Hirutath Kalin Aharenna හිරුටත් කලින් ඇහැරෙන්න

Hirutath Kalin Aharenna හිරුටත් කලින් ඇහැරෙන්න

Share

"හිරුටත් කලින් ඇහැරෙන්න..."
කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

06/02/2025

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන "හිරුටත් කලින් ඇහැරෙන්න - 2025" කලා උළෙලට සමගාමීව නිකුත් කරනු ලබන T - Shirt එක දැන් ඔබට ඇනවුම් කළ හැක.

190 gsm Cotton Material.
All Rubber screen Printed.
Crew neck Pattern.
Sleeve edge double colour end.

⭕ ඕනෑම පීඨයක, ඕනෑම වසරක විද්‍යාර්ථියෙකුට මෙන්ම ආදි විද්‍යාර්ථින් හට ද, මෙය ලබා ගත හැකි අතර ඇනවුම් කිරීම පහත Link මගින් සිදු කළ හැක.

https://forms.gle/KPVpWipvLWY56Jq5A

⭕ මුලු මුදල රු. 1300.00 කි.

⭕ ඇනවුම් කිරීමේදී රු.1000.00 ක මුදලක් ⁣ගෙවූ රිසිට්පත උඩුගත කළ යුතුය.

⭕ Counter payment, CDM, Online Transfer යන ඕනෑම ආකාරයකින් ගෙවීම් සිදු කළ හැක.

⭕ ගෙවීම් සිදු කළ යුතු ගිණුම් විස්තර,

Bank - Bank of Ceylon
Branch - Ruwanwella branch
Name - G. Y. S. Padmasiri
Account number - 83533582

⭕ ඇනවුම් කළ හැකි අවසන් දිනය 2025. 06. 05 වේ.

⭕ වැඩි විස්තර සඳහා අමතන්න.

තිවංක - 0716521760
හේෂාන් - 0705846119
රොමේෂ් - 0711150037

Photos from Hirutath Kalin Aharenna හිරුටත් කලින් ඇහැරෙන්න's post 05/25/2025

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය " හිරුටත් කලින් ඇහැරෙන්න - 2025 " කලා උලෙළට සමගාමීව පවත්වනු ලබන පාසල් මට්ටමේ හා අන්තර් විශ්වවිද්‍යාලයීය මට්ටමේ තරඟ හා කොන්දේසි.....

🛑 පාසල් කාණ්ඩය : කනිෂ්ඨ අංශය.
📌 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා.

මාතෘකා.

👉 කසල වලින් තොර රටක්.
👉 සමාජ මාධ්‍යයෙන් තොර ළමා ලෝකයක්.
👉 2050 දී ශ්‍රී ලංකාව.

🛑 පාසල් කාණ්ඩය : ජ්‍යෙෂ්ඨ අංශය.
📌 12 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා

මාතෘකා.

👉 තාක්ෂණය හා ළමා ලෝකය.
👉 මතින් තොර හෙට දවසක්.
👉 ජන සංස්කෘතික උරුමය හා කලාව.

🛑 අන්තර් විශ්වවිද්‍යාලයීය කාණ්ඩය :

මාතෘකා

👉 මානසික සුවය උදෙසා කලාවේ වැදගත්කම.

📌තරඟ කොන්දේසී.

👉 කඩදාසියේ ප්‍රමාණය අඟල් 18 × 14 සුදු කඩදාසියක් හෝ මාධ්‍යයට ගැලපෙන කඩදාසියක් භාවිතා කල යුතුය.( මාධ්‍යය : පැස්ටල් / දියසායම් / පාට පැන්සල් හෝ වෙනත්.)

👉 ස්වකීය නිර්මාණයක් විය යුතුය.

👉 මාතෘකාවට ගැලපෙන පරිදි චිත්‍රය නිම විය යුතුය.

👉 එක් අයෙකුට ඉදිරිපත් කල හැක්කේ එක් චිත්‍රයක් පමණි.

