Chathura Supun

Chathura Supun ඉලක්කම් අතර නොනැවතී ඉලක්කය කරා පිය නගන්නට ඉගෙනුමට එන්න.
ඉගෙනුම Education Institute

අළුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026සියලුම දෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා ! @ඉගෙනුමEducationInstitute 071880709407583537...
12/04/2026

අළුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026

සියලුම දෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා !


@ඉගෙනුමEducationInstitute
0718807094
0758353769

A සිහිනය යථාර්ථයක් කරගන්න...ඔබත් පැමිණෙන්න.📌2028 , 2027  A/L සිසුන් සඳහා Theory පන්ති...📌2026 A/L සිසුන් සදහා Paper Clas...
04/04/2026

A සිහිනය යථාර්ථයක් කරගන්න...

ඔබත් පැමිණෙන්න.

📌2028 , 2027 A/L සිසුන් සඳහා Theory පන්ති...
📌2026 A/L සිසුන් සදහා Paper Class

විමසීම් - 0718807094 / 0758353769


@ඉගෙනුමEducationInstitute
@සාලාව-හංදිය

අවසන් ආදාර්ශ ප්‍රශ්න පත්‍රය....ඔබටත් අවස්තාවක්Feb 01 ලබන ඉරිදා උදේ📌පළමු කොටස 7 30 - 9 30👉මිනිත්තු 30 ක විවේක කාලය📌දෙවන ක...
25/01/2026

අවසන් ආදාර්ශ ප්‍රශ්න පත්‍රය....

ඔබටත් අවස්තාවක්

Feb 01 ලබන ඉරිදා උදේ

📌පළමු කොටස 7 30 - 9 30
👉මිනිත්තු 30 ක විවේක කාලය
📌දෙවන කොටස 10 00 - 1 00

ලියාපදිංචියට Feb 01 පෙර .....
🚩📝ඉඩ සීමා සහිත බැවින් පළමුව ලියාපදිංචි වන පිරිසට පමණක් අවස්ථාව සැලසේ....

0718807094 දුරකථන අංකයට
නම :-
පාසල :-
යොදා whatsapp කෙටි පණිවුඩයක් යොමු කරන්න.



@ඉගෙනුමEducationInstitute

ජ්‍යාමිතිය  පිළිවෙළට .........
16/01/2026

ජ්‍යාමිතිය පිළිවෙළට .........

6 වසර.......පැරණි sybus මුල සිටම ආරම්භය.👉ජනවාරී 19 සඳුදා සවස 3 30 - 5 30 අනෙකුත් ශ්‍රේණි සඳහාද නවක සිසුන් බඳවා ගැනේ...නව...
15/01/2026

6 වසර.......පැරණි sybus මුල සිටම ආරම්භය.

👉ජනවාරී 19 සඳුදා සවස 3 30 - 5 30

අනෙකුත් ශ්‍රේණි සඳහාද නවක සිසුන් බඳවා ගැනේ...

නව අධ්‍යාපන ප්‍රතිසංකරණ වෙනස් කිරීම හමුවේ. පරණ අධ්‍යාපන රටාව ඉගෙන් වීමට රජය තීරණය කොට ඇති පසුබිමක එය මුල සිටම ඉගැන්වීමට තීරණය කෙරුණි එබැවින් ජනවාරී 13 සඳුදා දිනසිට පරණ sybus මුල සිට ආරම්භ කරනු ලැබේ.



@⁨ඉගෙනුම Education Institute (Chathura Supun )⁩

කෙලින් කොන්ද පස්සෙ  වකුටු වෙන එකමයි පෙන්න බැරි......
13/01/2026

කෙලින් කොන්ද පස්සෙ වකුටු වෙන එකමයි පෙන්න බැරි......

2026 සුබම සුබ නව වසරක් වේවා! @⁨ඉගෙනුම Education Institute (Chathura Supun )⁩
31/12/2025

2026 සුබම සුබ නව වසරක් වේවා!


@⁨ඉගෙනුම Education Institute (Chathura Supun )⁩

✅2026  අසමසම  ප්‍රතිඵලයක් සදහා....නවක සිසුන් බඳවා ගැනේ , 6 - 11 සිසු දූ දරුවන් සදහා...ඔබත් සහභාගී වන්න.  @⁨ඉගෙනුම Educat...
30/12/2025

✅2026 අසමසම ප්‍රතිඵලයක් සදහා....

නවක සිසුන් බඳවා ගැනේ ,

6 - 11 සිසු දූ දරුවන් සදහා...
ඔබත් සහභාගී වන්න.



@⁨ඉගෙනුම Education Institute (Chathura Supun )⁩

Merry  Christmas  ......
25/12/2025

Merry Christmas ......

📌නවක සිසුන් බඳවා ගැනේ.......2026 ට විදයාව 2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..👉දෙසැම්බර් දෙවන සතියේ සිට...
23/12/2025

📌නවක සිසුන් බඳවා ගැනේ.......

2026 ට විදයාව

2026 වසරේ නව ශ්‍රේණී සඳහා යන සිසු දරුවන්ගේ කාල සටහන..

👉දෙසැම්බර් දෙවන සතියේ සිට අළුත් පන්ති පහත කාල සටහනින් ආරම්භ වේ.

📍5 න් 6 ට දූ දරුවන් =
👉සඳුදා 5 . 30- 7.30

📍6 න් 7 ට යන දූ දරුවන් =
👉සෙන - 10 .00 -12.00

📍7 න් 8 ට යන දූ දරුවන් =
👉බදදා = 5.30-7.30

📍8 න් 9 ට යන දූ දරුවන් =
👉සෙන - 3 . 00- 5.00

📍9 න් 10 ට යන දූ දරුවන් =
👉සෙන 5.00- 7.00

📍10 න් 11 ට යන දූ දරුවන් =
👉සෙන හවස 12.30- 3.00

📍2026 Feb O/L සිසු දරුවන්ට

Theory = සෙන උදෙ 7.30 - 10. 00
Paper = බහස්පතින්දා - හවස 6 00 - 8.00

වැඩි දුර විස්තර විමසන්න
071 7962494



@⁨ඉගෙනුම Education Institute (deshan kapuruge )⁩

Adresse

Avissawella Colombo Road
Democratic Republic Of The

Téléphone

+94718807094

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Chathura Supun publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'école

Envoyer un message à Chathura Supun:

Raccourcis

Partager