Daily English with Osii.

Daily English with Osii. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daily English with Osii., Education Website, Melbourne.

26/11/2024

වාහනෙ නතර කරන්න.🚌
Pullover.

ලංකාවෙ ගොඩක් අය පිරිමින්ගෙ මුදල් පසුම්බියට කියන්නෙ "පර්ස්" කියල.(Purse).ඒක වැරදී, පිරිමි පිටිපස්සෙ සාක්කුවෙ දාන්නෙ "වොලට...
24/11/2024

ලංකාවෙ ගොඩක් අය පිරිමින්ගෙ මුදල් පසුම්බියට කියන්නෙ "පර්ස්" කියල.(Purse).
ඒක වැරදී, පිරිමි පිටිපස්සෙ සාක්කුවෙ දාන්නෙ "වොලට්" එක. (Wallet ).

කාන්තාවො පාවිච්චි කරන ටිකක් ලොකු මුදල් පසුම්බියට කියන්නෙ Purse කියල.

21/11/2024

අද වචනය.
Tickle.
කුචි.

20/11/2024

Vehicle වාහනය= වියකල්
වෙහිකල් කියල උච්චාරාණය කරන්න එපා.

15/11/2024

අද වචනය = පරාර්ථකාමී.
Selfless.
News අහල වචන ඉගෙන ගමු.


"She is a selfless person."
ඇය අනිත් අය වෙනුවෙන් හිතන පුද්ගලයෙක් වේ.

"She is truly a selfless person."
ඇය සත්‍යයෙන්ම අන් අය වෙනුවෙන් හිතන පුද්ගලයෙක් වේ.

"She is known for being a selfless person."
ඇය අනිත් අය වෙනුවෙන් හිතන පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධය.

"Her selfless nature defines who she is."
ඇයගේ අනිත් අය වෙනුවෙන් හිතන ස්වභාවය ඇය කවුද කියා අර්ථ දැක්වීමට උපකාරී වේ.

14/11/2024

Ploughed .
කඩාගෙන වැදුන.
වාහනයක් ගොඩනැගිල්ලකට කඩාගෙන වැදුනම අපි ඉංග්‍රීසියෙන් කියන්නෙ.
A car ploughed in to a building කියල.

14/11/2024

කාලෙකින්.

13/11/2024

නොදන්න දෙන්නක් හම්බවුනාම කොහොමද කතා කරන්නෙ?
මොනවද අහන ප්‍රශ්න?

08/10/2024

අද ඉගෙන ගන්න වචනෙ

"Inevitable" =ඉන්එවිටබල්

වලක්වා ගත නොහැකි කියන අර්තෙ.

12/04/2024

ඔයාල දන්නවශ ටියුශන් කියල වචනයක් ඉංග්‍රීසියෙ නෑ.
ඇත්තම උච්චාරණය
ටුයිශන්.
Tuition.= Tui ටුයි
tion = ශන්.

🙏🙏🙏

කුස්සියේ වැඩ කරනවනම්, මේ උපකරණ  නැතිනම් utensils උපකාරීවේවි.
22/11/2023

කුස්සියේ වැඩ කරනවනම්, මේ උපකරණ නැතිනම් utensils උපකාරීවේවි.

Address

Melbourne, VIC
3150

Website

Alerts

Be the first to know and let us send you an email when Daily English with Osii. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Featured

Share