👉 අයදුම් පත්‍රය සහතික කර චිත්‍රය පිටුපස ඇලවිය යුතුය.

👉 පාසල් මට්ටමේ අයදුම් කරුවන් තම පාසලේ විදුහල්පතිතුමා ගෙන්ද,අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ අයදුම් කරුවන් පීඨාධිපති / අංශාධිපති / මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සහතික කලයුතුය.

👉 සහතික නොකල අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

👉අපක්ෂපාති විනිසුරු මඩුල්ලක් විසින් නිර්මාණ විනිශ්චය කරනු ලබන අතර අවසාන තීරණය විනිශ්චය මණ්ඩලය සතුවේ.

🛑 ඔබගේ නිර්මාණයන් පහත සදහන් අයදුම් පත්‍රය සම්පූර්ණ කොට සහතික කර ලියාපදිංචි තැපෑල ඔස්සේ අපවෙත යොමු කරන්න.

📌අපගේ ලිපිනය

සභාපති,
කලා අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය,
නො. 21,
ඇල්බට් චන්ද්‍රවංකය,
කොළඹ 07.

නිර්මාණය බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ "හිරුටත් කලින් ඇහැරෙන්න - 2025" යනුවෙන් සඳහන් කළ යුතුය.

විමසීම් : 0711150037 - රොමේෂ්
: 074 - 3486600 - ලලන්ත

කලා අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.

05/24/2025

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය " හිරුටත් කලින් ඇහැරෙන්න - 2025 " කලා උලෙළට සමගාමීව පවත්වනු ලබන පාසල් මට්ටමේ තරඟ හා කොන්දේසි.....

📌සඳැස් තරඟාවලිය.
📌නිසඳැස් තරඟාවලිය.
📌කෙටි කතා තරඟාවලිය.
📌ගීත රචනා තරඟාවලිය.
📌කෙටි නාට්‍යය පිටපත් තරඟාවලිය.
📌Mobile Photograph.
📌Digital Camera.

🛑 තරග නිතී

1. ස්වකීය නිර්මාණයක් විය යුතුයි.
2. සැම තරගකරුවෙක්ම පාසල් අධ්‍යාපනය හදාරන පාසල තුල ලියාපදිංචි ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් විය යුතුය.
3. සහතික නොකල අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.( අයදුම්කරුවන් පාසල් අංශයේ විදුහල්පති විසින් සහතික කල යුතුය. )
4. අපක්ෂපාති විනිසුරු මඩුල්ලක් විසින් නිර්මාණ තෝරනු ලබන අතර අවසාන තිරණය විනිශ්චය මණ්ඩලය සතුවේ.

🛑 කෙටි කතා

📌 කෙටි කතා සඳහා උපරිම වචන සංඛ්‍යාව 2000 ක් වේ.

🛑 ඡායාරූපකරණය

📌නිර්මාණ ඉදිරිපත් කල හැකි අංශ
1. Mobile photograph
2. Digital camera

👉 සංස්කරණය කළ නැහැක.
👉 RAW,JPEG යන formats වලින් ඡායාරුප එවිය යුතුයි.
👉 අන්තර්ජාලයෙන් උපුටාගත් ඡායාරූප නොවිය යුතුයි.
👉 දිය සලකුනු (water mark) ඇතුලත් නොවිය යුතුයි.

🛑 කෙටි නාට්‍ය පිටපත්

👉 නිදහස් තේමාවක් ඔස්සේ රචනා කලහැකිය.
👉 ස්වත්‍රන්ත නිර්මාණයක් විය යුතුය.

තමන්ගේ අභිමතය පරිදි ඕනෑම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය ඉදිරිපත් කළ හැකිය.

ඔබගේ නිර්මාණ 2025 ජූනි 20 වන දිනට ප්‍රථම සියලුම නිර්මාණ ලියාපදිංචි තැපෑල ඔස්සේ වෙත යොමු කරන්න.

