Gayan Maths ජාතික පාසල් ආචාර්ය ගයාන් නිරෝෂන් සර් මෙහෙයවන 6-11 ගණිතය පන්ති. (physical /online )
ඇවිත් බලන්න .

16/09/2026
පන්තියට සම්බන්ධ වෙන්න නම,පාසල 2026  OL ලෙස ලියා 0717199923 ට whatsapp කරන්න.
21/07/2026

පන්තියට සම්බන්ධ වෙන්න නම,පාසල 2026 OL ලෙස ලියා 0717199923 ට whatsapp කරන්න.

ගණිතයට හරිම තැනඅකේන් ගණිත ඇකඩමිය - කෝවින්න(ආඬිඅම්බලම)
17/07/2026

ගණිතයට හරිම තැන
අකේන් ගණිත ඇකඩමිය - කෝවින්න
(ආඬිඅම්බලම)

online -Paper Class
30/06/2026

online -Paper Class

හොයන්න බලන්න උත්තරේ.
23/06/2026

හොයන්න බලන්න උත්තරේ.

https://youtu.be/XN1N77V6bSY
23/06/2026

https://youtu.be/XN1N77V6bSY

ලකුණු කල මිල සහ වට්ටම සෙවීම - ප්‍රශ්න පත්‍ර පන්තිය. 0717199923 ගයා...

ගණිතය - Paper Class -Online ඔබත් මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවෙක්ගේ දෙමාපියෙක් නම්,දරුවෙක් නම් මේ ඔබටයි......
01/06/2026

ගණිතය - Paper Class -Online

ඔබත් මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවෙක්ගේ දෙමාපියෙක් නම්,දරුවෙක් නම් මේ ඔබටයි....👇

15 වසරක් පුරා දූ පුතුන් විශාල ස‍ංඛ්‍යාවකට ගණිතයේ දිනන මග කියාදුන් අපේ ආදරණීය ගණිත පන්තිය දැන් ශ්‍රී ලංකාවටම Online .......👈👩‍💻

සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 9 සිට පන්තිය පැවැත්වේ.💯

මෙහිදී විභාග ඉලක්ක ප්‍රශ්න හරහා පාඩමෙන් පාඩම විෂය නිර්දේශය ආවරණය කරන අතර ඕනෑම මට්ටමක
දරුවෙකුට ගැලපෙන පරිදි ඉගැන්විම් සිදුකරයි.

පළපුරුදු ජාතික පාසල් ආචාර්‍ය වරයෙකු වන ගයාන් සර් විසින් පන්ති මෙහෙයවන අතර සජීවීව සම්බන්ධ වෙමින් ඔබේ ගණිත මග එලි ලර ගැනීමට ඔබට දැන් හැකියාව ඇත.

මාසික පන්ති ගාස්තුව රු 1000කි.

වරක් විභාගයට පෙනී සිට අසමත්වූ සිසුන්ටද සහභාගී විය හැකිය.

නම සහ පාසල 2026-11 online ලෙස ලියා 0717199923 ට wahatsapp කරන්න.

ගණිතය හරිම ලේසියි,මම ගණිතයට ආසයි..

🎯 ගණිතය (සා.පෙළ) - ප්‍රශ්න පත්‍ර පන්තිය - Online   නොමිලේ  (මැයි මාසය පුරා)📛 ඔබ 9,10,11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්ද?🎯එ...
09/05/2026

🎯 ගණිතය (සා.පෙළ) - ප්‍රශ්න පත්‍ර පන්තිය - Online

නොමිලේ

(මැයි මාසය පුරා)

📛 ඔබ 9,10,11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්ද?

🎯එහෙමනම් මේ ඔබේ අවස්ථාවයි.

🎯අඟහරුවාදා රෑ 9.00 ට zoom එකෙන් zoom වෙන්න...

🎯9 ශ්‍රේණියේ සිට සියලු ගණිත විෂය කරුණු ප්‍රශ්න මගින් විසඳගන්න

🎯පහලොස් වසරක් පුරා සුවහසක් දරුවන්ට ගණිතයේ දිනන මග කියාදුන අපේ ආදරණීය ගණිත පන්තියට අදම සම්බන්ධ වෙන්න.

🎯මෙහෙය වීම ජාතික පාසල් ආචාර්‍ය ගයාන් නිරෝෂන් ගුරුතුමා

🎯පන්තියට සම්බන්ධ වීමට නම,පාසල 0717199923 ට whatsapp කරන්න.

🎯ඇවිත් බලන්න...

🎯මග හරින්න නොසිතෙන ආදරණීය ගණිත පන්තිය....

🎯ගණිතය හරිම ලේසියි, මම ගණිතයට ආසයි.

0️⃣7️⃣1️⃣7️⃣1️⃣9️⃣9️⃣9️⃣2️⃣3️⃣

ගණිතය (සා.පෙළ) - ප්‍රශ්න පත්‍ර පන්තිය - Online   නොමිලේ  (මැයි මාසය පුරා)📛 ඔබ 9,10,11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්ද?🎯එහෙ...
05/05/2026

ගණිතය (සා.පෙළ) - ප්‍රශ්න පත්‍ර පන්තිය - Online
නොමිලේ
(මැයි මාසය පුරා)
📛 ඔබ 9,10,11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්ද?
🎯එහෙමනම් මේ ඔබේ අවස්ථාවයි.
🎯අඟහරුවාදා රෑ 9.00 ට zoom එකෙන් zoom වෙන්න...
🎯9 ශ්‍රේණියේ සිට සියලු ගණිත විෂය කරුණු ප්‍රශ්න මගින් විසඳගන්න
🎯පහලොස් වසරක් පුරා සුවහසක් දරුවන්ට ගණිතයේ දිනන මග කියාදුන අපේ ආදරණීය ගණිත පන්තියට අදම සම්බන්ධ වෙන්න.
🎯මෙහෙය වීම ජාතික පාසල් ආචාර්‍ය ගයාන් නිරෝෂන් ගුරුතුමා
🎯පන්තියට සම්බන්ධ වීමට නම,පාසල 0717199923 ට whatsapp කරන්න.
🎯ඇවිත් බලන්න...
🎯මග හරින්න නොසිතෙන ආදරණීය ගණිත පන්තිය....
🎯ගණිතය හරිම ලේසියි, මම ගණිතයට ආසයි.
0️⃣7️⃣1️⃣7️⃣1️⃣9️⃣9️⃣9️⃣2️⃣3️⃣ See less

ගයාන් නිරෝෂන්
(ජාතික පාසල් ආචාර්‍ය)

Adresse

Democratic Republic Of The

Téléphone

+94773379923

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Gayan Maths publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager