Vidyawardhana New Primary College

Vidyawardhana New Primary College

Partager

Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Vidyawardhana New Primary College, École, Democratic Republic of the.

Photos from Vidyawardhana New Primary College's post 04/09/2025

විද්‍යාවර්ධන විදු මව්න් ගේ ගෞරවය අභිමානය ඔප් නංවමින්,2025 ශිෂ්‍යත්ව විභාග කඩයිම පසුකල දූ පුතුනි,

ඔබගේ උත්සාහය, කැපවීම මත ලැබුණු මෙම ජයග්‍රහණය අනාගත අධ්‍යාපනික ගමනේ දැවැන්ත අරඹුමක් ව දැනුමෙන් පමණක් නොව ගුණ නුවණින් පිරිපුන් දරු පිරිසක් ලෙස
අනාගත ජීවිත ගමනේ සියළු අභියෝග ජය ගනිමින් ලොවක් දිනන්නට
විදුහල්පතිතුමන් ඇතුළු විද්‍යාවර්ධන පව්ලෙන් උණුසුම් සුබපැතුම් 💐 💐💐💐💐💐💐💐

Photos from Vidyawardhana New Primary College's post 12/07/2025

Sir Lanka School 's Junior Karate Championship - 2025🎖️
ශ්‍රී ලංකා පාසල් කරාතේ තරග ජයගනිමින්
පාසලේ නාමය රන් අකුරින් නැවත ලියා
අපේ විද්‍යාවර්ධන අහසේ බැබළෙන
තරු පොකුරේ දීප්තිමත් තරුවක් වූ
සිතුම් නෙත්සර නීලගල පුතනුවනි,
රටටත් පාසලටත් ගෞරවයක් වී
අපේ විද්‍යාවර්ධන නාමය තවත් වතාවක්
ඉතිහාසයේ රන් මුද්‍රාවක් කරමින් ඔබ ලැබූ ජය ,ඔබේ අනාගත ජයග්‍රහණ සඳහා මාවතක් වේවායි අපි හදවතින් ප්‍රාර්ථනා කරමු.💐💐💐

🌟 ලොවක් දිනන්නට
විද්‍යාවර්ධන පවුලෙන් උණුසුම් සුභපැතුම්! 🌟

Photos from Vidyawardhana New Primary College's post 11/07/2025

අද දින ඇසළ පොහොය දිනය නිමිත්තෙන් අප පාසලේ සංවිධානය කළ සීල වැඩසටහන සාර්ථකව පවත්වන ලදී. සිසුන්ගේ ආගමික හා ආචාරධර්ම ගුණවර්ධනයට මහත් රුකුලක් වූ මෙම වැඩසටහන සඳහා සහභාගී වූ උදව් උපකාරකළ සියලු දෙනාට තුති! 🙏🌼"

Photos from Vidyawardhana New Primary College's post 10/07/2025

1,2 ශ්‍රේණි පුංචි අපේ අවුරුදු -2025

Photos from Vidyawardhana New Primary College's post 10/07/2025

🕯️📿 විද්‍යාවර්ධන නව ප්‍රාථමික විද්‍යාලය – පොසොන් බැතිගී සරණිය 2025
🌕🙏

Photos from Vidyawardhana New Primary College's post 09/07/2025

පිරිසිදු ලංකාවක් උදෙසා "clean sri lanka" වැඩසටහනට සමගාමීව අද දිනයේදී අප පාසලේ සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්විණි.

පරිසරය සුරකිමින්, හෙට දින බබළන විද්‍යාවර්ධන දූ දරුවන්..

💐💐💐

Photos from Vidyawardhana New Primary College's post 09/07/2025

🏫🌿 Clean Sri Lanka – පිරිසිදු පාසලක්, පිරිසිදු ශ්‍රී ලංකාවක් 🇱🇰
අප විද්‍යාලයේ සිසුන්, ගුරු මණ්ඩලය හා බාහිර පාර්ශවකරුවන් එක්වෙමින් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් උදෙසා දායක වෙමින්, පාසල් වටපිටාව පිරිසිදු කිරීමේ කටයුතු අද දින සාර්ථක අන්දමින් සිදුකෙරිනි.

මෙම කාර්යය තුළින් සිසුන් සමගින් එක්ව පිරිසිදු, සනීපාරක්ෂිත ඉගෙනුම් පරිසරයක් ගොඩනඟන්නට අපි කැපවෙමු.

🌱 අපේ පාසලින් ආරම්භ කර, ගමින්.. නගරයෙන්... දිවයින පුරාවට...

Vidyawardhana New Primary College 💪

13/04/2024

විද්‍යාවර්ධන පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සතුටින් පිරුණු වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! තෙරුවන් සරණයි..!!!

23/02/2024
Photos from Vidyawardhana New Primary College's post 23/02/2024

2024 .02.22 පළමු ශ්‍රේණියට පැමිණි පුංචි මල් කැකුළු පිළිගනිමින්....💐💐💐💐💐

05/12/2023
Vous voulez que votre école soit école la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Type

Téléphone

Site Web

Adresse


Democratic Republic Of The