02/11/2025
දම්සෝ මෑණියගේ ආදරණීය දුවා දරුවන්
පර්ත් නුවර දී සෙනෙහසින් රොද බදින
*2025 පර්ත් දම්සෝ සැදෑව*
නොවැම්බර් මස 15 වන ශනි දින සොඳුරු සැදෑවේ
Mills Park උත්සව ශාලාවේදී....
ඔබගේ ප්‍රවේශ පත් දැන්ම වෙන් කරවා ගන්න
ඔබගේ ආදරණීය දම්සෝ සහෘදයන් සමග
හෝරා කිහිපයක් ගත කිරීමට
මේ සුහද ආරාධනා !!!