Sri Yashodhara maha vidyalaya malabe

Sri Yashodhara maha vidyalaya malabe

Partager

යශෝධරා මිත්‍රත්වයේ පදන්ම

30/03/2023

යශෝධරා මිත්‍රත්වයේ පදන්මේ අරමුණු ප්‍රකාරව එම සංවිධානය මඟින් කරන ලද ප්‍රථම ප්‍රජා සත්කාරය ..
අප පාසලේ දරුවන් වෙනුවෙන් පොත් පත් බෙදා දීමේ වැඩසටහන ..

ඔබත් යශෝධරාවේ සිසුවෙක් සිසුවියක් නම් පාසල් මෑණියන් හට කෘතගුණ සැලකීමට කැමති නම් ඔබගේ O/L වසර සඳහන් කර අප වෙත කෙටි පණිවිඩයක් තබන්න ..
නැතිනම් මෙම විඩියෝවට යටින් comment එකක් තබා අප සමග එක් වන්න..
ඔබගේ උපකාරය පාසලට අවශ්‍යම වෙලාවකි මෙය..
ඔබගේ ඕනෑම උපකාරයක් වෙනුවෙන් අපි ඔබ සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම් ..🌎🤝

28/03/2023

ශ්‍රී යශෝධරා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ගේ ශක්තියෙන් ගොඩ නැගෙන යශෝධරා මිත්‍රත්වයේ පදන්මේ අරමුණ...🌹🤝

28/03/2023

රෝහල් ගත කර සිටින අප විද්‍යාලයේ 99 O/L කණ්ඩායමේ නලීන් සොහොයුරාගේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

Photos from Sri Yashodhara maha vidyalaya malabe's post 28/03/2023

1993 O/L කණ්ඩායමේ සුන්දර මතකයන් 💜️💕❤️

28/03/2023

ගුණ නුවණ වෙර වීරිය
පුබුදන්නට.......
දිව රෑ මහ මෙරක්
සේ ඔබ.....
දුන්නා සවිය සැමදා
ලොව ජය ගන්නට...
ඔබ අපට වාසනාවකි
පිය තුමනි...
මේ උතුම් පිනෙන්
ඔබට දීර්ඝායුෂ ලැබෙන්නයි
අපේ පැතුම...🌹

27/03/2023

🤝🤝🤝🤝🤝යශෝධරාවට ආදරය කරන යශෝධරාවෙන් සිප් සතර හැදෑරූ ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් යශෝධරාවට කෘතගුණ සැලකීමට පෙල ගැසෙමින් ඇති වගයි..
එන්න ඔවුන් හා අත්වැල් බැඳ ගනිමින් ඔවුනට ශක්තියක් වෙමු...🤝🤝🤝🤝https://m.me/j/AbbOWkiNT4en2EGZ/

Vous voulez que votre école soit école la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Type

Site Web

Adresse


Democratic Republic Of The