22/07/2026
ජපුර සරසවි AI වැඩ මුළුව
🤖 *AI for Learning, Careers & Everyday Life*
Discover how to use the latest AI tools effectively for learning, productivity, career development, and everyday life while mastering the basics of Prompt Engineering.
📅 *23 July 2026*
🕒 *3.30 PM onwards*
📍 *Forestry Auditorium (F1)*
🎤 *Led by: Snr. Prof. Hiran Amarasekara*
Organized by the Forestry and Environmental Science Society (FESS), University of Sri Jayewardenepura.
Register 👇👇
04/07/2026
🎯 මේ සැරේ A/L Biology වලට A එකක් ගමු! 🎯
📘 2026 A/L ජීවවිද්‍යාව — අනුමාන ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරු කට්ටලය
2019 සිට 2025 දක්වා සියලුම විභාග ප්‍රශ්නපත්‍ර AI තාක්ෂණයෙන් (කෘත්‍රිම බුද්ධිය) විශ්ලේෂණය කර, විභාගයට ප්‍රශ්න එන රටාව ගැඹුරින් අධ්‍යයනය කර, පළපුරුදු විෂය ප්‍රවීණ ගුරු මඩුල්ලකගේ අධීක්ෂණය යටතේ 2026 A/L සඳහා පුරෝකථනය කළ අනුමාන ප්‍රශ්නපත්‍ර කට්ටලයයි මෙය.
✅ පසුගිය වසරවල විභාග ප්‍රශ්නපත්‍ර සහ විභාග රටාවට ඉතා සමීපව සකස් කර ඇත.
✅ ප්‍රවීණ ගුරුවරුන් විසින් විභාගයේ ලකුණු දීමේ පටිපාටියට අනුව සකස් කළ පිළිතුරු සමඟින්.
📄 කට්ටලයේ අඩංගු දෑ:
🎯 MCQ ප්‍රශ්නපත්‍ර 03ක් + පිළිතුරු පත්‍ර
🎯 Structured ප්‍රශ්නපත්‍ර 03ක් + පිළිතුරු පත්‍ර
🎯 Essay ප්‍රශ්නපත්‍ර 03ක් + පිළිතුරු පත්‍ර
🖥️ සිංහල හෝ English මාධ්‍යයෙන්, PDF ලෙස ඔබගේ Gmail හෝ Google Drive වෙත ගෙන්වා ගත හැක.
⏳ විභාගයට පෙර කළ යුතුම ප්‍රශ්නපත්‍රය කට්ටලය — දැන්ම ඔබේ කට්ටලය වෙන්කරගන්න!
📲 අපට WhatsApp කරන්න: 077 113 2594