක්සත්ව එක්සිත්ව නැගී සිටිමු.මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද වඩාත් අර්ථාන්විතව ගතකරමු.භෞතික විද්‍යාත්මක නියමයන්ට අනුව ශරීර සැකැස්ම නිසා පියෑඹීමට නොහැකි යැයි නිගමනය කළත් ඒ කිසිවක් මායිම් නොකර නිදහසේ තටුගසා පියාඹන බඹරෙකු මෙන් ඔබගේ ගමනට බාධාකරන පිරිස් කුමක් පැවසුවත් ඒවා හමුවේ නොසැලී පියාඹමු.තමන්ට එන බාධක ගල්පර කිසිවක් මායිම් නොකර ගලනා මහා ගංගාවක් සේ අපිත් ජීවන මග ගලා යමු.
ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

දේශාන් පෙරේරා.✍️
Admin of,
Science with Deshan
Voice with Deshan
Desh - දේශ්

05/04/2026

අප්‍රේල් 19 - උදෑසන 8.30 ට - Revision Group Class ආරම්හය

Deshan Perera

වැඩි විස්තර සදහා පහත WhatsApp Button එක Click කරන්න.👇

29/03/2026

2026 සෙට් එකට..ආලෝකය(ප්‍රකාශ විද්‍යාව) අප්‍රේල් මුල් සතියේ ඇරඹේ.❤✨✍️

07/03/2026

2027 O/L - Grade 10 - Beginning of 4th Lesson 😍

01/03/2026

A Tribute for legendary Sri Lankan Cricketer Kumar Sangakkara ❤🥺✍️
Kumar Sangakkara

24/02/2026

කොහොමහරි ගොඩදාමු..❤ 💪

Photos from Science with Deshan's post 22/02/2026

2026 හා 2027 පන්තිවල නව ඒකක ඇරඹේ.😍

16/02/2026

දිනලම එන්න දරුවනේ..❤✍️
゚viralシfypシ゚

10/02/2026

゚viralシfypシ゚ Following

21/01/2026

゚viralシfypシ゚

18/01/2026

හරියටම මාසයයි.අඩියක් ඉස්සරහට තියන්න මේ මාසෙත් ඇති.❤✨✍️
゚viralシfypシ゚

Vous voulez que votre école soit école la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Site Web

Adresse


Democratic Republic Of The