25/05/2024
Sri Lankan Dance Academy Of Darwin
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankan Dance Academy Of Darwin, Dance School, Darwin.
25/05/2024
09/05/2024
03/05/2024
උඩරට නර්තන සම්ප්‍රදායේ ස්වකීය නර්තන කුසලතාව ලොවට විදහාපාන ප්‍රෞඪ ඇරඹුමක කූඨප්‍රාප්තිය!!
Sri Lankan Dance Academy of Darwin දරුවන් සහ දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබූ Darwin නුවර ප්‍රථම මුහුරත් උළෙල හා සිලම්බු පැළඳවීම උපනන්ද තල්ගහගොඩ ගුරු පියාණන් සහ දනංජ තල්ගහගොඩ ගුරුතුමන්ගේ අනුදැනුම යටතේ 2024.02.24 දින අති සාර්ථක අන්දමින් ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී නිමාවට පත් වූ වගයි...
27/02/2024
උඩරට නර්තන සම්ප්‍රදායේ ස්වකීය නර්තන කුසලතාව ලොවට විදහාපාන ප්‍රෞඪ ඇරඹුමක කූඨප්‍රාප්තිය!!
Sri Lankan Dance Academy of Darwin දරුවන් සහ දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබූ Darwin නුවර ප්‍රථම මුහුරත් උලෙළ හා සිල්ම්බු පැලදවීම උපනන්ද තල්ගහගොඩ පියගුරුතුමන් සහ දනංජ තල්ගහගොඩ ගුරුතුමන්ගේ අනුදැනුම යට්තේ 2024.02.24 අති සාර්ථක අන්දමින් නිමාවට පත් වූ වගයී...
ඉතින් මේ ලස්සන වැඩේ කරන්න මට උපකාර කල සැම සියලු දෙනාටම බෙහෙවින් ස්තුති ..🙏❤️ ප්‍රථමයෙන් ගෞරව පූරවක ස්තුතිය පුද කරන්නේ ඩාවින් නුවර බෞද්ධ විහාරය ගරුතර නායක ස්වාමින් වහන්සේ Udahene Seelarathana Himi සහ ගරුතර Kulugammana Wimala Jothi ස්වමින් වහන්සේ ඇතුළු The Buddhist Society of the Northern Territory -Darwin Australia කමිටුව සියලුම සාමාජිකයන් හට.❤️🙏
ඒ වගේම මුහුරත් උලෙළ සහ සිල්ම්බු පැලදවීම සදහා මාගේ ආරාධනය පිළිගෙන පැමිණි සියලූම සම්භාවනීය අමුත්තන්හට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර මගේ ආදරනීය ගුරුතුමන් දෙදෙනා Thalgahagoda Dancing Troupe උපනන්ද තල්ගහගොඩ ගුරුපියතුමන් සහ Dananja Thalgahagoda ගුරුතුමන් ශ්‍රී ලංකාවේ සිට මා වෙනුවෙනනුත්, මාගේ ගෝලයන් වෙනුවෙනුත් පැමිණීම සහ හැමදාමත් මට ශක්තිය ආශිර්වාදය ලබාදී මේ කලාව වෙනුවෙන් සේවයක් කිර්‍රීමට මග පෙන්වීම ගැන ස්තූතිය. ඒ වගේම පුංච් කාලයේ ඉදන් ශිල්ප දුන් සියලුම ගුරුවරුන්ට ගොඩක් පිං❤️🙏
ඩාවින් නුවරට මා පැමිණී දා සිට අද වෙනතුරු මා වටේ මට හයියක් වුනු සියලුම දරුවන්ට හා දෙමාපියන් හට, රෑ නිදිමරාගෙන සියලුම වැඩ වලට සහයෝගය දුන් අය්යලා අක්කලා හැමෝටම බොහොමයක් ස්තූතියි❤️🙏
ඒ වගේම රෑ දහවල් නැතිව මහන්සි වී මේ අලංකාර ඇදුම් නිර්මාණය කල Ganga Srimali Dissanayake miss Isuru Chinthaka Samarakkody sir ඇතුළු Sri Dance Troupe & costumes ආයතනයට ස්තුති.❤️🙏
Sachindra Pallewatta ගුරුතුමනි බොහොම ස්තූතියි හැමදාම මට ශක්තියක් වුනාට❤️🙏
Sounds- Rox de Guzman and your lovly wife Thank you so much for everything ❤️🙏
Makeup - Madushi Fernando Thank you ❤️🙏
ඒ වගේම Tingo Education Australia සහ Kasun Gamlath අය්යා, නිල්මිණි අක්කා ඇතුළු පිරිස. බොහෝම ස්තූතියි රෑ දහවල් නැතුව මහන්සි වුනාට ❤️🙏
විශේෂයෙන්ම මගේ අම්මා Menike Herath, තාත්තා, Kumudinee Madagodage නැන්දි සහ පවුලේ සියලුම දෙනා. හැමදාම ලගින්ම හිටියා ❤️🙏
Sri Lankan Dance Academy Of Darwinහී සියලූම දෙමව්පියන් තමා මේ හැමදේකම පිටුපස ශක්තිය.. ස්තුති සියලුම ආදරනිය දෙමව්පියන් හට... 🙏❤️
මගේ පුංචී දක්ශයෝ ටික ආදරෙන් මතක් කරනවා ඔයාලගේ ජිවිතේ ලස්සන දවසක් මහන්සී වෙලා හැඩ කරාට ස්තුති ඔයාලටත් ❤️🙏
Photography වලින් Sakun Kalhara Upekshana Sujeewa Kumarasena Laksh*tha Herath Jad Udaya Jayasooriya Sanditha Wickramasinghe (කවුරුහරි මග හැරුණ නම් සමාවෙන්න) ස්තුතියි ඔයාලටත් අපේ ලස්සන වැඩේ මතක සටහන් එක්තු කලාට❤️🙏
Pasindu Danthaka Sri - ස්තූතියි දවස් ගානක් නිදිමරාගෙන හැමදේම හොයලා බලලා කලාට ❤️🙏
My family in Darwin - Madushi Fernando Theshan Ranathunga Gayal Saranga Hettiarachchi Kalani Wijayawardana Mayuri Fernando Maaka Toani Read
ස්තුති වචනයකින් හරි උපකාර කරපු සියලු දෙනාටම...❤️🙏🙏
ඉතින් නැවතත් ඉක්මනින් හමුවෙමු තවත් ලස්සන වැඩකින් ❤️
ආවඩා!! ආයු බෝ වේවා !!
Exciting Moment ❤️🙏
It's an unforgettable moment when our students wear Silambu for the first time, marking a special milestone in their dance journey.
The event began on a high note with a stunning Mangalam Dance performance by the SLDA students, who adorned their Silambu earlier in the morning.
Dananja Thalgahagoda's vibrant Raban Dance performance added a splash of color to the event.
23/02/2024
Introducing Our Special Guest Artists for the Muhurath Ceremony! 🙏❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Darwin, NT
0820