27/01/2023
...ඇය අම්මා විය ❤
To the path of success in life
ජීවිතයයේ සාර්ථකත්වයෙ මාවතට
27/01/2023
...ඇය අම්මා විය ❤
22/01/2023
💜️ 2023 English Online පන්ති ❤
💜️ 2023 වසර සදහා දරුවන් බදවා ගැනීම ආරම්භ කර තිබේ.😊😊
💜️ මුල සිට සරලව ,විධිමත් අකාරයෙන් ,ක්‍රමවත්ව ඉංග්‍රීසි විෂය ඉගෙන ගනිමු.
⭕ 9-11 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භය පෙබරවාරි පළමු සතියේ සිට ...
⭕ අප පන්තියේ විශේෂත්වය...
💜️ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
💜️ සෑම පන්තියක් අවසානයෙ සිසුන්ගෙ පාඩමට අදාළ ගැටලු තිබේ නම් පන්ති වෙලාවෙන් පසු ඒවා විසදා දීම
💜️සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ
💜️සියලුම දරුවන් කෙරෙහි අවධානය ලබා දීම.
💜️ දරුවාගේ නම, වසර(2023..2024 O/l ) සදහන් කර +94 76 61 94 277 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.😊😊
CONTACT - 0766194277
Conducted By,
Rukshani welikada
English teaching diploma
University of kelaniya
18/01/2023
2022 O/L ලියන දුවලා, පුතාලට 100% free paper class එකක් ❤
අපේ wise ආයතනයෙන් හදුන්වාදෙනවා...
සහභාගී වන සියලුම දරුවන්....
දරුවාගේ නම,2022 o/l paper class යනුවෙන් සදහන් කොට 076 6194277 whatsapp කෙටි පනිවිඩයක් යොමුකරන්න...
08/01/2023
ඔබට විෂය කරුණු මග හැරුනාද ?
💜️ එක් අවුරුද්දක් තුළ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනු ලබන geography online පන්තිය .
💜️ පාඩම අවසානයෙ පසුගිය විභාග ගැටලු හා පිළිතුරු සාකච්චා කිරීම සිදු කෙරේ .
💜️ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම, ප්‍රශ්න සදහා උත්තර ලීවිමට හුරු කිරිම උගන්නවන ලද පාඩම තුළ ගැටලු දායක තැන් පන්ති වෙලාවෙන් පසු විසදා දීම ..
💜️ පාඩම් කිරීමේදි ඔබට ඇතිවන geography පිළිබද ගැටලු එම පන්තියට අදාළ whatsapp group එකෙ යොමු කර ගැටලු වලට පිළිතුරු ඔබට නිරාකරණය කරගත හැකිය .
💛 ඔබගේ දරුවා මෙම පන්තිය සදහා සහභාගි විය යුත්තෙ ඇයි?
💜️ අවුරුදු 18 කට වඩා අත්දැකීම් සහිත භූගෝල විද්‍යාව ඉගැන්වූ , රජයේ පාසලක පළපුරුදු ගුරුතුමියක් වීම.
💜️ සා.පෙළ හා උ.පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙකු ලෙස ලද පළපුරුද්ද ..
💜️ වසර ගණනාවක් වැඩිම පසුගිය අනුමාන ප්‍රශ්න පත්‍ර නිර්මාණය කොට සිසුන් සදහා A සාමාර්ථයක් සදහා අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම 💜️
💜️ දරුවාගේ නම, වසර සදහන් කර +94 76 61 94 277 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.😊😊
CONTACT - 0766194277
Conducted By,
Ramya miss
B.A (Hons).geography SP
M.E.D of peradeniya
P.G.D.E of peradeniya
06/01/2023
2022 O/L සිසුන් සදහා ගණිතය දින 24 ක Online පාඨමාලාව 📈
🧮දිනකට පැය දෙක හමාර බැගින් සතියට දින දෙකක්...
🧮 සීමිත ළමුන් පිරිසක් පමණක් සම්බන්ධ කරගනු ලබයි..( එක කණ්ඩායමකට උපරිම 10)
🧮පාඨමාලාව තුළදී දරුවන්ට අපහසු පාඩම් සමූහයක් තෝරාගෙන එම පාඩම් නැවත ඉගැන්වීම සිදු කරයි .
🧮ලකුණු වැඩි වශයෙන් ලබා ගත හැකි පහසු ක්‍රම හා පාඩම් මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ඉගැන්වීම.
🧮 සියලුම නව විෂය නිර්දේශ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර ලියවීම හා සාකච්ඡා කිරීම.
