01/03/2026
කේන්ද්‍රයක් නැතිවඋනත් කාලයෙන් රහස් සොයා නිවැරදිම පිළිතුර තත්කාල ශාස්ත්‍රය පාඨමාලව අද සවස 6.00 ට ආරම් වේ...
✅මුල සිට සරලව, තත්කාල ශාස්ත්රයේ ගැඹුරු සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිත කරන අයුරු මෙහිදී උගන්වනු ලබයි.
🔸ආරම්භය - මාර්තු 01 ඉරිදා සවස 6.00 ට
🔸මසකට එක් දිනක් පමණි.
🔸පාඨමාලා ගාස්තුව: රුපියල් 1500.00
✴️සීමිත පිරිසක් පමණක් බඳවා ගනු බැවින් ඔබගේ අවස්ථාව අදම වෙන් කරවා ගන්න.
20/02/2026
💠💠"කේන්ද්‍රයක් නැතිවඋනත් කාලයෙන් රහස් සොයා නිවැරදිම පිළිතුර දෙන විශ්මිත, තත්කාල ශාස්ත්‍රය!"
✅ ප්රවීණතම ගුරුවරයෙකු ඇසුරේ තත්කාල ශාෂ්ත්‍රය ඉගෙන ගැනීමට ඔබටත් දැන් මහඟු අවස්ථාවක්...
✴️ සුවිශේෂී "ඇසිදිසි තත්කාල ජ්‍යෝතිෂය" පාඨමාලාව....
✅ක්ෂේත්රයේ අතිශය ගෞරවයට පාත්‍ර වූ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හෙක්ටර් පද්මසිරි ගුරුතුමන් මෙහෙයවන සුවිශේෂී "තත්කාල ජ්‍යොතිෂ පාඨමාලාව"
➡️ දැනට ක්ෂේත්රයේ නියුතු ඔබ මෙයට සම්බන්ධ විය යුත්තේ ඇයි?
1️⃣ දුර්ලභ අවස්ථාවක්.....
හෙක්ටර් පද්මසිරි ගුරුතුමන් විසික් කිසිදු ආයතනයක තත්කාල ශාෂ්ත්‍රය සදහා මාර්ගගත ක්‍රමයට (Online) පන්ති නොපවත්වනු අතර, ඇසිදිසි ජෝතිෂය ඇකඩමිය කළ විශේෂ ඉල්ලීමකට අනුව පවත්වන එකම පාඨමාලාව මෙය වන බැවින්....
2️⃣ ගුරු ඇසුර....
දුර පලාවත් වල අයට එතුමාව ප්‍රායෝගිකව හමුවීමට ඇති අපහසුව මඟහරවාගෙන සජීවීව ගුරුඇසුර ලබාගනිමින් ශාස්ත්‍රය හැදෑරීමට ලැබෙන මහඟු අවස්ථාවක් වන බැවින්.
3️⃣ පැහැදිලි මඟ පෙන්වීම...
මුල සිට සරලව, තත්කාල ශාස්ත්රයේ ගැඹුරු සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිත කරන අයුරු මෙහිදී උගන්වනු ලබන බැවින්.
➡️ පාඨමාලා තොරතුරු
🔸දේශක - ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හෙක්ටර් පද්මසිරි මහතා
🔸ආරම්භය - මාර්තු 01 ඉරිදා සවස 6.00 ට
🔸කාලය - මසකට එක් දිනක් පමණි.
පාඨමාලා ගාස්තුව: රුපියල් 1500.00
✴️සීමිත පිරිසක් පමණක් බඳවා ගනු බැවින් ඔබගේ අවස්ථාව අදම වෙන් කරවා ගන්න.
✅තවදුරටත් විස්තර ලබා ගැනීමට සහ පංතියට සම්බන්ධ වීම සඳහා පහත දුරකථන අංකයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
11/02/2026
2026/01/25 දින කොළඹ BMICH හි පැවති "ඇසිදිසි ජ්‍යෝතිෂය ඇකඩමිය" ප්‍රථම සහතික හා සම්මාන ප්‍රධානොත්සවය.....
2026/01/25 දින කොළඹ BMICH හි පැවති "ඇසිදිසි ජ්‍යෝතිෂය ඇකඩමිය" ප්‍රථම සහතික හා සම්මාන ප්‍රධානොත්සවය
2026/01/25 වන දින කොළඹ BMICH හි පැවති "ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය" ප්‍රථම සහතික හා සම්මාන ප්‍රධානොත්සවය මෙහි නාලිකාාව් පළවන්.....
04/02/2026
2026 ජනවාරි මස 25 වන ඉරුදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ පැවැති ජාතික ජෝතීර්වේදින්ගෙ එකතුව සමූහයට "අනුබද්ධිත ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමි" ප්‍රථම සහතික හා සම්මාන ප්‍රධානොත්සවය...
https://youtu.be/rmp5sBscPD8?si=DxN3RtdqsNgsPKLE
2026/01/25 වනදින කොළඹ BMICH හිදී පැවැති "ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය" ප්‍රථම සහතික ප්‍රධානොත්සවය
📌 2026 ජනවාරි මස 25 වන ඉරුදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අත් උත්කර්ෂවත්ව පැවැති ජාති....
29/01/2026
📌 2026 ජනවාරි මස 25 වන ඉරුදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අත් උත්කර්ෂවත්ව පැවැති ජාතික ජෝතීර්වේදින්ගෙ එකතුව සමූහයට "අනුබද්ධිත ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමි" ප්‍රථම සහතික හා සම්මාන ප්‍රධානොත්සවය.
