Rukshan Gamage

Rukshan Gamage OWNER BETAX Global
Technical analyst
Forex trader
https://rukshangamage.com/
https://t.me/BETAXreal

Im a investment advisor and Its always my priority that i can make your dream come true

ගොඩක් මිනිස්සු මට කැමතී නෑ අංක එකේ හේතුව තමා මගේ කට හොද නෑ කියන එක 😌 ඒ මන් කතා කරනකොට කුනුහරප කියන නිසාම නෙමේ , මොකක් හර...
25/09/2026

ගොඩක් මිනිස්සු මට කැමතී නෑ
අංක එකේ හේතුව තමා මගේ කට හොද නෑ කියන එක 😌
ඒ මන් කතා කරනකොට කුනුහරප කියන නිසාම නෙමේ , මොකක් හරි හේතුවකට මට වෙන උන් කියන බොරු අහන් ඉන්න බැරි සීන් එකක් තියෙනවා , ඒ එක්කම තමා මන් බොරුවක් කිව්වොත් ඒක අතේ මාට්ටු වෙනවා 😂😂😂

ඉතින් මන් පට්ට තරහයි බොරුව එක්ක
කාලයක් යනකොට මන් සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරේ උඩට එනකොට මන් තේරුම් ගත්ත දේ තමා මගේ ගමන පට්ට ස්ලෝ , හැබැයි මට මාරම ආදරයක් සෙට් වෙනවා කොල්ලෝ කෙල්ලෝ එක්ක ඇත්ත කියන නිසා කියලා 😌

මාව උස්සගන්නේ මන් නෙමේ මාව උස්සලා තියන්නේ කොල්ලෝ කෙල්ලෝ , ඒකට හේතුව තමා මට බොරු කියලා රගන්න දන්නේ නැති නිසා 😌

මගේ audience එක පොඩී , මාව දන්න ප්‍රමනය පොඩී හැබැයි දවසක මාව මුලූ ලෝකේම දකී , ඒකත් කෙබර නැති ට්‍රේඩිං කෝස්කාරයෙක් විදිහට 😍👏

එහෙනම් ජය වේවා

මම
Rukshan Gamage

24/09/2026

fans

24/09/2026
22/09/2026

"යාදිසං වපතේ බීජං
තාදිසං හරථේ ඵලං"

මේ මහා සංසාරයේ යම් ඵලයක්
ඔබ නෙලා ගන්නේද ඒ සියලුම ඵ්ලයන් ඔබ විසින්ම වපුරපු දෑය !!

මම දැකල තියෙනවා මගේ මිනිස්සු වවනවා මගේ මිනිස්සු වවපුවා වලින් හම්බ කරනවා මන් ඒක හොදට දන්නවා මන් දැකලා තියෙනවා ලක්ස 80 - 5...
20/09/2026

මම දැකල තියෙනවා මගේ මිනිස්සු වවනවා මගේ මිනිස්සු වවපුවා වලින් හම්බ කරනවා මන් ඒක හොදට දන්නවා මන් දැකලා තියෙනවා ලක්ස 80 - 500 අතර වී කන්න ගනන් ගොඩ ගහපු මිනිස්සු මන් දැකලා තියේ තල නැව් ගනන් පටවපු මිනිස්සු මන් දැකලා තියේ බඩ ඉරිගු ඉමක් කොනක් නොපෙනෙන යායවල් වවපු මිනිස්සු 😌

හැබැයි ඇයි ඒ මිනිස්සුන්ට බැරි plantation කොම්පැනි තරම් හම්බ කරන්න , ඉඩමත් අපේ සල්ලිත් අපේ ලාබෙත් අපේ

ඔය ප්ලාන්ටේශන් රැල්ල ඉක්මනින් වැටෙයි උබලට සල්ලි නැති වෙයි බ්න්

මීට මොඩ් ගොයියෙක්

fans

මගේ කතාව හැදුවෙත් මම මගේ කතාව ලිව්වෙත් මම මගේ කතාවේ රගපාන්නෙත් මම මොකද මන් විතරයි දන්නේ ඇත්තම මාව
18/09/2026

මගේ කතාව හැදුවෙත් මම මගේ කතාව ලිව්වෙත් මම මගේ කතාවේ රගපාන්නෙත් මම මොකද මන් විතරයි දන්නේ ඇත්තම මාව

Address

Marasi Drive
Dubai
000000

Alerts

Be the first to know and let us send you an email when Rukshan Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rukshan Gamage:

Shortcuts

Share

Category