🧮දරුවාට ඇතිවන ඕනෑම ගණිත ගැටලුවක් අදාළ කණ්ඩායම් පන්තියට අදාළ Whatsapp Group එකෙහි යොමු කිරීමෙන් ඒවා විසදා දීම සිදු කරයි
🧮අවසාන දිනයේදී තනි තනිව දරුවන් වෙනුවෙන් වෙලාවක් වෙන් කොට ඔවුන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ මානසිකත්වය හා විභාග පීඩනය අවම කිරීමට ක්‍රියාකාරකම් කිරීම සිදු කරයි .
🧮දරුවා කෙරෙහි උපරිම අවධානයෙන් කටයුතු කර නිසැක ජයග්‍රහණයකට අවශ්‍ය මග පෙන්වීම සිදු කරයි .
🧮පාඨමාලාව සදහා ඇතුළත් වන ඔබේ දරුවාගේ
📌නම 2022 O/L 24 days course ලෙස සඳහන් කර +94 76 61 94 277 අංකයට WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.
☎️CONTACT - 0766194277
Conducted By,
සුපිනි වන්දනා
BSc Statistics and Operations Research
University of Peradeniya
05/01/2023
💜️ 5 ශ්‍රේනියෙන් 6 ශ්‍රේනියට යන පුංචි ඔයාලට අ.පො.ස සා. පෙළ දක්වාම එකම ගුරුතුමියක් ගෙන් ඉගෙන ගන්න දැන් පුළුවන් ..
💜️ සම්පූර්ණයෙන් නව පාසල් විෂය නිර්දේශය ආවරණය කොට පළාත් හා ප්‍රශ්න පත්‍ර ලියවීම, විභාග සදහා දරුව හුරු කිරීම සිදු වේ.
💜️ පන්ති කාලය තුළ සම්පුර්ණයෙන් ම ඉහලම ප්‍රතිපල ලබා දීමට කටයුතු කිරීම.
💜️ පන්තිය තුළ ඉගැන් වූ විෂය කරුණු පාඩම් කිරිමේදි සිදුවන ගැටලු ඔබට අදාළ whatsapp group එක තුළ message මගින් යොමු කර ඒවාට පිළිතුරු ලබා ගත හැකිය.
💜️💜️ 10 / 11 සියලුම දරුවන් සදහා සියලුම පාඩම්
සදහා ඔබගේ නිබන්ධනයන් ඔබේ නිවසයටම ලැබීමට සලස්වනු ලබයි .
⭕ 6/7/8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දූ දරුවන් සියලු දෙනා ජනවාරි 29 ඉරිද සවස ප.ව 6.00 නොමිලෙ පවත්වන online සම්මන්ත්‍රණයට සහභාගී වන්න
⭕ 6- 11 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භය පෙබරවාරි පළමු සතියේදි ...
⭕ අප පන්තියේ විශේෂත්වය...
💜️ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
💜️ සෑම පන්තියක් අවසානයෙ සිසුන්ගෙ පාඩමට අදාළ ගැටලු තිබේ නම් පන්ති වෙලාවෙන් පසු ඒවා විසදා දීම
💜️ සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ
💜️සියලුම දරුවන් කෙරෙහි අවධානය ලබා දීම.
💜️ දරුවාගේ නම, විෂය ,වසර සදහන් කර +94 76 61 94 277 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.😊😊
CONTACT - 0766194277
Conducted By,
සුපිනි වන්දනා
Bcs statistics and operations Research UG
University of Peradeniya
01/01/2023
💜️ 2023 English Online පන්ති ❤
💜️ 2023 වසර සදහා දරුවන් බදවා ගැනීම ආරම්භ කර තිබේ.😊😊
💜️ මුල සිට සරලව ,විධිමත් අකාරයෙන් ,ක්‍රමවත්ව ඉංග්‍රීසි විෂය ඉගෙන ගනිමු.
⭕ 6/7/8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දූ දරුවන් සියලු දෙනා ජනවාරි 26 බ්‍රහස්පතිද සවස ප.ව 6.00 නොමිලෙ පවත්වන online සම්මන්ත්‍රණයට ඔබ අනිවාර්‍යෙන්ම සහභාගී වන්න .
⭕ 6- 8 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භය පෙබරවාරි පළමු සතියේ සිට ...
⭕ අප පන්තියේ විශේෂත්වය...
