Anura Central College Cadet Band

Anura Central College Cadet Band Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Anura Central College Cadet Band, École, yakkala town sri lankan, Democratic Republic of the.

13/09/2025

The school’s Eastern Band warmly welcomed the chief guests upon their arrival at the school grounds for the Scout Camp.🔰🤍

EASTRN ARMY CADET BAND 2025"🔰🤍

සියනෑ කෝරළේ "අනුනාදය " 🔰🤍 "

ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"🤍🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

නැගී එන යක්ක තෙද බලනවක නායක මගපෙනුම මතඉදිරි ගමනක ඇරඹුමක් සිහනාද පතුරනු අනුර මං මතනවක සැරයන්වරයාගේ  නායකත්වයෙන්, සිය තූර්...
08/08/2025

නැගී එන යක්ක තෙද බල
නවක නායක මගපෙනුම මත
ඉදිරි ගමනක ඇරඹුමක් සිහ
නාද පතුරනු අනුර මං මත

නවක සැරයන්වරයාගේ නායකත්වයෙන්,
සිය තූර්ය වාදනයන් රංටැඹ පුදබිම තුළ
ගිගුම්නාද කරවන්නට

හෙට දින "සැරයන් ජයකොඩි J.A.J.N ගේ නායකත්වයෙන් "කඳවුරු ගත වන විද්‍යාලීය පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩ ශිෂ්‍යභටයින්ට
ඉදිරි ගමනට අපගේ සුභාෂිංසන!!!!!!!!!🔰

ගෙවී ගිය අතීතයේත්, පවතින වර්තමානයෙත්, නැවත දලුලන අනාගතයේත් අනුරයින්ගෙ දෑස් අභියස තිබෙන්නේ ජයග්‍රහණය පමණි.

EASTRN ARMY CADET BAND 2025"🔰❤️

සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️

" ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

03/07/2025

ශක්තියේ හඩ රැගෙන පියඹන්....
යුක්තියේ රැව් දිගත අතුරන්....
තෙරක් නොපෙනෙන විශ්වයේ....
අනුර තේජස උතුරන්....

නැගී එන යක්ක තෙද බල
නවක නායක මගපෙනුම මත
ඉදිරි ගමනක ඇරඹුමක් සිහ
නාද පතුරනු අනුර මං මත

නවක සැරයන්වරයාගේ නායකත්වයෙන්,
සිය තූර්ය වාදනයන් අනුර පුදබිම තුළ
ගිගුම්නාද කරවමින් අනුරාභිෂේක මංගල්‍ය
සරසන්නට වෙර දැරූ යක්ක පුතුනි, ඔබගේ
ඉදිරි ගමනට අපගේ සුභාෂිංසන!!!!!!!!!🔰

මෙවර අබිසෙස් ලද 2025-26 නවක සිසුනායක මඩුල්ලට, පෙරදිග තූර්යවාදක අපෙන් උණුසුම් සුභපැතුම්!!!! 💐

ගෙවී ගිය අතීතයේත්, පවතින වර්තමානයෙත්, නැවත දලුලන අනාගතයේත් අනුරයින්ගෙ දෑස් අභියස තිබෙන්නේ ජයග්‍රහණය පමණි.

EASTRN ARMY CADET BAND 2025"🔰❤️

සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️

" ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

02/06/2025

පංචස්වසරකට මතු ඇරඹුණු, යක්ක තූර්‍යවාදකයන් එදා මෙදාතුර සිරස දැරුවේ ජයග්‍රහණයම පමණි......

වෙහෙස පසෙකලා,
සුලු නිහැඩියාවන් බිද හෙලා,නැවත නැවතත් නැගීසිටින්නේ මින් පෙරදී, අනුර යක්කයින් සියත දැරූ කදවුරු ජයග්‍රහණයන් තම සියතේම රදවා ගැනීමට නොවෙද
???
යක්කල වීදිපුරා අනුර නාමය බබළවන්නට පොරබදින යක්කවිරුවනි,සියලු ජයග්‍රහණයන් ඔබ සතුකරගැනීමට අනුර අපෙන් සුභාශිංසන!!!!!!!!🔰

ගෙවී ගිය අතීතයේත්, පවතින වර්තමානයෙත්, නැවත දලුලන අනාගතයේත් අනුරයින්ගෙ දෑස් අභියස තිබෙන්නේ ජයග්‍රහණය පමණි.

