Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth

Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth Mahanevnawa unique is the effort to bring the Supreme Dhamma to listeners in its original form...

“ගෞතම බුදු සසුන බබුළුවන පිරිසක් බිහිවේවා...!"

නමෝ බුද්ධාය...!

:::: සද්ධර්ම යාත්‍රා ::::
https://www.facebook.com/825981827539333/videos/894887720648743/


මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවරපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිංසනය
මින් විසි වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලො

වට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද, පුද පූජා පවත්වයි ද, ධර්මයට ගෞරව දක්වයි ද, ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද, ජීවිතය හසුරුවයි ද, සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය යනු බුදු දහමයි.
මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි….

මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ආරම්භය...
https://mahamevnawa.lk/about-us/?fbclid=IwAR3uiqIKL9zyImI2TvY1AkWTaNpomzOH0jXq0-emGtBT2LYKL0ZAeP2ugBA

මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් “ගෞතම බුදු සසුන බබුළුවන පිරිසක් බිහිවේවා!” යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී මුල් ම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී. Learn the Teachings of ​the Buddha... https://mahamevnawa.lk/en/ #

We are very lucky to be living in a time when the original, ancient teachings of the Buddha are still available to us. The Buddha explained that there are four steps we should follow to achieve lasting happiness in our lives.

Namo Buddhaya...!Sri Maha Bodi Vandana Nikini Full Moon Day From 17:00 To 19:30Venue :- Prime Sharddha Pragna Prasada Ma...
14/08/2026

Namo Buddhaya...!

Sri Maha Bodi Vandana

Nikini Full Moon Day From 17:00 To 19:30

Venue :- Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth & Main Hall of Read Book Mahamegha Education Prime Mahamevnawa Western Australia

Namo Buddhaya...!
01/08/2026

Namo Buddhaya...!

Namo Buddhaya...!Venue :- Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth & Main Hall of Read Book Mahamegha Educatio...
11/07/2026

Namo Buddhaya...!

Venue :- Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth & Main Hall of Read Book Mahamegha Education Prime Mahamevnawa Western Australia

On 29th July 2026 From 17:00 To 19:00

Namo Buddhaya...!On 29th June 2026 From 18:00 to 19:00At Read Book Mahamegha Education Prime Mahamevnawa Western Austral...
29/06/2026

Namo Buddhaya...!

On 29th June 2026 From 18:00 to 19:00

At Read Book Mahamegha Education Prime Mahamevnawa Western Australia

Namo Buddhaya...!At 05:30 :- Sweet Milk Rice OfferingAt 06:15 -: Breakfast Almsgiving At 10:45 : Lunch Almsgiving At 19:...
20/06/2026

Namo Buddhaya...!

At 05:30 :- Sweet Milk Rice Offering

At 06:15 -: Breakfast Almsgiving

At 10:45 : Lunch Almsgiving

At 19:30 :- Evening Gilanpasa

Namo Buddhaya...!At 05:30 :- Sweet Milk Rice OfferingAt 07:00-: Breakfast Almsgiving At 10:45 : Lunch Almsgiving At 19:3...
19/06/2026

Namo Buddhaya...!

At 05:30 :- Sweet Milk Rice Offering

At 07:00-: Breakfast Almsgiving

At 10:45 : Lunch Almsgiving

At 19:30 :- Evening Gilanpasa

Namo Buddhaya...!Sweet Milk Rice Offering at 05:30 in Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth Prepared Sweet ...
17/06/2026

Namo Buddhaya...!

Sweet Milk Rice Offering at 05:30 in Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth
Prepared Sweet Milk Rice by Fathers in DLO

Sanga Almsgiving Breakfast by Children, Parrents & Sanga Almsgiving Lunch by Youth in Mahamevnawa Saddarma Yathra in Western Australia

Venue:- Main Hall of Read Book Mahamegha Education Prime Mahamevnawa Western Australia

Namo Buddhaya...!For Vesak Celebration 2570 BE Indian & Sri Lanka Food Festival @ Main Hal of Mahamevnawa Prime Shraddha...
20/05/2026

Namo Buddhaya...!

For Vesak Celebration 2570 BE

Indian & Sri Lanka Food Festival

@ Main Hal of Mahamevnawa Prime Shraddha LIVE Media Network in Australia ( Out Door ; Serving in Truck

On 30th & 31st May 2026 From 07:00 To 23:00

Namo Buddhaya...!Vesak Ceramoney 2570 BE Sweet Milk Rice Offering to Dathun Wahsela :- From 05:30 To 06:30Fresh Flower O...
11/05/2026

Namo Buddhaya...!

Vesak Ceramoney 2570 BE

Sweet Milk Rice Offering to Dathun Wahsela :- From 05:30 To 06:30

Fresh Flower Offering to Dathun Wahsela:-
From 08:00 To 17:00

Floating Canadles offering
From 18:00 To 19:00

Dathun Wahasela Vandanawa :-
From 19:00 To 21:00

Venue :- Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth

Namo Buddhaya...!
08/05/2026

Namo Buddhaya...!

Namo Buddhaya...!

Before Making Appointments Join our Red25 Group which is
Mahamevnawa Buddhist Meditation Centre- Perth

Address

13A Majestic Close
Applecross, WA
WA6153

Opening Hours

Monday 6am - 10pm
Tuesday 6am - 10pm
Wednesday 6am - 10pm
Thursday 6am - 10pm
Friday 6am - 10pm
Saturday 6am - 10pm
Sunday 6am - 10pm

Alerts

Be the first to know and let us send you an email when Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prime Sharddha Pragna Prasada Mahamevnawa in Perth:

Shortcuts

Share