Dharmasoka College Alumni Association Western Australia

Dharmasoka College Alumni Association Western Australia

Share

Dharmasoka College

02/11/2025

දම්සෝ මෑණියගේ ආදරණීය දුවා දරුවන්
පර්ත් නුවර දී සෙනෙහසින් රොද බදින

*2025 පර්ත් දම්සෝ සැදෑව*

නොවැම්බර් මස 15 වන ශනි දින සොඳුරු සැදෑවේ
Mills Park උත්සව ශාලාවේදී....

ඔබගේ ප්‍රවේශ පත් දැන්ම වෙන් කරවා ගන්න

ඔබගේ ආදරණීය දම්සෝ සහෘදයන් සමග
හෝරා කිහිපයක් ගත කිරීමට

මේ සුහද ආරාධනා !!!

10/10/2025

🎉 Dharmasoka College Past Pupils in WA විසින් සංවිධානය කරන "Sokians Night 2025" සඳහා ඔබ සැමට ආරාධනා! 💙

🗓 දිනය: 15 නොවැම්බර් 2025

ඔබගේ පැරණි මිතුරන් නැවත හමුවීමට, ආදරණීය මතකයන් නැවතත් ජීවමාන කිරීමට —
මෙය ඔබ අහිමි කර නොගත යුතු අත්දැකීමකි! ✨

16/06/2025

මතක් කිරීමක්!

Dharmasoka Collage Old Pupils in WA සංවිධානය කර ඇති "Family Fun Day 2025" සඳහා ඔබ සැමට ආරාධනායි!

🗓 දිනය: ඉරිදා, 2025 ජූනි 29
🕑 වේලාව: පස්වරු 2.00 සිට 5.00 දක්වා
📍 ස්ථානය: Cricketers Club - 3/33 Remisko Drive, Forrestdale WA 6112

🎉 ඇතුළත් වීම නොමිලේ!
ක්‍රිකට් ක්‍රීඩාව –සමඟ අසීමිත විනෝදය!

ඔබගේ පැරණි මිතුරන් නැවත හමුවීමට, මතකයන් නැවත ජීවිතයට කැඳවීමට – මෙය අහිමි නොවිය යුතු අවස්ථාවකි! 💙

23/01/2025

අපගේ ජීවිත හැඩගැස්වූ ගුරුවරුන්, පාසලේ නිර්මාතෘවරුන්ට ගෞරව කිරීමට සහ ජීවමාන ගුරුවරුන්ගේ යහපත් සෞඛ්‍යය සදහා ආශිර්වාද කිරීමට ඹබ සැමට ආරාධනා!!

දිනය: 2025 ජනවාරි 27
වේලාව: 9.30 - 10.30
ස්ථානය: සර්පන්ටයින් ආරාමය 216 Kingsbury Dr, Serpentine WA 6125

Photos from Dharmasoka College Alumni Association Western Australia's post 02/08/2024
Photos from Dharmasoka College Alumni Association Western Australia's post 02/08/2024

Snapshots of Sokians Night 2024

23/06/2024
22/06/2024

Dharmasoka College Alumni Association Western Australia - Annual get-together

Photos from Dharmasoka College Alumni Association Western Australia's post 21/05/2023

Some captures from Sokians 2023 get-together

Want your school to be the top-listed School/college in Perth?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Perth, WA