උපාධිදාරියෙක් ලෙස කුලී වැඩ කිරීම.. රාජ්‍යයේ අසමත්කම නොවේ.. එය ඔබේ අසමත්කමයි..💯🧠
Charaka Jayamal
MBA Educator | Business & Accounting Instructor | Inspiring future leaders
06/10/2026
📊 Big Data vs. Customer Empathy ❤️
Everyone is talking about being "data-driven."
But sometimes, we also need to be "people-driven."
Today, businesses can track almost everything:
• What customers click
• How long they stay on a page
• When they leave
Data is powerful. It helps businesses make better decisions.
✅ Data is great for:
• Improving operations
• Finding business problems
• Understanding sales trends
But data cannot always tell us:
❌ Why a customer feels frustrated
❌ Why a product doesn't feel right
❌ Why customers stay loyal to a brand
Numbers can tell you what happened.
Conversations tell you why it happened.
The most successful businesses don't only look at reports and dashboards. They also listen to their customers, ask questions, and understand their real experiences.
💭 A simple question:
Do you trust data more, or customer conversations more when making business decisions?
Share your thoughts below. 👇
ඔයාගේ පොර මානසිකතවය තමයි.. දවසක ඔයාව 0ටම වට්ටන්නේ 👉🧠
06/08/2026
බොරු වර්ණනා හොයන එක නවත්තලා, ඇත්ත අඩුපාඩු හොයන්න පටන් ගමු👇
හැමෝම බලන්නේ "likes", හොඳ reviews සහ වර්ණනා අහන්න.
ඒත් මම අද කතා කරන්නේ, ඔයාගේ වැඩේ තියෙන වැරදි ටික මූණටම කියන මිනිස්සුන්ව හොයාගෙන යන එක ගැන.
මිනිස්සු විදිහට අපි ආසයි අනිත් අය අපිට හොඳ කියනවට (validation). අපි business plan එකක් හැදුවම, product එකක් හැදුවම අපි ඒක පෙන්නන්නේ අපේ යාළුවන්ට, පවුලේ අයට. එයාලා කියනවා ඒක "මාරයි" කියලා. ඒක අහන්න සතුටුයි, ඒත් business එකක් දියුණු කරන්න ඒ වචන වලින් කිසිම වැඩක් නෑ.
Validation (හොඳ අහන එක) වැදගත් වෙන තැන්:
→ මුලින්ම වැඩක් පටන් ගනිද්දී එන බය (imposter syndrome) නැති කරගන්න.
→ අමාරුවෙන් කරපු වැඩක් සාර්ථක වුනාම team එකත් එක්ක සතුටු වෙන්න.
→ Website එකට දාන customer testimonials වලට.
Validation එකෙන් විතරක් ඔයාට කෙලවෙන තැන්:
→ අලුත් product එකක් market එකට හරියනවද කියලා test කරද්දී.
→ Business එකේ ඇතුලේ තියෙන process එකක් හදාගන්න යද්දී.
→ Leader කෙනෙක් විදිහට ඔයාගේ අඩුපාඩු හදාගන්න යද්දී.
භයානකම දේ තමයි ඔයාගේ තියෙන අඩුපාඩුව ඔයා දන්නේ නැති එක. ඉක්මනටම දියුණු වෙන්න තියෙන හොඳම ක්‍රමේ තමයි, ඔයාට වඩා දක්ෂ කෙනෙක්ගෙන් "මේ strategy එකේ තියෙන දුර්වලම තැන මොකක්ද?" කියලා අහන එක.
අපි කතා කරන්න ඕනේ මේකයි: ඔයා අනිත් අයගෙන් අහන්නේ ඇත්ත feedback එකක්ද? නැත්නම් බොරු වර්ණනාවක්ද?
අන්තිමට ඔයාට අහන්න ලැබුණු, ඔයාගේ අදහස සම්පුර්ණයෙන්ම වෙනස් කරපු තිත්ත (ඒත් ඇත්ත) criticism එක මොකක්ද?
👇 Constructive criticism කියන එක අපි සාමාන්‍ය දෙයක් කරමු.
ලෝකෙත් එක්ක update වෙන්න.. මෙතන ඉදන් පටන් ගමු..❤️
06/05/2026
Adapting to Change vs. Changing Too Much
Today, many businesses change direction every time a new trend appears.