EASTRN ARMY CADET BAND CAMP
2025"🔰❤️

සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️

" ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

01/04/2025

සැරයන් වරයකුගේ නිකම යැම සහ නව සැරයන් වරයගේ පත් විම

හිටපු සැරයන් Ravisha A J ගේ මණ්ඩලික දුරයට සුභ පැතුම් එක් කරමින්

නව සැරයන් Jayakdi J .A .J. N ගේ සැරයන් දුරයට සුභ පැතුම් එක කරමින් අද දින කදවුරු ගත වන ශිෂ්‍යභට සියලුම දෙනාටම " අදි ශිෂ්‍යභට සියලුම දෙනා "උණුසුම් සුභ පැතුම් එක් කරමි"🔰❤️

ගෙවී ගිය අතීතයේත්, පවතින වර්තමානයෙත්, නැවත දලුලන අනාගතයේත් අනුරයින්ගෙ දෑස් අභියස තිබෙන්නේ ජයග්‍රහණය පමණි. 🔰

සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️

" ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

31/03/2025

අනුරාභිමානය..... යක්කල අඹරෙහි නොනිවී දල්වන්නට කැපවුණු යක්ක පුතුන්ට අපගේ ප්‍රණාමය!!!!!!

වසර 156ක ප්‍රෞඪ ඉතිහාසයක් තුළ, පියවරෙන් පියවර නොනැවතී ඉදිරියට පැමිණි, පෙරදිග ශිෂ්‍යභට තූර්‍යවාදකයින්ගේ විශ්මයාන්විත වූ සීහළ නාදය නැවතත් මෙසේ පතුරුවන වගයි.....🎯

ආදි අනුරයින්ගේ හදගැස්ම හා එක්වුණු ඔවුන්ගේ කැපවීම, ශක්තිය, ධෛර්යය මත අන් සියලු සීමාවන් බිදහෙළමින් අනුර නාමය යක්කල වීදිපුරා ප්‍රතිෂ්ඨාපනය කිරීමට දැරූ උත්සහය අප විසින් අගය කළ යුතුමයි.....❤️

අනුර යක්ක පැටව්න්ගේ සුමිහිරි තූර්‍යවාදනයන් සවන් යොමන්නට නොඉවසිල්ලෙන් බලා සිටි දෙස් විදෙස් ආදි අනුරයින්ගේ ඒකාන්විත පැතුම් මතු දින සැබෑවනු නො අනුමානයි....🔰

"HEADPHONES USE PLEASE 📌 "

WITH THE PARTICIPATION OF THE EASTERN CADETS ARMY CADET BAND DISPLAY 2025"🔰❤️

සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️ "

ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

06/03/2025

ලොව විශිෂ්ට වූ කලාශූරයින්ට නොදෙවෙනි, ලක්මවුන්ගේ සිංහ පැටව්න්ට අනන්‍ය වූ තූර්‍යවාදනයන් මතු දින දැක ගැනීමට මේ දෑස් පිං කළ යුතුමයි....

අනුර මවුන්ගේ යක්ක පැටව් යක්කල වීදි පුරා ගිගුම් නාද දෙමින්, සියනෑවේ අනුනාදය මෙසේ පතුරවන වගයි...
ගැට බෙර, යක් බෙර, දවුල් බෙර වූ තූර්‍යවාදනයන් සියත දරාගෙන දසත පතුරවන්නේ විශ්මයාන්විත වූ සීහළ නාදයයි....

අනුර යක්ක පැටව්න්ගේ සුමිහිරි නාදය සවන් යොමන්නට දෙස් විදෙස් ආදි අනුරයින් සේම අනුර දූපුතුන්ද සිටින්නේ නොඉවසිල්ලෙන්......

ගෙවී ගිය අතීතයේත්, පවතින වර්තමානයෙත්, නැවත දලුලන අනාගතයේත් අනුරයින්ගෙ දෑස් අභියස තිබෙන්නේ ජයග්‍රහණය පමණි.

EASTRN ARMY CADET SPORTS MEET BAND DISPLAY 2025"

🔰❤️සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️

" ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

04/03/2025

EASTRN ARMY CADET SPORTS MEET BAND DISPLAY 2025"🔰❤️

MARCH " 5 "TIME 4.00 P.M AT THE SCHOOL GROUND

🚩LIVE ON
📸ANURA CENTRL COLLEGE CADET BAND PAGES

" සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️

" ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

EASTRN ARMY CADET SPORTS MEET BAND DISPLAY 2025"🔰❤️MARCH " 5 "TIME 4.00 P.M AT THE SCHOOL GROUND 🚩LIVE ON 📸ANURA CENTRL ...
04/03/2025

EASTRN ARMY CADET SPORTS MEET BAND DISPLAY 2025"🔰❤️

MARCH " 5 "TIME 4.00 P.M
AT THE SCHOOL GROUND

🚩LIVE ON
📸ANURA CENTRL COLLEGE CADET BAND PAGES "

සියනෑ කෝරළේ "අනුනාදය " 🔰♥️ "

ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) "eastern cadet band" Photographic Society ©

05/11/2024

' සියනෑ කෝරළේ "අනුනාදය" 🔰♥️ "

ANURA CENTRAL COLLEGE YAKKALA NATlONAL SCHOOL EASTERN CADET BAND"❤🔰

All rights of the following Album belong to the Anura central College (national school) Photographic Society ©

"

Adresse

Yakkala Town Sri Lankan
Democratic Republic Of The
2019

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Anura Central College Cadet Band publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager

Type