Cogent Early Childhood Educator Awards
Cogent International Early Childhood Educators Awards
Celebrates to highlight the efficiency
of
Early Childhood Educators
who have achieved their own way
26/12/2024
🎀ජාත්‍යන්තර PHONICS වැඩමුළුව හා සම්මේලනය 2025 🎀🔠
ඉතාමත් දියුණු ඉගැන්වීමේ ක්‍රමෝපායන් අනුගමනය කර ඇති විදේශීය පාසල්හි සේවය කරන ගුරුමඩුල්ලක් විසින් මෙහෙයවනු ලබන ලංකාවේ ප්‍රථම Phonics සම්මේලනය මෙයවේ.
🍀Phonics කියන්නේ මොකද්ද?
🎁Phonics කියවීම ඉගැන්වීමේ ක්‍රමයක් වන අතර එය අකුරු සහ ඒවායේ ශබ්දවල සම්බන්ධතා මත පදනම්වී තිබේ. ෆොනික්ස් ඉගැන්වීම මඟින් ඔවුන් වචන උච්චාරණය කිරීමේ, මතක තබා ගැනීමේ සහ කියවීමේ කුසලතා වර්ධනය කරයි.
🔴 ඔබත් විදුහල්පති කෙනෙක්ද ? පෙරපාසල් , ප්‍රාථමික ගුරුවරයෙක්ද ? එසේනම් අපි සුපැහැදිලිව ඉගෙනිමු !
✅Phonics පිළිබඳ විද්‍යාත්මක පද්ධති සහ එය මුලික ලිඛිත ක්‍රමවල ගැඹුරු බලපෑම.
✅කාර්යක්ෂම Phonics ඉගැන්වීමේ ක්‍රම සහ මෙවලම්.
✅Phonics ඉගැන්වීමේ කුසලතා වැඩි දියුණු කිරීම.🚀ඔබගේ දරුවන්ට නිවැරදි කියවීමේ රටාව, ලිවීමේ රටාව හදුන්වාදීමට මගපෙන්වීමට අපි සූදානම්.
🔶දිනය: ජනවාරි මස 11 වන දින 2025
🔶ස්ථානය: කදාන වාසනා හෝටල් පරිශ්‍රයේදී
📜වසරකට එක් වරක් පවත්වන මෙම සම්මේලනයේදී ඔබට Phonics ගුරුවරයෙක් ලෙස Cogent International ආයතනයේ නොමිලයේ ලියාපදිංචි විමද එදිනට සිදු කිරිමට නියමිතයි.
(Phonics School Registration)
මෙම වැඩමුළුවේදී ඔබට
🫵ජාත්‍යන්තර සමුළුවේ
🔆ජාත්‍යන්තර ෆොනික්ස් සහතික පත්‍රය
🔆ජාත්‍යන්තර ෆොනික්ස් පදක්කම
🔆ජාත්‍යන්තර ෆොනික්ස් සම්මාන
🔆ජාත්‍යන්තර ෆොනික්ස් ගුරු මෙවලම් කට්ටලයලබාදීමට අප දීමට කටයුතු සූදානම් කර ඇත..
🦋තවද සමුළුවේදී phonics තරගාවලියක් පවත්වනු බැවින් එහි ජයග්‍රහණය කරන සියලු දෙනාට *Laptops*
ප්‍රදානය කිරීමටද අප කටයුතු සූදානම් කර ඇත.
🔴 ආසන සීමිත බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වීමට කාරුණික වන්න..
ආසන සම්පූර්ණ වූ පසු ලියාපදිංචි කිරීම් පිළිගනු නොලැබේ.
ලියාපදිංචි විම සදහාමෙම Link එක Click කරන්න-
International Phonics Workshop and Conference Cogent International Our workshop & conference focuses on building foundational reading and spelling skills by helping participants understand the relationship between sounds and letters. With interactive activities, expert guidance, and hands-on practice, we aim to make phonics engaging, effective, and fun for learners...
09/04/2024
May the spirit of Eid bring peace, happiness, and prosperity to your heart and home. Eid Mubarak to you and your family!
Cogent Early Childhood Educators Awards Ceremony
Who can apply?
11/03/2024
Congratulations 🩷
For Being Appointed As a Division Coordinator
Ms. Shiroza Ismath
Sparkling International Pre school
Sri Lanka
Management of Cogent International Icon Awards
10/03/2024
Congratulations 🩷
For Being Appointed As a Head of Divisions
Ms. Lushaka Nisansala Weerasinghe
Green kids International Pre school
Sri Lanka
Management of Cogent International Icon Awards
Ramadan mubarak to u all...
May Allah bless us all with peace n prosperity...
Management of Cogent Icon Awards
10/03/2024
Congratulations ! 🩷
For Being Appointed As a Programme Coordinator
Ms. Maleesha Shammi Parindya Sri Waranasighe
Cogent International Preschool
Sri Lanka
Management of Cogent International Icon Awards
10/03/2024
First & Biggest Early Childhood Educators Awards Ceremony 2024 -2025
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Marina
Dubai
0000