💜️ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
💜️ සෑම පන්තියක් අවසානයෙ සිසුන්ගෙ පාඩමට අදාළ ගැටලු තිබේ නම් පන්ති වෙලාවෙන් පසු ඒවා විසදා දීම
💜️සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ
💜️සියලුම දරුවන් කෙරෙහි අවධානය ලබා දීම.
💜️ දරුවාගේ නම, වසර සදහන් කර +94 76 61 94 277 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.😊😊
CONTACT - 0766194277
Conducted By,
Sewwandi Liyanage
Reading B.ED (Hons) Imformation Technology @ CINEC
31/12/2022
💜️ 2023 විද්‍යාව Online පන්ති ❤
💜️ 2023 වසර සදහා දරුවන් බදවා ගැනීම ආරම්භ කර තිබේ.😊😊
💜️ මුල සිට සරලව ,විධිමත්ව ,ක්‍රමවත්ව විද්‍යාව විෂය ඉගෙන ගනිමු.
⭕ 6/7/8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දූ දරුවන් සියලු දෙනා ජනවාරි 27 සිකුරාදා සවස ප.ව 6.00 නොමිලෙ පවත්වන online සම්මන්ත්‍රණයට සහභාගී වන්න
⭕ 6- 8 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භය පෙබරවාරි පළමු සතියේදි ...
⭕ අප පන්තියේ විශේෂත්වය...
💜️ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
💜️ සෑම පන්තියක් අවසානයෙ සිසුන්ගෙ පාඩමට අදාළ ගැටලු තිබේ නම් පන්ති වෙලාවෙන් පසු ඒවා විසදා දීම
💜️ සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ
💜️සියලුම දරුවන් කෙරෙහි අවධානය ලබා දීම.
💜️ දරුවාගේ නම, වසර සදහන් කර +94 76 61 94 277 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.😊😊
CONTACT - 0766194277
Conducted By,
Kasun isanka
BSC (UG)
30/12/2022
💜️ 2023 දෙවන බස දෙමළ Online පන්ති ❤
💜️ 2023 වසර සදහා දරුවන් බදවා ගැනීම ආරම්භ කර තිබේ.😊😊
💜️ මුල සිට සරලව ,විධිමත්ව ,ක්‍රමවත්ව දෙමළ භාෂාව ඉගෙන ගනිමු.
⭕ 6/7/8/9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දූ දරුවන් සියලු දෙනා ජනවාරි 30 සවස ප.ව 6.00 නොමිලෙ පවත්වන online සම්මන්ත්‍රණයට සහභාගී වන්න
⭕ 6- 9 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භය පෙබරවාරි පළමු සතියේදි ...
⭕ අප පන්තියේ විශේෂත්වය...
💜️ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
💜️ දෙමළ අකුරු හුරුව සමගින් පෙර සතියේ උගන්වන ලද පාඩම් පරීක්ෂා කිරීම.
💜️ සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ
💜️ සියලුම දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම...
💜️ දරුවාගේ නම, වසර සදහන් කර 0766194277 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.😊😊
CONTACT - 0766194277
Conducted By,
Chamodya wickramaarachchi -tamil diploma university of kelaniya
මුල සිට සරලව
දෙමළ බස
ඉගෙනගනිමු📚✍️
22/12/2022
💜️ 2023 සිංහල online class ❤
💜️අ.පො.ස සා.පෙළ සිංහල විෂය සදහා නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට
💜️ zoom තාක්ෂණය ඔස්සෙ මුලු දිවයිනටම
💜️ සෑම පන්තියක් අවසානයේ.. සිසුන්ගේ එම පාඩමට අදාළ ගැටලු යොමු කර ඒවාට පිලිතුරු ලබා දීම.
💜 විෂය නිර්දේශය ආවරණය කර ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරිම
💜️ භාෂා දැනුමෙන් හා වසර 30 කට අධික අත්දැකීම් සහිත ගුරුතුමෙකු ව්සින් මෙහෙයවන
සිංහල පන්තිය 💜️
💜️අ.පො.ස සා.පෙළ සිංහල විෂය සදහා නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට
💜️ zoom තාක්ෂණය ඔස්සෙ මුලු දිවයිනටම
💜️ සෑම පන්තියක් අවසානයේ.. සිසුන්ගේ එම පාඩමට අදාළ ගැටලු යොමු කර ඒවාට පිලිතුරු ලබා දීම.
💜 විෂය නිර්දේශය ආවරණය කර ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරිම
💜️ භාෂා දැනුමෙන් හා වසර 30 කට අධික අත්දැකීම් සහිත ගුරුතුමෙකු ව්සින් මෙහෙයවන
සිංහල පන්තිය 💜️