Prasanna Education Academy

Prasanna Education Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prasanna Education Academy, School, 1623 McKenzie avenue, Victoria, BC.

08/17/2026

🌟 පොඩ්ඩො ආසාවෙන් ම ඉගෙනගන්න එන ජනක් සර්ගේ සියලු පන්තිවල 🌟

📚 3 – 4 ශ්‍රේණි සඳහා
✨ 2026 – 3 වන වාරය
🎓 නව පන්ති ආරම්භය

📅 මේ අගෝස්තුවේ දී ම...!

පුංචි හිත්වලට ඉගෙනීමේ ආසාව ඇති කරමින්, සරලව හා සතුටින් ඉගෙනගන්නට එන්න. ❤️

📲 සියලු විමසීම්:
070 72 66 66 4

කරුණාකර තොරතුරු විමසීම සඳහා WhatsApp කෙටි පණිවිඩයක් පමණක් යොමු කරන්න.

ජනක් සර්ගේ පන්ති සමඟින්
ඉගෙනීම සතුටක් කරගනිමු! 🌱📚

Photos from Prasanna Education Academy's post 08/10/2026

2026 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගයට පෙර අනුරාධපුර කදිරේෂන් කෝවිලෙන් හින්දු ආගමික ආශිර්වාද ලබා ගැනීම

08/09/2026

කොච්චර ගියත් මෙහෙම එකක් ගැන අහල දැකල තිබ්බ ද?

ඔන්න ජනක් සර්ල Janak Prasanna පොඩ්ඩො ටිකත් එක්ක මේ පාර ඒ වෙනස් අත්දැකීම ගන්නයි ලෑස්තිය.
ගමන ගිහින් ඇවිත් ම රස තැන් කියන්නම් 💫🩵👉

08/04/2026

සියලු සම්මන්ත්‍රණ හෙටින් අවසන්....
එන්න
හරියටම විභාගෙට ලෑස්ති කරල දරුවා විභාගයට සූදානම් කරවන්න කැමති නම් හෙට අනිවාර්යයෙන් ම ඔබේ දරුවත් රැගෙන එන්න..........

08/04/2026

𝕮𝖆𝖙𝖍𝖔𝖑𝖎𝖈 𝕳𝖔𝖑𝖞 𝕭𝖑𝖊𝖘𝖘𝖎𝖓𝖌 𝖆𝖓𝖉 𝕻𝖗𝖆𝖞𝖊𝖗 𝖋𝖔𝖗 𝕲𝖗𝖆𝖉𝖊 5 𝕾𝖈𝖍𝖔𝖑𝖆𝖗𝖘𝖍𝖎𝖕 𝕰𝖝𝖆𝖒 2026

ජේසුස් වහන්සේගේ දයාබර ආශිර්වාදයත්, පිහිටත් 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දරු දැරියන්ට ලැබේවා! 🙏✝️
ඔවුන්ගේ සිත් සන්සුන් කර, නුවණත් ධෛර්යයත් ලබා දී, තමන් ඉගෙනගත් දේ නිවැරදිව සිහිපත් කරමින් විභාගයට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ලැබේවා!
ජේසුස් වහන්සේගේ පිහිටෙන් සියලු දරුවන්ට ජයග්‍රහණය ලැබේවා! ❤️🙏

Janak Prasanna
Janak Prasanna

08/03/2026

උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසුන් සැමට යහපතක් ම වේවා !

08/02/2026

මගෙ මැණික් 🩷🧡💛💚💙🩵💜️❤️💫

ආදරෙයි පුතේ 😘

මේ ජයග්‍රහණයන් දකිද්දී දැනෙන සතුට වචන කරන්න බැහැ ඇත්තට ම......
හෙට ලෝකය දිනන්න මේ පුංචි දිරිගැන්වීමක් පමණයි .....

ජය සතුට මයෙ පුතේ 💫😘

08/02/2026

🎯 ලබන ඉරිදා ශිෂ්‍යත්වයට...

🔥 හොඳම සූදානම මේ ඉරිදා... (අද)

📚 විභාග ආකෘතියට ම විභාගය ලියලා, සාකච්ඡා කරන අවසන් ඉරිදා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය!

🕐 ප.ව. 1.30 සිට ප.ව. 6.00 දක්වා

📍 අංගමුව යාය 06, තරුණ මධ්‍යස්ථානයේදී

🏅 1, 2, 3 ස්ථාන සඳහා විශේෂ පදක්කම් පිරිනැමේ!

💪 ශිෂ්‍යත්වයට අවසන් සූදානමට... ඔබත් අදම එක්වන්න!

07/31/2026

සාධු සාධු සාධු !

Want your school to be the top-listed School/college in Victoria?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


1623 McKenzie Avenue
Victoria, BC
V8N 1A6

Opening Hours

Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm
Sunday 9am - 5pm