Rhapsody of Realities (Sinhalese)

Rhapsody of Realities (Sinhalese) ඔබගේ ආත්මීක දිවියට, දිනපතා දේව වචනය. Daily word of God into your spirit!

01/09/2021

1 සැප්.
ජෙසුස් වහන්සේගේ නාමය යොදාගෙන ඔබගේ දිවිය ජයගන්නා අයුරු ඉගෙන ගන්න.
සියලු දේව ආශිර්වාදයන්ගෙන් පිරේවා ! 🙏

01/09/2021

1 September
Lern to use the name of Jesus in authority to win life gloriously .
God bless you ! 🙏

28/08/2021

ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්විට ඔබට ලැබුණු සදාකාල ජීවනය යනුවෙන් ඇත්තෙන්ම අදස්කරන්නේ කුමක්ද , ඔබට ඇති වාසි මොනවාද කියා මේ පණිවුඩයෙන් අසාගෙන ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය මෙලොවින්ම පටන්ගන්න.🙏

28/08/2021

Listen to the word and learn the impartation of the eternal life in Christ. The exat explanation .
You are blessed when you come in and when you go out in Jesus name ! 🙏

28/08/2021

ඔබ සහභාගි වන දේව සභාව ජෙසුස් වහන්සේගේ පරාර්ථකාමි දිවි පිදීමත් එයින් අප හට ලැබී ඇති අමරණීයත්වයත් ගැනත් කතා කරන ශුද්ධාත්ම බලය ක්‍රියා කරන ජීවමාන සභාවක්ද කියා ඔබම සැළකිල්ලෙන් සොයාගන්න. එවිට ඔබ සැම දෙයින්ම ඵලදායි කෙනෙක් වෙයි.🙏

28/08/2021

Identify the church you are going to worship God , whether you are receiving the correct word to save your salvation in Crist Jesus .
You are blessed when you know the word well.
God bless you ! 🙏

28/08/2021

ස්වාමින්වහන්සේගේ අනුග්‍රහයේ වටිනාකම සහ ඒ අනුග්‍රහය ගැන ගැඹුරින් දැනගෙන එය පාවිච්චිකලයුතු අයුරු ඉගෙනගෙන ආශිර්වාද වෙන්න ජෙසුස් වහන්සේගේ නාමයෙන් ! 🙏

27/08/2021

Receive the grace of God for your abundant life in Christ Jesus . 🙏

05/06/2021

ජූනි 1 : නිත්‍ය වශයෙන් පිලිතුරු ලබාගන්නට දෙවියන් වාහන්සේට යාඤාවෙන් ඒ ගැන කතා කන අයුරු මෙයින් ඉගෙන ගෙන ආශිර්වාද වෙන්න. 🙏 සැමට ජේසු පිහිටයි ! ❤

05/07/2020

ජුලි 5 : අද දවසේ දෙවියන් වහණ්සේ අපට කියන්නේ අපේ හදවත උන්වහන්සේට කැප කරලා දිවියේ නිතරම සතුටින් ඉන්න කියලයි
එය කර ගන්නෙ කෙසේද කියලා වචනයට ඇහුම්කන්දී ඒ ආශිර්වාදය ලබාගන්න . 🙏

05/07/2020

July 5 : Today God is telling us the state of our minds that He wants is to be in. Listen to this message and develop your mind and be blessed .🙏

05/07/2020

ජුලි 4 : අද දවසේ දෙවියන් වහණ්සේ අපට මතක්කරදෙනවා ක්‍රිස්තුස් වහණ්සේ තුළින් අපට ඇති බළය යක්ශයාව යටපත් කරගෙන ජය ගන්නට. මේ වචනයට ඇහුම් කන්දී ඔබ තුළ ඇති ඒ බළය ක්‍රියාත්මක කරගන්න. 🙏

Address

Dubai

Telephone

+971503895777

Website

Alerts

Be the first to know and let us send you an email when Rhapsody of Realities (Sinhalese) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rhapsody of Realities (Sinhalese):

Shortcuts

Share

Category