Brunswick Sinhala School

Brunswick Sinhala School සෑම ඉරු දිනකම උදෑසන 9.00 සිට පස්වරු 12.30 දක්වා.

Brunswick Sinhala School Annual Concert 2026 – "Nopipunath Api" | 6 September 2026 at Plenty Ranges Arts & Convention Ce...
09/08/2026

Brunswick Sinhala School Annual Concert 2026 – "Nopipunath Api" | 6 September 2026 at Plenty Ranges Arts & Convention Centre, from 1:30 PM onwards.

2026 වසරේ වාර්ෂික පිරිත් දේශනය සඳහා වැඩම කළ ගරුතර මහා සංඝරත්නයටත්, එම පුණ්‍යෝත්සවය සාර්ථකව සංවිධානය කරගැනීම සඳහා සුහදව ස...
26/07/2026

2026 වසරේ වාර්ෂික පිරිත් දේශනය සඳහා වැඩම කළ ගරුතර මහා සංඝරත්නයටත්, එම පුණ්‍යෝත්සවය සාර්ථකව සංවිධානය කරගැනීම සඳහා සුහදව සහයෝගය ලබාදුන් සියලුම දෙනාටත්, එම අවස්ථාවට සහභාගී වූ සැමදෙනාටත් සංගමයේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.

බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ ඉගෙනුම ලබන දූදරුවන්ට, ගුරුමණ්ඩලය සහ දෙමාපියන්ට සෙත්පතා වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් සජ්ඣායන...
19/07/2026

බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ ඉගෙනුම ලබන දූදරුවන්ට, ගුරුමණ්ඩලය සහ දෙමාපියන්ට සෙත්පතා වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් සජ්ඣායනය සහ විශේෂ වෙසක් කූඩු තරඟය

හිතවත් සාමාජික මහත්ම මහත්මීන් වෙත,බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ 3 වන පාසල් වාරය මෙම ඉරුදින, එනම් 19 වැනි ඉරුදින උදෑසන 9....
17/07/2026

හිතවත් සාමාජික මහත්ම මහත්මීන් වෙත,
බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ 3 වන පාසල් වාරය මෙම ඉරුදින, එනම් 19 වැනි ඉරුදින උදෑසන 9.00 ට සුපුරුදු පරිදි ආරම්භ වන බව කාරුණිකව දන්වා සිටිමු.
ඔබගේ දරුවන් නියමිත වේලාවට පාසලට එවීමට කටයුතු කරන්න.

බ්‍රන්ස්වික් සිංහල පාසලේ වෙසක් සිල් වැඩසටහන අද දින ඉතා සාර්ථකව පැවැත්වුණා. අද දවසේ දරුවන් හැමෝම වගේ සිල් සමාදන් වීම දැකී...
31/05/2026

බ්‍රන්ස්වික් සිංහල පාසලේ වෙසක් සිල් වැඩසටහන අද දින ඉතා සාර්ථකව පැවැත්වුණා. අද දවසේ දරුවන් හැමෝම වගේ සිල් සමාදන් වීම දැකීම ඇත්තටම ලොකු සතුටක්. දරුවන් සමඟ එකතු වෙලා මේ සඳහා දායක වුණු, සහභාගී වුණු සියලුම දෙමාපියන්ට බොහෝ පින්!

වෙසක් පොහොය සීල භාවනා වැඩසටහන 2026
27/05/2026

වෙසක් පොහොය සීල භාවනා වැඩසටහන 2026

අද දින 4 වසර දුවලා පුතාලා වෙසක් උත්සවය නිමිත්තෙන් පාසල් විවේක කාලයේදී බීම දන්සලක් සංවිධානය කළා. සියලු දෙනාම එකමුතුවෙන් ප...
24/05/2026

අද දින 4 වසර දුවලා පුතාලා වෙසක් උත්සවය නිමිත්තෙන් පාසල් විවේක කාලයේදී බීම දන්සලක් සංවිධානය කළා. සියලු දෙනාම එකමුතුවෙන් පංතියේ පිරිසිදුව බීම පිළියෙළ කර පාසලේ සියලුම දෙනාට ලබා දුන්නේ ඉතාමත් සතුටින්.

13/05/2026
BSLS kids made Mother's Day cards today! Happy Mother's Day to all!
10/05/2026

BSLS kids made Mother's Day cards today! Happy Mother's Day to all!

Address

14-36 Taylor Drive
Gladstone Park
3043

Opening Hours

9am - 12:30pm

Alerts

Be the first to know and let us send you an email when Brunswick Sinhala School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Brunswick Sinhala School:

Shortcuts

Share