SL Learning Hut

SL Learning Hut

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Learning Hut, Language school, Montreal, QC.

11/07/2025

Teach your child Sinhala, Culture, and Buddhism — the beautiful blend of Sri Lanka.
🇱🇰🪔☸️📖🖊🌷🇱🇰🪔☸️📖🖊🌷🇱🇰🪔☸️📖🖊🌷
සිංහල, බුදු දහම, හා සංස්කෘතිය – එකම තැනකින්.

11/07/2025

Language is more than words; it’s love, family, and identity
මව්බසින් කතා කරන දරුවාට මව්බිම හදවතේ තියනවා

11/05/2025

🇱🇰 ඔබේ දරුවා සිංහලෙන් කතා කරනවද?🇱🇰
Does your child still speak Sinhala?
Many children abroad lose touch with their roots — but 🌷we can change that 🌷
📞 අදම අප අමතන්න!
+15142311446

11/03/2025

🇱🇰මව්බස – A Gift That Lasts Forever🇱🇰
Give your child the language of their heart
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

10/31/2025

ඔබේ දරුවාට මේ අකුරු කියවන්න පුළුවන්ද? 🇱🇰
මව්බස හැම තැනකම ඔවුන්ට පියවිය හැකි උරුමයක්.

අපට හදවතේ සම්බන්ධය ඇති කරලා තියෙන්නෙ මේ අකුරු වලින්.
ඔබේ දරුවාටත් ඒ සම්බන්ධය ලබා දෙන්න. 🪷

සිංහල අකුරු කියවන්න දරුවාට හැමදාම නව අත්දැකීමක්.
ඒ ආරම්භය සමඟින් කරමු. 📚

Can your child read these beautiful letters? 🇱🇰
Our mother tongue is the bridge that brings them home.

These letters once connected us to our roots —
Now let your child feel that same connection. 🪷

Every Sinhala letter opens a new world for your child.
Start that beautiful journey with 📚

10/30/2025

🇱🇰ඔබේ දරුවාට තම මව්බසින් සිතුම් පතන්න ඉඩ දෙන්න!
සිංහල කතා කිරීමෙන් 🇱🇰 සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන්න.
සමඟින් — භාෂාවටත් 🇱🇰, සංස්කෘතියටත් 🪷, බුදු දහමටත් ☸️ ආදරය කරන්න දරුවාට ඉගැන්වන්න.
📞 අදම අප අමතන්න!
+15142311446

🇱🇰Let your child think and dream in their mother tongue!
Keep Sri Lankan heritage alive for generations.🇱🇰
With , your child learns to love the Sinhala language🇱🇰, our culture🪷, and Buddhist values☸️.
📞 Enroll today and keep the roots strong.
+15142311446

10/29/2025

🇱🇰දරුවාගේ සිංහල උරුමය රැකගන්න! 🇱🇰

සමඟින් සිංහල භාෂාව, ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ බුදු දහම ☸️ පහසුවෙන් ඉගෙන ගන්න. දරුවන්ට තම මව්බිම හා සම්බන්ධ වීමට ඇති හොඳම අවස්ථාව.

වැඩි විස්තර සඳහා අදම අමතන්න!
📞+15142311446

Secure a Brighter Future, Rooted in Tradition.

As parents, you want your children to succeed, but you also want them to know where they come from. SL Learning Hut offers a nurturing space for them to truly connect with the heart of Sri Lanka.

From mastering the Sinhala alphabet to understanding our beautiful customs and values, our tuition ensures your child grows up culturally rich and spiritually aware. Give them the anchor of their heritage. Enroll now!
📞+15142311446

10/29/2025

🇱🇰දරුවාගේ ශ්‍රී ලාංකික උරුමය රැකගන්න! 🇱🇰

Want your school to be the top-listed School/college in Montreal?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Montreal, QC