Sri Lankan ගුවන් සමාගමේ ජ්‍යේෂ්ඨ ගුවන් නියමුවෙකු වන කපිතාන් චමින්ද සොයිසා මහතා විසින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන්, Sri Lankan ගුවන් සමාගමේ Airbus A320-200 ගුවන් යානාවක් යොදාගනිමින් සිදුකල Low Fly Past (අඩු උස පියාසැරිය) ❤️✈️
Video Credit Goes to Respectively Original Owner
Follow Aviation Family - Sri Lanka
Aviation Family - Sri Lanka
ගුවන් යානා ලෝලීන් වෙනුවෙන්ම වෙන්වූ
සයිබර් අවකාශය !🌬️✈️
Follow Aviation 4R
Aviation Family Sri Lanka
Advertising/Marketing
Zero Vilisibity 🥲
Follow Aviation Family - Sri Lanka
16/02/2026
සවුත් ඇප්‍රිකන් එයාර්වේස් (South African Airways) ආයතනයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු වූ විලියම් චැන්ඩ්ලර්, වසර විසි දෙකක පමණ කාලයක් ව්‍යාජ ගුවන් නියමු බලපත්‍රයක් භාවිත කරමින් ගුවන් යානා පදවා ඇති බව හෙළිවීමත් සමඟ ඔහුට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය. වාණිජ ගුවන් යානයක ප්‍රධාන නියමුවෙකු (Captain) ලෙස කටයුතු කිරීමට අත්‍යවශ්‍ය ඉහළම සුදුසුකම වන 'ගුවන් ප්‍රවාහන නියමු බලපත්‍රය' (ATPL) ඔහු සතුව නොතිබූ බවත්, ඔහු ඉදිරිපත් කර තිබූ සහතික පත්‍රය ව්‍යාජ එකක් බවත් බලධාරීන් විසින් තහවුරු කර ගන්නා ලදී. මෙම වංචාව අනාවරණය වූයේ ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අසාමාන්‍ය ලෙස හැසිරවීම හේතුවෙන් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකදීය.
දශක දෙකකට අධික කාලයක් කිසිදු බාධාවකින් තොරව මෙම වංචාව පවත්වාගෙන යාමට ඔහුට හැකිවීම ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට මෙන්ම විවේචනයට ලක් විය. විශේෂයෙන්ම ගුවන් සමාගම් සතු නියාමන ක්‍රියාවලීන්හි පවතින දුර්වලතා සහ සහතික පත්‍ර සත්‍යාපනය කිරීමේදී සිදුව ඇති නොසලකා හැරීම් මෙමඟින් මැනවින් පැහැදිලි වේ. වාසනාවකට මෙන් ඔහුගේ සේවා කාලය තුළ කිසිදු ගුවන් අනතුරක් සිදු නොවූවත්, නිසි සුදුසුකම් නොමැති අයෙකු මෙවැනි වගකිවයුතු තනතුරක රැඳී සිටීම මගී ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලු මතු කරයි. මෙම සිදුවීමෙන් පසු ගුවන් නියමුවන්ගේ බලපත්‍ර පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය වඩාත් දැඩි කිරීමට ලොව පුරා ගුවන් සේවා ආයතනවල අවධානය යොමු වී ඇත.
Copied
Formula 1 මොනවද මේවත් එක්ක 🥲
Dear Family, ❤️✈️
Today, I just felt like sharing something from my heart with all of you.
When I created this community around two years ago, it was only a small idea, just a place where a few aviation lovers could gather and talk about aircraft, airlines, and our passion for the sky. Honestly, I never imagined it would grow into what it is today.
Now, every single day, I see active discussions, questions, answers, news sharing, spotting photos, experiences, and valuable knowledge being exchanged. We now have aviation knowledge collectors, professionals, students, enthusiasts, and many talented plane spotters, especially from Sri Lanka and also from different parts of the world. That is something truly special.
This group is no longer just a group; it has become a real Aviation Family. People help each other, guide newcomers, share opportunities, and keep the aviation spirit alive even during challenging times in the industry.
As the Founder, I feel very proud and deeply grateful. This success is not because of me; it is because of every member who posts, comments, supports others, and helps maintain a friendly and respectful environment.
Thank you all for trusting this community and for carrying the Aviation Family name with pride. Let’s continue to learn, share, and grow together.
Blue skies and smooth landings always! 🛩️
Hesara S. Hettiarachchi
Founder of the Aviation Family - Sri Lanka
13/02/2026
Love is our favorite destination.
Just like a perfect flight, it needs trust in the captain, patience through delays, and strength during turbulence.
May your journey together always cruise at the right altitude, guided by hearts that never lose direction.
Happy Valentine’s Day from Aviation Family
Wishing you clear skies, warm cabins, and a lifetime of smooth landings ❤️✈️
වසර 43ක් පුරාවට, ගුවන් පැය 25,000ක් සමගින් මගීන් මිලියනයකට වඩා ආරක්ශිතව එතෙර මෙතෙර රැගෙන ගිය, FitsAir ගුවන් සේවයේ පුහුණු ප්‍රධාන නිළධාරී සහ කපිතාන් ප්‍රසාද් හේරත් මහතාගේ විශ්‍රාම යෑමට පෙර සිදුකල අවසාන ගුවන් ගමන ❤️✈️
ඔහුගේ විශ්‍රාම යෑමට පෙර ඔහු විසින් මෙහෙයවූ ගුවන් ගමනකට මගියෙක් ලෙස සහභාගී වීම ගැන මට ද ඇත්තේ ඉමහත් ආඩම්බරයකි.
ඔබට සුභ විශ්‍රාම ජීවිතයක් වේවා කපිතාන් ❤️✈️
Video Credit FitsAir
Follow Aviation Family - Sri Lanka
12/02/2026
Airbus ගුවන් යානා නිශ්පාදන සමාගමේ Neo කාණ්ඩයේ ගුවන් යානා වල "Neo" යන්නෙහි අර්ථය New Engine Option යන්නයි.
එනම්,
▪️Airbus A320 වර්ගයේ යානාවල නව එන්ජින් සහ නව වෙනස්කම් සහිත මාදිලිය A320Neo ලෙසත්
▪️Airbus A321 වර්ගයේ යානාවල නව එන්ජින් සහිත සහ නව වෙනස්කම් සහිත මාදිලිය A321Neo ලෙසත්
▪️A330-200 වර්ගයේ යානාවල නව එන්ජින් සහිත සහ නව වෙනස්කම් සහිතමාදිලිය A330-800Neo ලෙසත්
▪️A330-300 වර්ගයේ යානාවල නව එන්ජින් සහ නව වෙනස්කම් සහිත සහිත මාදිලිය A330-900Neo ලෙසත් නම් කර,
Airbus සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කර ඇත.
Follow Aviation Family - Sri Lanka
රැකියාව කොච්චර අමාරු උනත්, කොච්චර Stressful උනත්, එයාලට නිකන්ම නිකන් Cargo එකක් විදියට සලකන්නේ නෑ 🥰❤️
Follow Aviation Family - Sri Lanka
10/02/2026
Facebook හි අනුගාමිකයන් 30,000 සීමාව පසුකිරීම වෙනුවෙන් Aviation Family අපෙන් ඔබට සුභපැතුම් One World Aviators ❤️✈️
මහනුවර ඇසළ මහා පෙරහැරට හැඩවෙන්න කලින් එයා ❤️✈️
Follow Aviation Family - Sri Lanka
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
74 Latifa Bint Hamdan Street
Dubai