Aloysian 2001

Aloysian 2001

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aloysian 2001, Elementary School, Organizing Committee, Vancouver, BC.

05/18/2024

ගා/ශාන්ත ඇලෝසියස් විද්‍යාල ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩායමේ 2023 සැරයන් ලක්නාත් M.D.N. මාණ්‌ඩලික සැරයන් (කණ්ඩායම් උපකරණ පාලක සැරයන්) ලෙස උසස්‌වීම 2024.05.17 දින බළකාය මූලස්ථානයේදී සිදු විය.

වසර 20 කට පසු පාසල් ඉතිහාසයේ තෙවන මාණ්‌ඩලික සැරයන් ලෙස මෙම පත්විම සිදු වූ අතර මීට පෙර,

1995 මා/සැ ගාමිණී ගුණසිංහ K(1996 CSM),
2004 මා/සැ පියුමික රණසිංහ

පාසල් ශිෂ්‍යභට බටහිර තූර්යවාදක කණ්ඩායම් ඉතිහාසයට එකතු වී ඇත.

Photos from St. Aloysius' College Galle, OBA Colombo's post 05/07/2023
04/01/2023
Want your school to be the top-listed School/college in Vancouver?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Organizing Committee
Vancouver, BC