සභාපති,
කලා අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය,
නො. 21,
ඇල්බට් චන්ද්‍රවංකය,
කොළඹ 07.

අයදුම්පත බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ "හිරුටත් කලින් ඇහැරෙන්න - 2025" යනුවෙන් සඳහන් කළ යුතුය.

විමසීම් : 078 - 6521760 - තිවංක
: 071 - 1675193 - කලණ

කලා අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.

Photos from Hirutath Kalin Aharenna හිරුටත් කලින් ඇහැරෙන්න's post 05/24/2025

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය " හිරුටත් කලින් ඇහැරෙන්න - 2025 " කලා උලෙළට සමගාමීව පවත්වනු ලබන අන්තර් විශ්වවිද්‍යාලය මට්ටමේ තරඟ හා කොන්දේසි.....

📌සඳැස් තරඟාවලිය.
📌නිසඳැස් තරඟාවලිය.
📌කෙටි කතා තරඟාවලිය.
📌ගීත රචනා තරඟාවලිය.
📌කෙටි නාට්‍යය පිටපත් තරඟාවලිය.
📌Mobile Photograph.
📌Digital Camera.

🛑 තරග නිතී

1. ස්වකීය නිර්මාණයක් විය යුතුයි.
2. සැම තරගකරුවෙක්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක තුල ලියාපදිංචි විද්‍යාර්ථීන් විය යුතුය.
3. අයදුම්කරුවන් පිඨාධිපති / අංශාධිපති / මහා ශිෂ්‍ය සංගමය හෝ පිඨ ශිෂ්‍ය සංගමය විසින් සහතික කළ යුතුය.
3. සහතික නොකල අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
4. අපක්ෂපාති විනිසුරු මඩුල්ලක් විසින් නිර්මාණ විනිශ්චය කරනු ලබන අතර අතර අවසාන තිරණය විනිශ්චය මන්ඩලය සතුවේ.

🛑 ගීත රචනා තරඟාවලිය
🛑 කෙටි කතා තරඟාවලිය
🛑 නිසඳැස් තරඟාවලිය
🛑 සඳැස් තරඟාවලිය

🛑 තමන්ගේ අභිමතය පරිදි ඕනෑම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය ඉදිරිපත් කළ හැකිය.

🛑 කෙටි කතා සඳහා උපරිම වචන සංඛ්‍යාව 2000 ක් වේ.

🛑 ඡායාරූපකරණය

📌නිර්මාණ ඉදිරිපත් කල හැකි අංශ

1. Mobile photograph
2. Digital camera

👉 සංස්කරණය කළ නැහැක.
👉 RAW,JPEG යන formats වලින් ඡායාරුප එවිය යුතුයි.
👉 අන්තර්ජාලයෙන් උපුටාගත් ඡායාරූප නොවිය යුතුයි.
👉 දිය සලකුනු (water mark) ඇතුලත් නොවිය යුතුයි

🛑 කෙටි නාට්‍ය පිටපත්

👉 නිදහස් තේමාවක් ඔස්සේ රචනා කල හැකිය.
👉 ස්වත්‍රන්ත නිර්මාණයක් විය යුතුය.

🛑 කෙටි චිත්‍රපට

👉 විනාඩි 10 කට නොවැඩි විය යුතුයි.
👉 නිදහස් තේමාවක් ඔස්සේ රචනා කල හැකිය.
👉 ජංගම දුරකත හෝ ඩිජිටල් කැමරා භාවිතා කල හැකිය.
👉 තරග අංශ ලෙස ප්‍රබන්ද, වාර්තාමය සහා සජීවිකරණය යන තරග අංශ යටතේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය.

ඔබගේ නිර්මාණ 2025 ජූනි 20 දිනට ප්‍රථම මෘදු පිටපත් හෝ ස්කෑන් කරන ලද මුල් පිටපත් [email protected] වෙත ඊ මේල් මගින් යොමු කරන්න.