Yes, we must adapt to new technology, AI, and changing customer needs. But changing your business too often can create problems.
👉Change when:
• Your product is no longer useful
• Customer needs have changed significantly
• The market clearly shows your current approach is not working
❌ Don't change just because:
• A new trend looks exciting
• Things become difficult
• Others are doing something different
Your customers trust you because they know what you stand for. If you keep changing your direction, they may become confused.
Success takes time. Sometimes the strategy is not the problem — it simply needs more time to work.
The real question is:
Are we changing because the market changed, or because we lost patience?
💭 What is one business principle you will never compromise on?
06/03/2026
ලොකු Impact එකක් කරන්න ඔයා Entrepreneur කෙනෙක්ම වෙන්න ඕනේ නෑ
හැමෝම බලන්නේ තමන්ගේ bio එකේ "CEO & Founder" කියලා ගහගන්න.
ඒත් මට අද කතා කරන්න ඕනේ "Intrapreneur" කෙනෙක් වෙන එකේ වටිනාකම ගැන.
Social media දැක්කම හිතෙන්නේ තමන්ගේම business එකක් පටන් ගත්තේ නැත්නම් ඒක ලොකු අඩුවක් වගේ. ඒත් ඇත්ත කතාව නම්, ලෝකෙට බිලියන 8ක් CEOs ලා ඕනේ නෑ.
අපිට ඇත්තටම ඕනේ දැනට තියෙන companies ඇතුලේ ඉඳන් අලුත් දේවල් කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු.
Entrepreneurship (තමන්ගේම business එකක්) ගැලපෙන තැන්:
→ දැනට තියෙන market එකේ අයට මඟහැරිච්ච අලුත්ම idea එකක් ඔයාට තියෙනවා නම්.
→ ලොකු financial risk එකක් දරාගන්න පුළුවන් නම්.
→ ඔයාගේ business එකේ 100% control එක ඔයාටම ඕනේ නම්.
Intrapreneurship (Company එකක් ඇතුලේ අලුත් දේවල් කරන එක) ගැලපෙන තැන්:
→ වෙන කෙනෙකුගේ සල්ලි සහ resources පාවිච්චි කරලා ලොකු වැඩක් කරන්න ඕනේ නම්.
→ HR, Accounting වගේ බර වැඩ කරන්නේ නැතුව, product එක හදන එකට විතරක් focus කරන්න ඕනේ නම්.
→ ස්ථාවර පඩියක් ගන්න ගමන්, අලුත් දේවල් innovate කරන්න ඕනේ නම්.
කැනඩාවෙත්, ලංකාවෙත් මම දැකපු ගොඩක්ම සාර්ථක, සල්ලි තියෙන, සතුටින් ඉන්න මිනිස්සු founders ලා නෙවෙයි. එයාලා වෙන කෙනෙකුගේ vision එකක් ගොඩදාන්න උදව් කරපු key players ලා.
අපි කතා කරන්න ඕනේ මේකයි: සුපිරි employee කෙනෙක් වෙන එක ඇයි අපි මදි කමක් විදිහට දකින්නේ?
ඔයා වැඩ කරන company එකේ project එකක්, ඔයාගේම business එකක් වගේ හිතලා වැඩ කරලා තියෙනවද? ඒකේ ප්‍රතිඵලේ මොකක්ද?
👇 අද අපි Intrapreneurs ලා ගැන කතා කරමු.
06/03/2026
Different opinions. Strong arguments. Valuable learning.
Last Friday’s classroom debate gave students the opportunity to think critically, communicate confidently, and see business challenges from multiple perspectives.
Proud of the energy, insights, and professionalism shown throughout the session! 👏🎤
06/02/2026
🎓 Learning beyond the classroom!
Excited to welcome Gayathri Geekiyanage as our guest speaker for an insightful session on
"Balancing the Books Behind the Scenes: How Profit Meets Practice in Retail."
Our students will have the opportunity to learn from real industry experience and discover how retail businesses manage profitability, operations, and customer satisfaction in today's competitive environment.
A sincere thank you to Gayathri for sharing her knowledge and experience with our students.
Looking forward to an engaging and inspiring session!
Beyond classroom learning ...❤️
AI-Powered Communication Workshop..🥰
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Coquitlam, BC