01/01/2026
Wishing you all a Very Happy New Year!!!
අපේ දක්ෂ දුවා දරුවන් සඳහාම පිදෙන ආදරණීය තිළිණ පෙල
01/01/2026
Wishing you all a Very Happy New Year!!!
30/08/2025
https://play.google.com/store/apps/dev?id=7170831300566943724
Android Apps by Pibideema (PTY LTD) on Google Play We produce quality educational products, books, and mobile apps for every learner around the world.
24/08/2025
🎉✨ 🔟K Trusted දෙමාපියෝ! 👨👩👧👦❤️
We are beyond excited to share a BIG milestone for our මගේ හෝඩි පොත app – now trusted by over 10,000 parents across the globe! 💙📚 අපේ ප්‍රණාමය 🙏
දහසක් smart දෙමව්පියන්ගේ තේරීම්! 👨👩👧👦✨
👩🎓👨🎓අදම ඔබේ smart පොඩ්ඩාට ලබා දෙන්න 🎯📘
🤖Android: https://play.google.com/store/apps/details?id=com.Pibideema.MageHodiPotha
🍎Apple: https://apps.apple.com/au/app/mage-hodi-potha/id1602616844
Your love and support inspire us every day to keep creating innovative, joyful, and meaningful learning experiences for children. 🙌
💡This is just the beginning – together, let’s continue to shape the future of education with creativity, technology, and heart. 🌏
👉 If you haven’t joined the journey yet, download මගේ හෝඩි පොත today and discover why thousands of parents are choosing us for their child’s learning adventure. 🚀
Thanks Hasitha for this Awesome cover!!!
01/01/2025
Wish you our enthusiastic learners around the world and everyone a Happy New Year!!!
26/12/2024
We wish you all a Merry Christmas!!!🎄🎄🎄
Pibideema Team.
22/12/2024
අවුරුද්දකට වරක් ලැබෙන 40% දක්වා Pibideema Amazing වට්ටම්.
වට්ටම් ලබා ගැනීමට ඔයාලට කරන්න තියෙන්නේ මේ පොස්ට් එක ඔයාගෙ එකේ ශෙයාර් කරල ඒකෙ ස්ක්‍රීන් ශොට් එකක් අපිට ඕන කරන පොත් ඕඩර් එකත් එක්ක වට්ස් ඇප් කරන්න.
හෝඩි පොත ගන්න දෙම්ව්පියන්ට තවත් වාසියක්. බබාට කියල අකුරකට ගැලපෙන චිත්‍රයක් ඇඳලා අපිට මැසේජ් කරන්න. පළමු දෙමව්පියන් 1000 දෙනාගෙන් ලස්සනම සහ මොස්ට් පොපුලර් (Most Popular) චිත්‍ර දෙකට රු. 3000 දක්වා මුදල් තෑගි (කොන්දේසි සහිතයි ).
4D+ හෝඩි පොතේ සාමාන්‍ය වෙළඳ පොලේ මිල: රු. 2390
වට්ටම් සහිතව මිල: දෙසැ. 25 දක්වා රු. 1430, දෙසැ. 31 දක්වා රු. 1670, ජන. 31 දක්වා රු. 1910 (+ courier charges සඳහා සුළු මුදලක්)
🚀🚀🚀 + FREE Augmented Reality App
මකර රජදහන 4D+ පොතද මේ සමග - රු. 795 කට ලබා ගත හැක.
කොන්දේසි: වට්ටම ලැබෙන්නේ ලංකාවේ වාසය කරන දෙමව්පියන්ට පමණයි. එක දෙමව්පියෙකුට මිලදීගත හැකි උපරිම පොත් ගණන එක පොතකින් පොත් දෙකක් පමණයි. නැවත විකිනීම සපුරා තහනම්.
චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් තේරීම සඳහා පළමු චිත්‍ර 1000 ට පමණයි. ඒ සඳහා June මාසයේ චිත්‍ර තරඟය සඳහා ප්‍රකාශ කරන පෝස්ට් එක අනුගමනය කරන්න.
09/10/2024
ස්තුතියි 5000 Trusted Parents (පෝස්ට් එක දාද්දි ගාන 7000ත් පැනලා 😊).
SMART අම්මලා තාත්තලාගේ හොඳම තේරීම. 🚀🚀🚀ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව 🇺🇸, ජපානය🇯🇵, ඉතාලිය, ඇතුලු යුරෝපයේ 🇸🇪,🇳🇿 රටවල අපේම පොඩ්ඩන්ට design කරපු මගේ digital හෝඩි පොත ඔයාගේ SMART පොඩ්ඩාටත් අදම download කරල දෙන්න.
16/09/2024
Digital Hodi Potha...
මගේ හෝඩි පොත
විනෝදයෙන් ඔබගේ දරුවාට තනිවම සිංහල හෝඩිය ඉගෙන ගැනීමට අදම මගේ හෝඩි පොත Apple App Store හෝ Google Play Store මගින් download කර ගන්න. Download for FREE!!!
Apple App Store: https://apps.apple.com/au/app/mage-hodi-potha/id1602616844
Google Play Store: https://play.google.com/store/apps/details?id=com.Pibideema.MageHodiPotha
Features:
ශුද්ධ සිංහල හෝඩිය අකුරු 36 ම
දරුවාගේ පළමු වචන 100 යම
දරුවාගේ පළමු වක්‍ය 100 යම
දරුවාගේ පළමු පින්තූර 100 යම
අකුරු ඉගෙනීමේ විනෝද ක්‍රීඩා 12 ක්ම
පින්තූර puzzles 36ක්ම
ශ්‍රී ලංකාවේ පළමු Augmented Reality 4D+ ළමා කතා පොත. අදම ඔබේ දරුවාට ලබාදෙන්න.
🚀🚀🚀මකර රජදහන 4D+ 🐉First Ever Children Book + FREE Augmented Reality App in Sri Lanka.
Contact us: 070 443 4412
27/06/2024
Over 5000 parents consistently trusted...