"වසර කිහිපයක වෙහෙස මහන්සියෙන් පසු අපගේ විද්‍යාර්ථීන් සිය ශාස්ත්‍රීය ගමනේ ජයග්‍රාහී මංසලක සනිටුහන් කරති.
විද්‍යාව, නව තාක්ෂණය සහ ප්‍රායෝගිකත්වය මුසු වූ මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ ඔබ අතට පත්වන මෙම සහතික පත්‍රය, හුදෙක් ලියවිල්ලක් පමණක් නොව අනාගත සාර්ථකත්වයටත්, ශාෂ්ත්රයටත්, රට දැයටත්, අඳුරේ සිටින මිනිසුනට ආලෝකයක් වීමටත් විවර වන රන් දොරටුවකි...🙏
26/01/2026
ජාතික ජෝතීර්වේදින්ගෙ එකතුව facebook සමුහයට අනුබද්ධිත "ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය" ප්‍රථම සහතික සහ සම්මාන ප්‍රධානොත්සවය '2026 ක් වූ ජනවාරි 25 වන ඉරු දින කොළඹ BMICH හිදී" අති සාර්ථකව නිමාවට පත්වූ වගයි...🙏
උත්සවය සාර්ථක ලෙසනිමාවට පත් කර ගැනිීමට දැයකත්ව දැක්වු පැමිණ සිටි සියළු ආරාධිත අමුත්තන්ටත්, ඇසිදිසි ගුරුමණ්ඩලයේ සියළුම සාමාජික ගුරු භවතුනටත්, සහතික සහ සම්මාන ලාභි සිසු සිසුවියන්ටත් ඔවුන් වෙනුවෙන් පැමිණ සිටි සියළු දෙනාටත්, ශක්තියක් වූ ඇසිදිසි සියළු ශිෂ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් උත්සවය අලංකාර කිරිමට දායකවු සියළුම දෙනාටත් කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කල සියළු දෙනාටමත් BMICH කාර්ය මණ්ඩලයටත්, නන් අයුරින් සහය දැක්වූ සියළු දෙනාටත්, ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය වෙනුවෙන් ගෞරවනීය ස්තුතියි පළකර සිටිමි.....🙏
06/01/2026
🔴 තක්ෂිලා මිස්ගේ පලාථල කථන පංතිය" දෙවන අදියර...
➡️ 2026 ජනවාරි මස 07 වන බදාදා දින රාත්‍රි 7.00 ට...
ජාතික ජෝතීර්වේදින්ගෙ එකතුවට අනුබද්ධිත "ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය" මගින් ආරම්භ කරන ලද, ප්‍රවීණ දේශිකා තක්ෂිලා සූරියබණ්ඩාර මහත්මිය විසින් පවත්වනු ලබන "පලාඵල කථන" පාඨමාලාවේ දෙවන අදියර......
ජෝතීෂය ශාස්ත්රයේ මුදුන් මල්කඩ බඳු වූ පලාඵල කථනය සිදු කරන ආකාරය පියවරෙන් පියවර, විශේෂිත වූ විවිධ කේනදර භාවිතායන් පැහැදිල කර දෙමින්, යෝගිනි දශා ආදී ක්ෂේත්රයේ වැඩිදෙනෙක් භාව්තා නොකරන දුර්ලභ සාර්ථක ක්රමයන් මගින් ඉතාමත් නිවැරදිව සුක්ෂම පලාඵලයක් ගොඩ නඟා ගැනිම සඳහා න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබා දෙනු ලැබේ...
විශේෂයෙන්ම මෙම පාඨමාලාව ජ්යෝතීෂය පිළිබඳව මූලික දැනුම ඇති සහ දැනට ක්ෂේත්රය තුල කටයුතු කරන ජෝතීර්වේදින් සඳහා පමණක් පැවැත්වේ...
සියළුම පංතිවල රෙකොර්ඩින් ලබා දෙන අතර ඒවා u tube හා සම්බන්ධ කර ඇති බැවින් අමතර ඩේටා ගාස්තුවකින් තොරව පාඨමාලව අවසාන වන තෙක් අසීමිතව නැරඹීමේ පහසුකමද සලසා ඇත.
පාඨමාලා ගාස්තුව මසකට රු. 1500/= ක් වන අතර, සතියක් හැර සතියක් බදාදා දින වලදී රාත්‍රි 7.00 සිට 9.00 දක්වා පන්තිය පැවැත්වේ....
පාඨමාලාව අවසානයේදී විශේෂ ඇගයීමේ පරීක්ෂණයක් තුලින් පළිගත් වටිනා සහතික පත්‍රයක්ද ලබා දෙනු ලැබේ.
මෙම පාඨමාලවට සහභාගී වී ඔබ වෙත පැමිණෙන සේවාලාභීන් වෙත සාර්ථක ස්ථිරසාර අනාවැකි ප්‍රකාශ කර ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවනවා මෙන්ම විවිධ ගැටළු හේතුවෙන් පීඩාවට පත්වී සහනයක් බලාපොරොත්තුවෙන් ඔබ වෙත පැමිණෙන සේවාලාභීන්ට සහනයක් ලබා ගැනීමටත්, අපල ආදිය දුරු කර ගැනීමට නිවැරදිම වත් පිළිවෙත් යෝජනා කිරීමටත් හැකියාව ලැබෙනු ඇත,
එසේ නිවැරදි භාවිතය තුලින් ක්ෂෙත්රයේ තුල ඔබගේ නම මෙන්ම ශාෂ්ත්‍රය බබැලවීමටද හැකියාව ලැබෙනු ඇත...
වැඩි විස්තර සඳහා පහත සඳහන් whatapp අංකයකට පණිවිඩයක් තබන්න...
0788244944
0712202616