විමසීම්

0786521760 - තිවංක
0711675193 - කලණ

05/20/2025

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන "හිරුටත් කලින් ඇහැරෙන්න - 2025" කලා උළෙලට සමගාමීව නිකුත් කරනු ලබන T - Shirt එක දැන් ඔබට ඇනවුම් කළ හැක.

190 gsm Cotton Material.
All Rubber screen Printed.
Crew neck Pattern.
Sleeve edge double colour end.

⭕ ඕනෑම පීඨයක, ඕනෑම වසරක විද්‍යාර්ථියෙකුට මෙන්ම ආදි විද්‍යාර්ථින් හට ද, මෙය ලබා ගත හැකි අතර ඇනවුම් කිරීම පහත Link මගින් සිදු කළ හැක.

https://forms.gle/KPVpWipvLWY56Jq5A

https://forms.office.com/r/8mUB0tVxt8

⭕ මුලු මුදල රු. 1300.00 කි.

⭕ ඇනවුම් කිරීමේදී රු.1000.00 ක මුදලක් ⁣ගෙවූ රිසිට්පත උඩුගත කළ යුතුය.

⭕ Counter payment, CDM, Online Transfer යන ඕනෑම ආකාරයකින් ගෙවීම් සිදු කළ හැක.

⭕ ගෙවීම් සිදු කළ යුතු ගිණුම් විස්තර,

Bank - Bank of Ceylon
Branch - Ruwanwella branch
Name - G. Y. S. Padmasiri
Account number - 83533582

⭕ ඇනවුම් කළ හැකි අවසන් දිනය 2025. 05. 31 වේ.

⭕ වැඩි විස්තර සඳහා අමතන්න.

තිවංක - 0716521760
හේෂාන් - 0705846119
රොමේෂ් - 0711150037

Photos from Hirutath Kalin Aharenna හිරුටත් කලින් ඇහැරෙන්න's post 08/10/2024

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය "හිරුටත් කලින් ඇහැරෙන්න - 2024" කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන අන්තර් විශ්වවිද්‍යාලයීය සාහිත්‍ය අංශයේ තරඟ මාලාව...

ගීත රචනා තරඟාවලිය
කෙටි කතා තරඟාවලිය
නිසඳැස් තරඟාවලිය
සඳැස් තරඟාවලිය

⭕ තමන්ගේ අභිමතය පරිදි ඕනෑම මාතෘකාවක් ඔස්සේ නිර්මාණය ඉදිරිපත් කළ හැකිය.

⭕ කෙටි කතා සඳහා උපරිම වචන සංඛ්‍යාව 2000 ක් වේ.

⭕ 2024 අගෝස්තු මස 24 දිනට පෙර සියලුම නිර්මාණ වල මෘදු පිටපත් හෝ ස්කෑන් කරන ලද පිටපත් [email protected] වෙත ඊ මේල් ඔස්සේ යොමු කළ යුතුය.

⭕ වැඩිදුර විමසීම් 0767327885 , 0786521760 යන දුරකතන අංක ඔස්සේ ලබා ගත හැක.

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

07/27/2024

සොඳුරු ඉසව් ආක්‍රමණය කරන සෞන්දර්යයේ ආගමනය...

"හිරුටත් කලින් ඇහැරෙන්න - 2024"

ළඟදීම...

කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

07/29/2018

ආලේ...

හිරුටත් කලින් ඇහැරෙන්න (4th day) 07/27/2018

@ Viharamahadevi Open Air Theatre
2018-07-23
දෘශ්‍ය හා ප්‍රාසංගික කලා උළෙල 2018 (4th day)
Photographer | Chamara Balasuriya

Copyrights protected.All the content on Student Union of Visual and Performing Arts website and google+ page are copyright protected and can be reproduced only by giving the due courtesy Student Union

Want your school to be the top-listed School/college in Fort McMurray?

Click here to claim your Sponsored Listing.

Location

Address


Fort McMurray, AB