APEX -Maths School

APEX -Maths School For making a creative new genaration

15/09/2026
APEX Premiere League Cricket  Tournament -2026Mathematics  and   Cricket ..😁ගලපන්න පුලුවන් ද? 🤪ඔව්....පුලුවන් ...ඒක හරි ...
24/03/2026

APEX Premiere League Cricket Tournament -2026

Mathematics and Cricket ..
😁ගලපන්න පුලුවන් ද? 🤪
ඔව්....පුලුවන් ...ඒක හරි ලස්සන ගැලපුමක්.❤️
2022 O/L දරුවො ප්‍රමුඛ 2022,2023 සහ 2024 O/L මගේ ආදරනීය ආදි දරුවන් හරි ලස්සනට ,පිලිවෙලට ඒ වැඩේ කලා ...
ඉතින්...
මේක Cricket වලට එහා ගිය හරි ලස්සන කතාවක්..☺️
අයියල,අක්කල එකතු වෙලා මේක සංවිධානය කලාට සෙල්ලම් කරන්නෙ දැනට ක්ලාස් එකේ ඉගෙන ගන්න දරුවො ...
කිසිම ප්‍රතිලාභයක් නැතිව...
මං වෙනුවෙන් මේ දේවල් කරපු මගේ ආදරනීය ආදි දරුවන්ට හදවතින්ම ස්තූති කරනවා...
❤️❤️❤️❤️❤️❤️❤️
Match එක දවසෙ විතරමයි මට ground එකට යන්න ලැබුනෙ...එතකන් හැමදේම කලේ ඒ දරුවො ටික...
මං දන්නව ඔයාල අරන් ගියේ උගන්නපු දැනුම විතරක්ම නෙවෙයි....මගෙන් කියලා..
ඒකයි අදටත් මේ තරම් බැදීමක්.
Campus ඉදන්,රස්සාවල් වල ඉදන්...පවා මොහොතකට හරි match එක දවසට ඇවිත් යන්න එන්නෙ ඒ ආදරේ නිසාම වෙන්න ඇති...❤️
ඉතින්...
අදත් පෙරසේම ලියා තබමි..

මගේ ආදරනීය පුත්තු ටිකට..😘..දුවල ටිකට..😘.
මාත් හරි ආදරෙයි......හැමදාම .....
. #

12/10/2024

2025 Grade 6 - English Medium Classes

ඔක්තෝබර් 13 ඉරිදා ආරම්භ වේ.

ඔසිප්කා - ගාල්ල

ඔක්තෝබර් මාසය නොමිලේ !!!

විමසීම් - 0777910128 / 0912232399





















Adresse

Democratic Republic Of The

Téléphone

+94711772561

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque APEX -Maths School publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager